උඹලා බෞද්ධයො හැටියට ක්‍රිස්තියානි ( හෝ කතෝලික ) ආගමේ මොකක් හරි අධ්‍යාත්මික බලයක් තියනවා කියල හිතෙනවද? මට එහෙම හිතෙනවා කාලයක් ආගමේ කෙල්ලෙක් එක්ක යාලුවෙලා හිටපු හින්දා. අනික එහෙම තේරෙන්නේ නැත්තං උඹලා නියම බෞද්ධයො නෙමේ.
ඇයි ඔය මාක්ස්වාදීන් කියන්නේ අහවලාගේ මතය (උදා:- ට්‍රොස්කිගේ විසංවාදය ) කියල, එහෙම ඒවා 2ක 3ක් දාපං මේකේ.අවුරුදු දහස් ගානක් තිස්සේ පැවතගෙන එන මිනිස්සුන් විශ්වාශ වල ඇත්ත නැත්ත මේ වගේ ෆෝරම් එකක විනාඩි කීපයක් සාකච්චා කරලා විසදන්න පුලුවන්ද බං?
monada ooi tamuse kiyawanne.ක්‍රිස්තියානි ආගමේ aadyathmika balayak tiyanawa kiyala piligatte natnm bauddayek neme?උඹලා බෞද්ධයො හැටියට ක්‍රිස්තියානි ( හෝ කතෝලික ) ආගමේ මොකක් හරි අධ්‍යාත්මික බලයක් තියනවා කියල හිතෙනවද? මට එහෙම හිතෙනවා කාලයක් ආගමේ කෙල්ලෙක් එක්ක යාලුවෙලා හිටපු හින්දා. අනික එහෙම තේරෙන්නේ නැත්තං උඹලා නියම බෞද්ධයො නෙමේ.
උඹට දැනෙන එක විස්තර කරපන්කොඋඹලා බෞද්ධයො හැටියට ක්‍රිස්තියානි ( හෝ කතෝලික ) ආගමේ මොකක් හරි අධ්‍යාත්මික බලයක් තියනවා කියල හිතෙනවද? මට එහෙම හිතෙනවා කාලයක් ආගමේ කෙල්ලෙක් එක්ක යාලුවෙලා හිටපු හින්දා. අනික එහෙම තේරෙන්නේ නැත්තං උඹලා නියම බෞද්ධයො නෙමේ.
සිරාවට උඹල වගේ උන්ට සහරාන් බෝම්බ ගහලා මැරුණන් ඌ මෙලහකට දිව්‍යලෝකේ ගිහින්. බෞද්ධ හෝ අනික් ආගම් වලට අදාල නැති (සමාජවාදීන් වගේ ) උන්ට නෙවෙයි මේ ත්‍රෙඩ් එක දැම්මේ.monada ooi tamuse kiyawanne.ක්‍රිස්තියානි ආගමේ aadyathmika balayak tiyanawa kiyala piligatte natnm bauddayek neme?
Mona hukana katawakda me?
ibe lamai hambewena,dewa balayen phone charge karana,maruna minissu nta pana dena.mona hukana katada ooi oya ආගමේ tiyenne
.oka wishwasa karannada kiyanne uba
![]()
ඕවා බොරු මනස්ගාත. අන්ධ භක්තිය, අන්ධ විශ්වාස පැත්තට නැබුරුවෙද්දි තමයි ඔය විකාර ඔලුවේ වැඩකරන්නේ.උඹලා බෞද්ධයො හැටියට ක්‍රිස්තියානි ( හෝ කතෝලික ) ආගමේ මොකක් හරි අධ්‍යාත්මික බලයක් තියනවා කියල හිතෙනවද? මට එහෙම හිතෙනවා කාලයක් ආගමේ කෙල්ලෙක් එක්ක යාලුවෙලා හිටපු හින්දා. අනික එහෙම තේරෙන්නේ නැත්තං උඹලා නියම බෞද්ධයො නෙමේ.
ඔව් අර බොන් අගේන් එකේ ඉන්න උන්ට නම් තියනෝ. පලංචියෙන් වැටුන වික්ටර් ලොක්කා ඔය ලස්සනට ආයිත් දර පලන්නේ. ඒක කලේ බොන අගේන් උන් කියන්නේඋඹලා බෞද්ධයො හැටියට ක්‍රිස්තියානි ( හෝ කතෝලික ) ආගමේ මොකක් හරි අධ්‍යාත්මික බලයක් තියනවා කියල හිතෙනවද? මට එහෙම හිතෙනවා කාලයක් ආගමේ කෙල්ලෙක් එක්ක යාලුවෙලා හිටපු හින්දා. අනික එහෙම තේරෙන්නේ නැත්තං උඹලා නියම බෞද්ධයො නෙමේ.
