උඹලා බිත්තර වල පාටට වැඩියෙන් ගෙවනවද? 😧

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    සුදු බිත්තර ඉක්මණට සවුත්තු වෙනවා.
    ඒ හින්දා රතු බිත්තර විතරයි ගන්නෙ ඒ දවස්වල
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ

    technically both eggs are same.
    ඒ උනාට කෑම කනකොට බඩ පිරෙන්න හිත පිරෙන එකත් බලපානවා.
    ඒ නිසා සුදු බිත්තරේ උනත් මදේ පාටත් බලපානවා....
    ඒ ඔක්කොම වැය කල හැකි මිලත් බලපානවා...
    ඉතින් ඇති හැකි වෙලාවට රතු බිත්තරේ එක්ක කහ මදේ තබිලියට හුරු කහ එක ගන්න වෙලා තියනව
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,321
    10,637
    113
    කොච්චර අඩුවට දුන්නත් සුදු ඒවනම් ගන් නෑ..අපි රතු බිත්තර ෆෑන්ස්ලා..550 ලාජ් සයිස් බිත්තර 10..ඒවා ගුනයි
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,713
    8,467
    113
    white hen and brown hen
    brown eka free range hadanne godak welawta eggs mila wadi. nothing else
     
    • Like
    Reactions: NRTG

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Heard chickens are fed with food coloring to make the egg yolks more yellow. Dont now if this is true

    Edit. Yep, its true apparently

    Yes, it's true that the yellow color of egg yolks is influenced by a hen's diet, specifically by the pigments carotenoids in their feed, which can be enhanced by adding natural sources like marigold petals or synthetic pigments to their commercial feed
     
    • Like
    Reactions: NRTG