උඹලා දැකල තියන අමුතුම හීනේ මොකද්ද
මම එක දවසක් දැක්කා මට ආයෙත් AL ලියන්න සෙට් වෙලා. දවස් 3 තියෙන්නේ සබ්ජෙක්ට් 3ක් පාඩම් කරන්න ඕන. ක්ලාස් ගිහිල්ලත් නෑ. මම පට්ටම විදියට බය උනා.

උඹලගේ ඒවත් කියපන් බලන්න