උඹලා දැකල තියන අමුතුම හීනේ මොකද්ද

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :lol::lol::lol:

    na ban mata mathak une dan ehema heenayak dakka kiyala :shocked::lol:

    මන් දැක්ක හීනයක් කාලෙකට කලින්... මම අපේ වැල්ඩන් ෂොප් එකේ වැඩ.. හෙන වැස්ස ඒ වෙලාවේ. දුවල දුවලා එනවා ඩයල් දෙකක් වැස්සෙන් බේරෙන්න අලි මලු 2 කරේ තියාගෙන. බැලින්නම් භාතිය සන්තුෂ් ඩබල.. හරි වැස්ස නේ මල්ලි කියාගෙන අවේ....උන් නත්තලට තෑගී බෙදන්න යනවලු.., තව මොනාද මොනාද කිව්වා බන් මතක නැහැ

    අනේ මන්ද මොන මගුලකට උන් දෙන්නව දැක්කද කියල:lol::lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Same here.... :yes:

    මටත් ඔය සීන් එකම පෙනිල තියනවා කීප සැරයක්, කෙම් පාරම් කරලනෑ විභාගේ හෙට..
    ඊටපස්සේ පේන්නගත්තා කැම්පස් එකේ මැත එක්සෑම් එක හෙට , තවම පාඩම් කරල.දැන් ඒක තමයි ලේටස්ට් එක.

    common nightmare :sorry::sorry::shocked::lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මන් දැක්ක හීනයක් කාලෙකට කලින්... මම අපේ වැල්ඩන් ෂොප් එකේ වැඩ.. හෙන වැස්ස ඒ වෙලාවේ. දුවල දුවලා එනවා ඩයල් දෙකක් වැස්සෙන් බේරෙන්න අලි මලු 2 කරේ තියාගෙන. බැලින්නම් භාතිය සන්තුෂ් ඩබල.. හරි වැස්ස නේ මල්ලි කියාගෙන අවේ....උන් නත්තලට තෑගී බෙදන්න යනවලු.., තව මොනාද මොනාද කිව්වා බන් මතක නැහැ

    අනේ මන්ද මොන මගුලකට උන් දෙන්නව දැක්කද කියල:lol::lol:

    :lol::lol: ubata gift ekak dunne nadda ban ?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,547
    16,380
    113
    මන් දැක්ක හීනයක් කාලෙකට කලින්... මම අපේ වැල්ඩන් ෂොප් එකේ වැඩ.. හෙන වැස්ස ඒ වෙලාවේ. දුවල දුවලා එනවා ඩයල් දෙකක් වැස්සෙන් බේරෙන්න අලි මලු 2 කරේ තියාගෙන. බැලින්නම් භාතිය සන්තුෂ් ඩබල.. හරි වැස්ස නේ මල්ලි කියාගෙන අවේ....උන් නත්තලට තෑගී බෙදන්න යනවලු.., තව මොනාද මොනාද කිව්වා බන් මතක නැහැ

    අනේ මන්ද මොන මගුලකට උන් දෙන්නව දැක්කද කියල:lol::lol:
    :lol::lol:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    හීන දැකපු ගමන් අමතක වෙනවා නේ බන් හීනයක් දැක්ක කියල මතකයි එත් ඒ මොකක්ද කියල මතක නෑ වගේ :rolleyes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හීන දැකපු ගමන් අමතක වෙනවා නේ බන් හීනයක් දැක්ක කියල මතකයි එත් ඒ මොකක්ද කියල මතක නෑ වගේ :rolleyes:

    තව සැරයක් නිදියගෙන මතක් කරපං මිනිහෝ .. එතකොට මතක් වෙනවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මන් දැක්ක හීනයක් කාලෙකට කලින්... මම අපේ වැල්ඩන් ෂොප් එකේ වැඩ.. හෙන වැස්ස ඒ වෙලාවේ. දුවල දුවලා එනවා ඩයල් දෙකක් වැස්සෙන් බේරෙන්න අලි මලු 2 කරේ තියාගෙන. බැලින්නම් භාතිය සන්තුෂ් ඩබල.. හරි වැස්ස නේ මල්ලි කියාගෙන අවේ....උන් නත්තලට තෑගී බෙදන්න යනවලු.., තව මොනාද මොනාද කිව්වා බන් මතක නැහැ

    අනේ මන්ද මොන මගුලකට උන් දෙන්නව දැක්කද කියල:lol::lol:
    උඹ සබ්ජෙක්ට්කාරයෙක් වෙන්න ඇති ඒ කාලෙ..:yes:
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    මම දැක්ක මගේ යාළුවා ට්‍රයි කරපු කෙල්ල මන් ක්ලාස් ඇරිලා ගෙදර එනකොට අපේ ගෙදර අතුගගා හිටියා ;)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹ සබ්ජෙක්ට්කාරයෙක් වෙන්න ඇති ඒ කාලෙ..:yes:

    අපෝ අවුද්දකට පස්සේ අවිලත් මුඩුක්කු කට නම් එහෙම්ම් තමයි:lol::lol: නවිත්ම ඉන්න තිබ්බේ
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    මන් දැක්කා plane එකකින් ඇවිත් අපේ ගෙදර ගාවට බෝම්බ දානවා. මන් cricket ගගහා ඉන්නේ. මන් ඉතින් බෝම්බෙටත් bat එකෙන් ගහනවා. ඒක 6 එකක් වගේ උඩින් විසි වෙලා අපෙන් ඈතට යනවා. උඩදිම පුපුරනවා. ආපි කාටවත් කරදරයක් වෙන්නෙ නැ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    කිබුලෙක් මාව කන්න මගේ ලගට එනවා. මම දුවනවා. එත් දිව්වට වැඩක් නැ. කොච්චර දිව්වත් එක තැනමයි.

    පොඩි කාලේ මාත් දැකලා තියෙනවා සුදු පාට සාරියක් ඇදගත්තු ගෑනියෙක් කටිනුත් ලේ පෙරාගෙන මන් දිහාට පාවෙලා වගේ එනවා. දුවන්න හැදුවට එක තැන දිව වෙන්නේ.කොච්චර කෑගැහුවත් සද්දේ පිට වෙන්නේ නෑ.එදා තමයි මන් වැඩියෙම හීනයක් දැකලා බය උන දවස.

    අනික තමයි පොඩිකාලේ ඉදන් (1 වසරේ වගේ ඉදන් ) මන් ගොඩක් කැමති කෙල්ලෙක්ව නිතරම හීනෙන් පේනවා අපි දැන් අවුරුදු 15 විතර හම්බෙලාවත් නෑ කොච්චර අමතක කරන්න හැදුවත් අමතක වේගෙන එද්දි හීනෙන් පෙනිලා ආපහු මතකය අලුත් වෙනවා . සතියකට දෙකකට සැරයක් පේනවාමයි
     
    Last edited: