උඹලා බලන TV series මොනවද?

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    MONEY HEIST (LA CASA DE PAPEL)


    සුපිරියක් හොයනව නම් මේක තමයි ඉතින්:yes::yes::yes:


    15649f56a8b89c20.jpg


    Thanks machan
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මේ දවස්වල නම් 13 reasons why season 3 බලනව, ඊළඟ සීසන් එකෙන් ඉවරයිනේ කතාව, සීසන් එකකට එපිසෝඩ් 13යි, බඩවැල වගේ ඇදෙන්නෙත් නෑ :D

    එළ මචං :cool: Thanks
     

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    Favourite tv series list

    1. Breaking bad
    2. House of cards
    3. Davinci's demons
    4. Outlander
    5. Game of thrones
    6. The mentalist
    7. Lie to me
    8. Better call saul
    9. Narcos
    10. Person of interest
     
    Last edited: