උඹලා බෞද්ධයො හැටියට

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    මමත් ආගමේ කෙල්ලෙක් එක්ක යාලුවෙලා හිටිය. උන් පුදුම විදිහට ආගමට ලැදී. මොන වැඩේ තිබ්බත් අනිවාරෙන් පල්ලි යන එක මග ආරින්නෙ නෑ. අනික තමයි තමයි බලයක් තිබ්බත් නැතත් දෙවියන් විශ්වාස කරනව මාරම විදිහට. පොසිටිව් ගතියක් තියෙනව ගොඩක් දේවල් වලදි ජීවිතේ දුකයි කියල හිතන්නෙ නෑ. ආයෙ ඉපදීමක් නෑ කියල ආගමෙ තියෙන නිසාද දන් නෑ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ක්‍රිස්තියානි යාළුවෙක් මට මීට අවු 8කට විතර කලින් කියපු කතාවක්.,

    පාරක් අයිනක වීදුරු පෙට්ටියක් ඇතුලෙ මිනිස්සුන්ට ආශිර්වාද කරන ඉරියව්වකින් දෑත් විදහගෙන ඉන්න ජේසුස් වහන්සේගේ විශාල ප්‍රතිමාවක් තිබිල තියෙනව.
    පාර මොකක්ද කියල මතක නෑ. මේක අලුතින් කාපට් කරන ගමන් තිබුණ පාරක්.

    පාර එක පැත්තකට මූන හරවල තිබුණ ප්‍රතිමාව රැයක් එළිවෙලා පහුවදා උදේ බලනකොට අංශක180කින් විතර හැරවිලා අනික් පැත්තට මූන හැරවිලා තියෙනවලු.

    වහල තිබුණ වීදුරු පෙට්ටියක් ඇතුලෙ ක්‍රේන් එකක් නැතුව උස්සන්න බැරි තරම් බරක් තියෙන ප්‍රතිමාවක්. මේ වගේ හැරුන එක ලොකු හාස්කමක්.

    මේ සිද්ධියෙන් පස්සෙ, මිනිස්සු වටවෙලා ඉටිපන්දම් පත්තුකරන්න, යාඥ්ඥා කරන්න, ආශිර්වාද ගන්න, මෙතනට ඇවිත් තියෙනව.

    අන්තිමට මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගෙන තියෙන්නෙත් ඒ පළාතෙ පල්ලියක ෆාදර් කෙනෙක්මයි.

    කාපට් කරන පාර තලන්න ගෙනාපු වයිබ්‍රේට් රෝල කලින් දවසෙ රෑ පුරාම මෙතන වැඩ කරල. ඒකෙ වයිබ්‍රේට් එකට ටික ටික පිළිමෙත් වයිබ්‍රේට් වෙවී එක තැන රවුම් බාගයක් විතර කරකැවිල.
    වයිබ්‍රේට් රෝලටනේ බන් දැන් ඉටිපන්දන් පත්තු කරන්න වටින්නේ ........ :lol:
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ක්‍රිස්තියානි යාළුවෙක් මට මීට අවු 8කට විතර කලින් කියපු කතාවක්.,

    පාරක් අයිනක වීදුරු පෙට්ටියක් ඇතුලෙ මිනිස්සුන්ට ආශිර්වාද කරන ඉරියව්වකින් දෑත් විදහගෙන ඉන්න ජේසුස් වහන්සේගේ විශාල ප්‍රතිමාවක් තිබිල තියෙනව.
    පාර මොකක්ද කියල මතක නෑ. මේක අලුතින් කාපට් කරන ගමන් තිබුණ පාරක්.

    පාර එක පැත්තකට මූන හරවල තිබුණ ප්‍රතිමාව රැයක් එළිවෙලා පහුවදා උදේ බලනකොට අංශක180කින් විතර හැරවිලා අනික් පැත්තට මූන හැරවිලා තියෙනවලු.

    වහල තිබුණ වීදුරු පෙට්ටියක් ඇතුලෙ ක්‍රේන් එකක් නැතුව උස්සන්න බැරි තරම් බරක් තියෙන ප්‍රතිමාවක්. මේ වගේ හැරුන එක ලොකු හාස්කමක්.

    මේ සිද්ධියෙන් පස්සෙ, මිනිස්සු වටවෙලා ඉටිපන්දම් පත්තුකරන්න, යාඥ්ඥා කරන්න, ආශිර්වාද ගන්න, මෙතනට ඇවිත් තියෙනව.

    අන්තිමට මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගෙන තියෙන්නෙත් ඒ පළාතෙ පල්ලියක ෆාදර් කෙනෙක්මයි.

