උඹලා දැකල තියන අමුතුම හීනේ මොකද්ද

Marmite

Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    එක පාරක් දැක්ක මිනිස්සුන්ගෙ වර්ගමූල :oo: :oo:
    අර වර්ගමූල ලකුණ කුඩයක් වගේ ඉහලං ඉන්නව නෙමේ උන් අමුවෙන්ම සාමාන්‍ය මිනිස්සුන්ගෙ වර්ගමූල :oo: :oo:
    ඒ අස්සෙ සාමාන්‍ය මිනිස්සුත් ඉන්නව :eek: :eek:
    පෙලක් මිනිස්සු වර්ග වෙනව හෙන අමුතුයි :eek: :eek:
    එහෙම කියල අමුතු විකෘති වුන පිටසක්වල ජීවීන් වගේ නෙමේ උන් පෙනුනෙත් සාමාන්‍ය මිනිස්සු වගේමයි ඒ වුනාට වර්ග, වර්ගමූල, normal මිනිස්සු අතරෙ උන් මේ මේ ජාතියෙ අය කියල දැක්ක ගමං හොඳට අඳුන ගන්න පුලුවන් වුනා කොහොම අඳුනගත්තද කියල තේරෙන්නෙත් නෑ :no: :no:

    Dream of the day! :lol:
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    එක දිගට repeat වෙන හීන set එකක් ගැන තියෙන පට්ට කතාවක්.
     
    Attachments

    • image.jpg
      image.jpg
      80.4 KB · Views: 42
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මම දැක්කා යාලුවෙකුගෙ ගෙදර යනවා ෆොක්ස්වැගන් කාර් එකකින්. යාලුවගේ ගේ ගාවදි කාර් එක කැඩෙනවා, රෑ වෙලා හින්දා යාලුවා මට කතාකරල ගෙදර ඉන්න කියනවා පහුවදා යන්න කියල. අඩේ උගෙ නංගි ඇවිත් මත් එක්ක කතා කරන්වා. සිරා සීන් එක යාලුවට නංගි කෙනෙක් නෑ හැබැයි ෆොක්ස්වැගන් කාර් එකක් නන් තියනවා.:P

    nangi lassanaida ban :P
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අපේ ගෙදරට යන පාර ලග වීල් එකක් නතර කරලා තියෙනවා. එතන මම කලින් දැකලත් නැති කොට ඩයල් දෙකක් ඉන්නවා. උන් දන්නා ලඟම ලොකු මෙනරෙකුයි තව පැටියෙකුයි ඉන්නවා . මම ඉතින් අපෙ ගෙදරට යන පාර අයිනේ වෙලට බැහැලා අර අමුතු ඩයල් දෙකට මොනර පැටියා අරන් එන්න කියනවා.
    ඊට පස්සෙ මම එක පොරකට කියනවා ඔය මොනර පැටියා පාර අයිනේ අැල්ලේ තියන ලොකු ගලක වලක් ලගින් තියන්න කියලා. එහෙම තිබ්බම මොනර පැටියා ඊට පහලින් තියන වලට බහිනවා.
    එතකොටම පාර අයිනේ ඇල්ල යටම පොඩි ගුලක් මතු වෙනවා.
    වෙලේ වතුරට ගුල වැහිලා තියෙන්නේ.
    ඉතිං මම එ් ගුලට ඇත දාලා එක එක පාට පාට තෙල් වගේ තියන බෝතල් වගයක් එලියට ගන්නවා.
    ඊට පස්සෙ එළියට ගන්නේ කුරුඳු මිටි වගේ බැන්දලා තියන රත්තරන් පොලු වගයක්
     
    :nerd::nerd::nerd::baffled::baffled:
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    මම කඩුගන්නාව වගේ වංගු තියන පාරක දමාගෙන මැරතන් එකක් දුවනවා. ටික වෙලාවකින් එකෙක් ඇවිත් මාව පාස් කරනවා. අම්මට සිරි මේ ෂාරුක් ඛාන් නේ. :eek:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මම කඩුගන්නාව වගේ වංගු තියන පාරක දමාගෙන මැරතන් එකක් දුවනවා. ටික වෙලාවකින් එකෙක් ඇවිත් මාව පාස් කරනවා. අම්මට සිරි මේ ෂාරුක් ඛාන් නේ. :eek:

