na ban mata mathak une dan ehema heenayak dakka kiyala![]()
මන් දැක්ක හීනයක් කාලෙකට කලින්... මම අපේ වැල්ඩන් ෂොප් එකේ වැඩ.. හෙන වැස්ස ඒ වෙලාවේ. දුවල දුවලා එනවා ඩයල් දෙකක් වැස්සෙන් බේරෙන්න අලි මලු 2 කරේ තියාගෙන. බැලින්නම් භාතිය සන්තුෂ් ඩබල.. හරි වැස්ස නේ මල්ලි කියාගෙන අවේ....උන් නත්තලට තෑගී බෙදන්න යනවලු.., තව මොනාද මොනාද කිව්වා බන් මතක නැහැ
අනේ මන්ද මොන මගුලකට උන් දෙන්නව දැක්කද කියල