    කාපට් කරන පාර තලන්න ගෙනාපු වයිබ්‍රේට් රෝල කලින් දවසෙ රෑ පුරාම මෙතන වැඩ කරල. ඒකෙ වයිබ්‍රේට් එකට ටික ටික පිළිමෙත් වයිබ්‍රේට් වෙවී එක තැන රවුම් බාගයක් විතර කරකැවිල.
    ඔය ගොං ආතල් ගන්න අනික් උන්ගේ කතාත් ඔය හා සමානයි මචං... 😀😀
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    බුද්ධ ධර්මය කොහොමත් හේතුඵළ දහමක් තමයි.
    හේතුඵල වාදයක් කිව්වට හැම මනුස්සයාටම ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ නෑ, එහෙනන් මේ ලෝකේ වැඩිපුර ඉන්න ඕනේ බෞද්ධයො.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha

    හේතුඵල වාදයක් නෙමෙයි. දහමක්...
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    බුද්ධ ධර්මය කොහොමත් හේතුඵළ දහමක් තමයි.

    ඔබතුමා නිවැරදියි බොහෝදුරට. "කොහොමත්" කියන වචනය තිබ්බ නිසා මේ යට කාරණය කිවයුතුයි කියලා හිතුනා. බුදුදහම හේතුපල දහමක් විනා හේතුවාදී දහමක් නෙමෙයි.

    OP ගෙ ප්‍රශ්නසහග ප්‍රකාශයට නං කියන්න තියෙන්නෙ,

    ඩිෆයින් ආධ්‍යාත්මික බලවේගය?
    ඩිෆයින් නියම බෞද්ධයා... ඊටපස්සෙ කතාකලෑකි ඕක.

    හේතුඵල වාදයක් කිව්වට හැම මනුස්සයාටම ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ නෑ, එහෙනන් මේ ලෝකේ වැඩිපුර ඉන්න ඕනේ බෞද්ධයො.

    බෞද්ධයා කියලා කිව්වෙ වර්ථමාන ප්‍රසිද්ධ අර්ථයෙන්, ඒ කියන්නෙ ත්‍රිවිද රත්නය සරණ යන්නාවූ උපාසකයා ද? එහෙමනං ඕක වැරදියි!

    ත්‍රිවිධ රත්නය සරණයාමෙන්ම බෞද්ධ උපාසකයෙකු වෙනවා. එතකොට වර්ථමාන ප්‍රසිද්ධ අර්ථයෙන් ගත්තම බෞද්ධයෙක් වෙන්න ත්‍රිවිධ රත්නය සරණයාම ඇති.

    ඔයා කියන, ඔයාගෙ ඩෙෆිනීශන් එකෙන් "බෞද්ධයා" කියන එකට බෞද්ධ දහමෙ කියන්නෙ මගඵලලාභීන් කියලා
    ------ Post added on May 4, 2021 at 5:43 PM
     
    නිවැරදි කිරීම සහ, පැහැදිලි කිරීමට ස්තූතියි...
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අධ්‍යාත්මික බලය කියන්නේ තම තමන් දියුණු කරගත යුතු දෙයක් මිස ආගමකට පොදු දෙයක් නෙවෙයි.
    ඒක යම් ප්‍රතිපත්ති මාලාවක් කාලයක් තිස්සේ පුහුණු වීමෙන් එන දෙයක්. හරියට personality එකක් දියුණු කරගන්නවා වගේ.
    බෞද්ධ අධ්‍යාත්මික ශක්තියයි දේව ආගම් වල ශක්තියයි දෙවිදිහක්.
    ක්‍රිස්තියානි සහ මුස්ලිම් කියන ආගම් දෙකේම මුල තියෙන්නේ යුදෙව්වන්ගේ දේව සංකල්ප වල. ඔයා කියන විදිහේ අධ්‍යාත්මික ශක්තියක් එහෙනං වැඩිපුර තියෙන්නේ යුදෙව්වන් ගාව. හරියට කිව්වොත් ultra orthodox jews ගාව.

    නමුත් බෞද්ධ අධ්‍යාත්මික ශක්තිය තමා විසින් තමාට වග කියා ගන්න පන්සිල් වල ඉඳල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන වෙනම ගමනක්. ඒ ශක්තිය තමන්ගේ ඇතුලේ වර්ධනය කරගන්න දෙයක්. එයා බාහිර ලෝකය ගැන කරදර වෙන්නේ නැහැ. ඒ ශක්තිය තියෙන කෙනා තමන් නිවෙනවා මිසක් ලොකුවට පෙන්නන්නේ නැහැ. උදා - ඩෙන්මාර්ක් ඥානදීප හිමි, අචාන් චා හිමි, දලයි ලාමා තුමා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හේතුවාදියෙක්
    ඉතින් හෙතුවාදියෙක් උන එක වැරදි ද මචන් එතන. නොපෙනෙන බලවෙගේකින් නෙමේ නේ පිළිමේ හැරුනේ . පාර තලන මැෂින් එකේ වයිබ්රේට් එකටනේ. ඉතින් එකනේ වෙලා තියෙන්නේ.

