අපි ගියාම වෙඩින් එකේ වියදම අහලා ඒකට බද්දක් ගහනවා.ඩබල, අපි මාලුමාවේ නම් බද්ද එවෙලෙම ගෙවනවා.සතියේ නාට්‍යය විදියට අපි ඒක රටටම පෙන්නනවා.- හච්චි අබේවෙඩිමකට ගියාම මනමාලයයි , මනමාලියි අපිට සල්ලි දෙනවා . .
![]()
අපි ගියාම වෙඩින් එකේ වියදම අහලා ඒකට බද්දක් ගහනවා.ඩබල, අපි මාලුමාවේ නම් බද්ද එවෙලෙම ගෙවනවා.සතියේ නාට්‍යය විදියට අපි ඒක රටටම පෙන්නනවා.- හච්චි අබේවෙඩිමකට ගියාම මනමාලයයි , මනමාලියි අපිට සල්ලි දෙනවා . .
![]()
500 යිඋඹලා දැන් වෙඩිමකට කීයක් විතර දෙනවාද ලියුම් කවරෙක දාලා
20kඋඹලා දැන් වෙඩිමකට කීයක් විතර දෙනවාද ලියුම් කවරෙක දාලා
අනිව. දෙන්නෙ නැත්තෙ නෑ දෙනව.දෙන්නෙ නෑ බං
උන් ලෝකෙට පේන්න ලොකු හෝටල්වල වෙඩින් ගත්තට අපිට ඒක අදාල නෑනෙ.
ගෙදරට ඇවිත් කෑම ටිකක් කාල යන්න කීවත් යනවනෙ.
අන්න ඒකයි හැමෝම කියවන්නෙ ප්ලේට් එකේ ගාන. කවුරුත් කතා කරන් නෑ අපිට වෙඩිමකට යන්න ගියාම යන වියදමයි කාලෙ නාස්තියයි.national team එකේ cricket play කරන httpගෙ වෙඩිමකට ගියා. ප#යට 1000 ක් දීල එන්න හදද්දි ගෑනිගෙ වදේට 3000ක් දුන්න. කාලකන්නි බල්ල කරන්න පුලුවන් චාටර්ම විදියට වෙඩිම කලේ. අලයි, බෝන්චියි පරිප්පුයි කන්න දුන්නෙ. මට ගෑනිටත් එක්ක ඇදුම වලටයි මග වියදනුයි 15ක් විතර ගියා, http blazer එකක් වත් ඇදල හිටියෙ නෑ.
ඊයා ඕකුන් සල්ලිත් ගන්නවද දුන්නම ?national team එකේ cricket play කරන httpගෙ වෙඩිමකට ගියා. ප#යට 1000 ක් දීල එන්න හදද්දි ගෑනිගෙ වදේට 3000ක් දුන්න. කාලකන්නි බල්ල කරන්න පුලුවන් චාටර්ම විදියට වෙඩිම කලේ. අලයි, බෝන්චියි පරිප්පුයි කන්න දුන්නෙ. මට ගෑනිටත් එක්ක ඇදුම වලටයි මග වියදනුයි 15ක් විතර ගියා, http blazer එකක් වත් ඇදල හිටියෙ නෑ.