උඹලා පාවිච්චි කරන internet packages monaada

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    bro man mekata apply kala. Poddak kiyapanko komada kiyala. Peo tv na. Mase pavichchiyata shape da. Total bill maseta kiyak වැටෙනවාද
    පට්ටම ස්ටබල් මචන් කනෙක්ෂන් එක. day 40GB+night 60GB ලැබෙනවා. පොඩ්ඩක් පරිස්සමෙන් පාවිච්චි කලොත් ශේප්. ෆෝන් ලයින් එකත් එක්ක බිල 2194.27.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Monthly 300GB wage use karnna puluwan affordable packages monawada thiyenne?

    Thanks. 4mbps is too slow for me
    ස'ට 10000 වගෙ වැඩිද, මේව හොඳම Anytime data ස. ස' අපෙන් ගත්ත අයගෙන් අහල බලන්න ගෙදර ගෙනියන්නත් කලින් මගදිම GB40-50 ඉවර උනා කියයි. බාල ඩේට අපි කරන්නෑ ස' ඒකයි පොඩ්ඩක් ගනං. ස'ට පාවිච්චි කරල බලන්න 100MB දෙන්නද?
     
    • Haha
    Reactions: RavinduSha

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,634
    2,138
    113
    පට්ටම ස්ටබල් මචන් කනෙක්ෂන් එක. day 40GB+night 60GB ලැබෙනවා. පොඩ්ඩක් පරිස්සමෙන් පාවිච්චි කලොත් ශේප්. ෆෝන් ලයින් එකත් එක්ක බිල 2194.27.
    තැන්ක්ස් මචෝ👍🏻
     
    • Love
    Reactions: NRTG

    nimesh nd

    Junior member
  • Jan 19, 2016
    83
    37
    18
    Sri Lanka,Mirigama
    issara dialog speed supiri ita passe tiken tika bonous data offer denna patan gtta e ekkma speed eken tiken tike adu una anthima kale speed eke nethi taram den slt fiber use krnne web family 100GB
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    JJfRYye.jpg


    දැනට මේක..ලබන මාසේ Rs.900/100GB දාගන්නවා.