    හේතුඵල වාදයක් කිව්වට හැම මනුස්සයාටම ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ නෑ, එහෙනන් මේ ලෝකේ වැඩිපුර ඉන්න ඕනේ බෞද්ධයො.
    මෙතන ප්‍රශ්නේ තියෙන්නේ බහුතරය බැලීමක්ද? නැත්නම් හරි වරද බැලීමක්ද?
    ------ Post added on May 4, 2021 at 5:54 PM
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ඉතින් හෙතුවාදියෙක් උන එක වැරදි ද මචන් එතන. නොපෙනෙන බලවෙගේකින් නෙමේ නේ පිළිමේ හැරුනේ . පාර තලන මැෂින් එකේ වයිබ්රේට් එකටනේ. ඉතින් එකනේ වෙලා තියෙන්නේ.

    මෙතන ප්‍රශ්නේ තියෙන්නේ බහුතරය බැලීමක්ද? නැත්නම් හරි වරද බැලීමක්ද?
    ------ Post added on May 4, 2021 at 5:54 PM
    එහෙනන් ෆාදර් ඇග්නොස්ටික් වෙන්න ඇති සිද්ධියෙන් පස්සේ.
    අධ්‍යාත්මික බලය කියන්නේ තම තමන් දියුණු කරගත යුතු දෙයක් මිස ආගමකට පොදු දෙයක් නෙවෙයි.
    ඒක යම් ප්‍රතිපත්ති මාලාවක් කාලයක් තිස්සේ පුහුණු වීමෙන් එන දෙයක්. හරියට personality එකක් දියුණු කරගන්නවා වගේ.
    බෞද්ධ අධ්‍යාත්මික ශක්තියයි දේව ආගම් වල ශක්තියයි දෙවිදිහක්.
    ක්‍රිස්තියානි සහ මුස්ලිම් කියන ආගම් දෙකේම මුල තියෙන්නේ යුදෙව්වන්ගේ දේව සංකල්ප වල. ඔයා කියන විදිහේ අධ්‍යාත්මික ශක්තියක් එහෙනං වැඩිපුර තියෙන්නේ යුදෙව්වන් ගාව. හරියට කිව්වොත් ultra orthodox jews ගාව.

    නමුත් බෞද්ධ අධ්‍යාත්මික ශක්තිය තමා විසින් තමාට වග කියා ගන්න පන්සිල් වල ඉඳල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන වෙනම ගමනක්. ඒ ශක්තිය තමන්ගේ ඇතුලේ වර්ධනය කරගන්න දෙයක්. එයා බාහිර ලෝකය ගැන කරදර වෙන්නේ නැහැ. ඒ ශක්තිය තියෙන කෙනා තමන් නිවෙනවා මිසක් ලොකුවට පෙන්නන්නේ නැහැ. උදා - ඩෙන්මාර්ක් ඥානදීප හිමි, අචාන් චා හිමි, දලයි ලාමා තුමා.
    එහෙනන් බෞද්ධයො කියන්නේ මානසික රෝගීන් පිරිසක් වෙන්න ඕනේ. Chronic Disorders තියන කණ්ඩායමක් වෙන්න ඕනේ. ඊයේ පෙරේදා තෙරපීමකින් යුදෙව්වො 50 ගාණක් මැරුනා, ඉතිං උන් අපේරටේ බහුතරයක් නිඝණ්ටයන්ට වඩා ශ්‍රද්ධා සම්පන්නයි.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    එහෙනන් ෆාදර් ඇග්නොස්ටික් වෙන්න ඇති සිද්ධියෙන් පස්සේ.

    එහෙනන් බෞද්ධයො කියන්නේ මානසික රෝගීන් පිරිසක් වෙන්න ඕනේ. Chronic Disorders තියන කණ්ඩායමක් වෙන්න ඕනේ. ඊයේ පෙරේදා තෙරපීමකින් යුදෙව්වො 50 ගාණක් මැරුනා, ඉතිං උන් අපේරටේ බහුතරයක් නිඝණ්ටයන්ට වඩා ශ්‍රද්ධා සම්පන්නයි.
    ඔයා කියන විදිහේ අධ්‍යාත්මික ශක්තියක් කියල දෙයක් තියනවනං තියෙන්න ඕනේ උන් ගාව කියන එකයි මම කිව්වේ. මොකද ඒගොල්ලන්ගේ torah තමා ආබ්‍රාමික ආගම් වල මුල.

    බෞද්ධ අධ්‍යාත්මික ශක්තිය ඊට හාත්පසින්ම වෙනස් කියන එකයි මම කියල තියෙන්නේ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එහෙනන් ෆාදර් ඇග්නොස්ටික් වෙන්න ඇති සිද්ධියෙන් පස්සේ.

    එහෙනන් බෞද්ධයො කියන්නේ මානසික රෝගීන් පිරිසක් වෙන්න ඕනේ. Chronic Disorders තියන කණ්ඩායමක් වෙන්න ඕනේ. ඊයේ පෙරේදා තෙරපීමකින් යුදෙව්වො 50 ගාණක් මැරුනා, ඉතිං උන් අපේරටේ බහුතරයක් නිඝණ්ටයන්ට වඩා ශ්‍රද්ධා සම්පන්නයි.
    Ow buddhist la kiyanne psycho set ekak.ekane uba wage psycho ultra max ekek ekka conversation ekak yanne .