Eth aru mata gahuwe nane
Kellekgen newi ubata kollekgen guti kanna wenawa. ekai theruma![]()



Eth aru mata gahuwe nane
Kellekgen newi ubata kollekgen guti kanna wenawa. ekai theruma![]()




Eka eka amuthu heena dakala thibata mekanam amathaka venne nathi ekak. man marila, mini pettiyaka ape gedara hall eke mawa thiyala thiyenava, wate man andurane nathi kattiya hitiye, man padipele wadiwela ethana inna kenek ekka discuss karanava aththtama man marilada kiyala![]()










මම පොඩි කාලේ සති ගානක් එකම හීනේ දැක්ක යක්සනියක් මල්ලක මයියොක්ක දාගෙන එනව විකුනන්න (මම ඒවා කන්න හරි ආසයි) දොර ඇරියම ඒකි ගෙට පැනල අපිව මරන්න හදනව. එකම හීනේ හැමදාම පෙනුන මම වැඩේ දන්න හින්ද අම්මට කියනව අම්ම දොර අරින්න එපා කියල කීවට අහන්නේ නෑ දොර ඇරිය ගමන් අරකි ගෙට පනිනවා.

කිබුලෙක් මාව කන්න මගේ ලගට එනවා. මම දුවනවා. එත් දිව්වට වැඩක් නැ. කොච්චර දිව්වත් එක තැනමයි.


අයිසේ පිස්සෙක් වගේ , පිස්සෙක් වගේ ගේම් ගහන එක නවත්තපියඅා මැරිල ඉන්නව දකින එකත් අමුතු හීන ජාතියක්ද එහෙනං තව තියේ
එක පාරක් දැක්ක ලොකූ බිල්ඩිමක් ගාව ඉන්නව. නගරයක් මැද්දෙ. උඩින් ප්ලේන් වගයක් ගියා බෝම්බ දැම්ම එහෙම්මම මැරුණ. බිල්ඩිම ඇතුලෙ තුවාල වුන අයයි මිනීයි ගොඩයි මං බලං හිටිය
ඊලඟට එකක් දැක්ක මගෙ මිනිය මෝචරියෙ ලාච්චුවක දාල තියෙනව මුලු ඇඟම නිල් වෙලා. මෝචරියෙ ඉඩ නැතුව එක ලාච්චුවෙ මිනී දෙක තුන දාල තිබ්බ. මගෙ මිනිය තිබ්බ එකේ තව මිනී දෙකක් දාල තිබ්බ උන්ව අඳුරන්නෑ. කවුරු හරි ආව මිනිය බලන්න. මගෙ මිනියද අනික් දෙන්නගෙ මිනීද දන්නෑ එතකොට ලාච්චුව ඇරියාම මාත් පැත්තකට වෙලා බලං හිටිය.
ඊට කලිං එකක් දැක්ක ඒකත් ලොකූ මෝචරියක් මෝචරිය මැද්දෙ ලොකූ පෝරණුවක් තියනව ඒකට මිනී දදා එතන ඉන්න මනුස්සයෙක් පුච්චනව. සමහර මිනිස්සුන්ගෙ ආමාශෙ බඩවැල් එහෙම ගලෝල ඇදල දාල ගොඩ ගහල තියෙනව. පෝරණුවට වම් පැත්තෙ පඩි පෙලක් තිබ්බ ඒ පඩිපෙලෙන් බැහැල ගියාම පොලොව මට්ටමෙන් යට වෙනම හෝල් එකක් තියෙනව ඒකෙ තියෙන්නෙ හෝටලයක්. අර උඩ මෝචරියෙ ඇදල දාල තිබ්බ ආමාශ බඩවැල් වගේ ඒවගෙන් තමා මේකෙ හොදි හදන්නෙ. මං ඒ හෝටලෙන් ඉඳි ආප්ප කෑව. කහම කහ පාට හොද්දක් දුන්නෙ බඩවැල් උයලද කොහෙද
තව එකක් දැක්ක කාත් එක්ක හරි බිල්ඩිමක් ඇතුලට ගිහිල්ල. ඒකෙ දුවන පඩි පෙලක් තියෙනව. මායි අනික් එකයි ඕකෙ නැගල උඩට ගියා. උඩට ගිහිං අන්තිම පඩියෙන් එහාට මුට කකුල තියාගන්න බැරි වුනා පඩිපෙලට අහුවෙලා ඌ චප්ප වෙලා ඇතුලට ගියා. මං මාත් එක්ක ආපු කෙනෙක් නෙමේ ගානට මාරු වුනා.
ඊට කලිං එකක් දැක්ක මට පඹයෙක් වුනෑකි. බිම හිටවන්න පුලුවන් පඹයො එල්ලන ලෑල්ලකුත් තියෙනව මං ඒකත් අරං පාරක් අයිනෙ වෙලේ ලියැද්දක ඒක හිටෝල බලං හිටිය. පාරෙ මනුස්සයෙක් තනියෙම යනව ටිකක් හවස් වෙලා කලුවරයි. මං ඒ මනුස්සය යනකං ඉඳල ලෑල්ලෙන් බැහැල ඇවිත් ඒ මනුස්සයගෙ පිටි පස්සෙන් ගිහිං බෙල්ලට මං ගාව තිබ්බ උලකිං ඇන්න ඒ මනුස්සයට කෑගහන්නවත් හම්බුන්නෑ මැරිල වැටුන. මං මිනිය වෙල අයිනට ඇදල දාල ලෑල්ලත් ගලෝගෙන ගිහිං වෙන පාරක් ගාව ආයෙත් පඹයෙක් වගේ හිටිය තව මනුස්සයෙක් යනකං


උඩින් එළියක් වගේ තිබ්බද ඩෙන්ටල් පුටුවක ගැට ගහලා නේද තිබ්බේ![]()



උඩින් එළියක් වගේ තිබ්බද ඩෙන්ටල් පුටුවක ගැට ගහලා නේද තිබ්බේ![]()