    :rofl::rofl:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මම කඩුගන්නාව වගේ වංගු තියන පාරක දමාගෙන මැරතන් එකක් දුවනවා. ටික වෙලාවකින් එකෙක් ඇවිත් මාව පාස් කරනවා. අම්මට සිරි මේ ෂාරුක් ඛාන් නේ. :eek:

    ටහුඩු :lol:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ලොල්..උඹ කොහොම මේවා දානවද මන්දා.... මං මහ ජරාම හීනයක් දැක්කා බන් ඊයේ... (සාමන්‍යයෙන් මට මහ විකාර හීන පේනවා රෑට.. හරි හමන් නින්දක් නෑ මට හැමදාම )

    මේකයි සිද්දිය.. මම අපේ ගේ පිටි පස්සේ යාළුවෝ සෙට් එකක් එක්ක බිබී ඉන්නවා..එතන මුස්ලිම් එහෙකුත් හිටියා... මොකක් හරි බහින් බස් වීමක් ගිහින් මුස්ලිම් යාළුවා එක්ක මම ඇර ගන්නවා.. ඌ මගෙන් අහනවා එතන ඉන්න එකෙක් මරන්නද කියලා.. මම උඹට ඕනේ එකක් කර ගනින් වගේ කියනවා.. කොහොම හරි මූ ඌව මරලා මගෙන් අහනවා මොකද කරන්නේ කියලා.. මම අම්බානෙට බය වෙනවා.. පස්සේ දැන් මොකද කරන්නේ කියලා මම කියනවා මෙතන වල දාමු කියලා.... පස්සේ එතන වල දානවා... දැන් මම පට්ට බයේ.. පස්සේ ඔතන මොකද්ද හදන්න බවුන්ඩේශන් එකක් දානවා.. ඒකට වලවල් කපද්දි ඔතනින් කපන්න යන්නේ.. මගේ පපුව ගැහෙන්න ගත්තා බන් නහුතෙට... එතන හෑරුවොත් ඔක්කොම ඉවරයි... දැන් මේ නැති වෙච්ච මිනිහව හොයනවා හෝ ගලා.. මම හොරෙන් ඇවිත් බලනවා එතන හාරලද කියලා නෑ බඩු ශේප්.... ඔහොම යද්දි පොලිසියෙන් එනවා... හෙන මුස්ලිම් සෙට් එහෙකුත් අපේ ගේ වටලලා දැන්... මම ඉස්සරහ කාමරේ හැන්ගිලා... එක පාරට අර වල හාරලා බොඩිය ගන්නවා බන්.. අර යාළුවා මාව පාවාදෙනවා.. පස්සේ මාව උන් හැමෝම ඉස්සරහට එක්කන් ඇවිත් පිළිගන්න කියනවා... ඒ මොහොතේ මම කියනවා නෑ නෑ මම නෙමේ අරූ මැරුවේ කියලා... හැමෝම මම දිහා මිනීමරුවෙක් විදියට දකින්නේ.. ඒ වෙලාවේ මම මිනී මරුවෙක්ද දෙවියනේ කියලා හැඟිමක් මට ආව බන්... කියලා වැඩක් නෑ... පපුව ඩිග් ඩිග් ගෑවා.. මට බන්ධනාගාරේ ඉන්න වෙන හැටි පොලිසියෙන් ගහන හැටි ගෙදර මිනිස්සු නින්දා අපහාස වෙන හැටි.. මාව කොර වෙලා ගියා බන් බයටම.. එහෙම්ම ඇහැ ඇරුනා.. ඒත් මට ශුවර් නෑ මේ හීනයක්ද නැත්නම් ඇත්තටම මගේ අතින් මිනියක් මැරුනද කියලා.... උදේ 8 වෙනකන් තෝන්තු මාන්තුවෙන් බන් හිටියේ....

    kohomath Muslim ewunge hati nam ohoma thamayi
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔය හීනෙ ඔහොම්මම දැකල තියනවා....:rofl:
    A/L එක පාරින් ගොඩ දගත්තේ නෑ...
    පුදුම ප්‍රෙශර් එකක් ඒ කාලෙ තිබ්බෙ ඔලුවෙ.
    ඔය හීනෙ මාස 4,5කට පාරක් දකිනාවමයි දැනටත්...:D:D
    A/L මතක් වෙද්දි දැනටත් ඇගට මොකක්ද වෙනවා බං.

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඊයෙ පෙරේද දැක්ක මරු හීනයක්. යකඩ වලිං හදපු ලොකු මඩුවක හිටියෙ. වාහන හදන තැනක් වගේ. එක පාරට කාන්දමක් හැදිල ඔක්කොම යකඩ ඇදිල ගන්න ගත්ත. හිටිය මඩුවෙ තහඩු එහෙම ගැලවිලා කඩදාසි වගේ ගුලි වෙවී එක තැනකට එකතු වෙනව. මං දිව්ව. ලඟ නවත්තල තිබ්බ ලොරිත් පාවෙලා ඒ පැත්තට යනව. මං දිව්ව. :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඊයෙ පෙරේද දැක්ක මරු හීනයක්. යකඩ වලිං හදපු ලොකු මඩුවක හිටියෙ. වාහන හදන තැනක් වගේ. එක පාරට කාන්දමක් හැදිල ඔක්කොම යකඩ ඇදිල ගන්න ගත්ත. හිටිය මඩුවෙ තහඩු එහෙම ගැලවිලා කඩදාසි වගේ ගුලි වෙවී එක තැනකට එකතු වෙනව. මං දිව්ව. ලඟ නවත්තල තිබ්බ ලොරිත් පාවෙලා ඒ පැත්තට යනව. මං දිව්ව. :yes:

    :rofl: පෙන හැම හීනෙම මේකේ දාන්න එපා යකෝ:rofl::rofl: තොගේ හිනා විත්රක් අහලම් දැන් මට හිනා පේන්නෙත් නැහැ:rofl:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඊයෙ පෙරේද දැක්ක මරු හීනයක්. යකඩ වලිං හදපු ලොකු මඩුවක හිටියෙ. වාහන හදන තැනක් වගේ. එක පාරට කාන්දමක් හැදිල ඔක්කොම යකඩ ඇදිල ගන්න ගත්ත. හිටිය මඩුවෙ තහඩු එහෙම ගැලවිලා කඩදාසි වගේ ගුලි වෙවී එක තැනකට එකතු වෙනව. මං දිව්ව. ලඟ නවත්තල තිබ්බ ලොරිත් පාවෙලා ඒ පැත්තට යනව. මං දිව්ව. :yes:

    ubata mara heena ne yako penne :baffled::baffled:
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    දැන් දැක්කේ. කෙල්ලෙකුයි කොල්ලෙකුයි ලව් කර කර ඉන්නවා.මං එක මැද්දට පැනලා කෙල්ලට විහිලු කරනවා.කොල්ලට ගානක් නෑ ඇහෙන්නේ නෑ වගේ. මං කරපු විහිළුවක් නිසා කෙල්ල වාඩි වෙලා උන්නු තැනින් නැගිටාල ඇවිල්ලා හිනා වේවි මට ගහන්න ආවා , අර නිකන් කෙල්ලෝ කොමල විදිහට තට්ටු දාන්නේ. එතකොටම ඇහැරුනා අම්මා තට්ටු කරලා. මොකක් නමුත් ගැබුරු තේරුමක් තියෙනවා වගේ :oo::baffled:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    දැන් දැක්කේ. කෙල්ලෙකුයි කොල්ලෙකුයි ලව් කර කර ඉන්නවා.මං එක මැද්දට පැනලා කෙල්ලට විහිලු කරනවා.කොල්ලට ගානක් නෑ ඇහෙන්නේ නෑ වගේ. මං කරපු විහිළුවක් නිසා කෙල්ල වාඩි වෙලා උන්නු තැනින් නැගිටාල ඇවිල්ලා හිනා වේවි මට ගහන්න ආවා , අර නිකන් කෙල්ලෝ කොමල විදිහට තට්ටු දාන්නේ. එතකොටම ඇහැරුනා අම්මා තට්ටු කරලා. මොකක් නමුත් ගැබුරු තේරුමක් තියෙනවා වගේ :oo::baffled:

    :lol::lol::lol:

    Kellekgen newi ubata kollekgen guti kanna wenawa. ekai theruma :angry::angry:
     
    • Like
    Reactions: Rockstar Athelete