විග්නේශ්වරන් සිංහලයගේ ඉතිහාසය ප්‍රබන්ධයක් කිව්වේ අන්න ඒකයි. දෙමෙල්ලු ඉතිහාසයේ ඉඳලා සමූල ඝාතනය කරලා තියෙන්නේ. මොන ආගමේ උනත් උගන්නනේ (ලෝකේ පැරණි ආගම් වල ) අධ්‍යාත්මික බලයක් ගැන.ආධ්‍යාත්මික බලය කියල අදහස් කරේ මොකක්ද ? බෞද්ධ , කතෝලික , මුස්ලිම් , හින්දු ඔය ඕනෑම ආගමක් අධික භක්තියෙන් විශ්වාස කරන මිනිහෙක් ඇතුලේ ඒ විශ්වාසය හින්දම යම්කිසි ආධ්‍යාත්මික ශක්තියක් ගොඩනැගෙනවා කියල තමයි මම නං හිතන්නේ .. අර පොසිටිව් එනර්ජි කියල කියන්නේ.. මිනිස්සුන්ට තමන්ගේ අධික විශ්වාසය හින්දම සමහර දේවල් ලඟා කරගන්න පුළුවන් .. ඒක වෙන හැටි පැහැදිලි කරන එක දිග වැඩක් .. කෙටියෙන් කියනවා නං අපි ලක් එක කියල කියන්නේ මගේ මතය අනුව නං ඔහොම හම්බෙන දේවල් වලට.
උබ ආධ්‍යාත්මික බලය කියල අදහස් කරේ මනසින් ලෙඩ හොඳ කරන ඒවා , පෙර භව දකින ඒවා , අහසින් යන ඒව වගේ මැජික් නං ... මම නං හිතන්නේ නෑ මොන ආගමේ වුනත් කොයි මිනිහට වුනත් ඕක කරන්න පුළුවන් කියල
Uba bauddayek neme.pitarata salli walata aagam maaru karapu sakkiliyek.dan uba hadanne meke ube aagama hodai,amuthu bala tiyenewa kiyala pradarshanaya karannaසිරාවට උඹල වගේ උන්ට සහරාන් බෝම්බ ගහලා මැරුණන් ඌ මෙලහකට දිව්‍යලෝකේ ගිහින්. බෞද්ධ හෝ අනික් ආගම් වලට අදාල නැති (සමාජවාදීන් වගේ ) උන්ට නෙවෙයි මේ ත්‍රෙඩ් එක දැම්මේ.
ubelage aagamai muslim aagamai dekama ekai nedaසිරාවට උඹල වගේ උන්ට සහරාන් බෝම්බ ගහලා මැරුණන් ඌ මෙලහකට දිව්‍යලෝකේ ගිහින්. බෞද්ධ හෝ අනික් ආගම් වලට අදාල නැති (සමාජවාදීන් වගේ ) උන්ට නෙවෙයි මේ ත්‍රෙඩ් එක දැම්මේ.
හේතුවාදියෙක්ක්රිස්තියානි යාළුවෙක් මට මීට අවු 8කට විතර කලින් කියපු කතාවක්.,
පාරක් අයිනක වීදුරු පෙට්ටියක් ඇතුලෙ මිනිස්සුන්ට ආශිර්වාද කරන ඉරියව්වකින් දෑත් විදහගෙන ඉන්න ජේසුස් වහන්සේගේ විශාල ප්‍රතිමාවක් තිබිල තියෙනව.
පාර මොකක්ද කියල මතක නෑ. මේක අලුතින් කාපට් කරන ගමන් තිබුණ පාරක්.
පාර එක පැත්තකට මූන හරවල තිබුණ ප්‍රතිමාව රැයක් එළිවෙලා පහුවදා උදේ බලනකොට අංශක180කින් විතර හැරවිලා අනික් පැත්තට මූන හැරවිලා තියෙනවලු.
වහල තිබුණ වීදුරු පෙට්ටියක් ඇතුලෙ ක්‍රේන් එකක් නැතුව උස්සන්න බැරි තරම් බරක් තියෙන ප්‍රතිමාවක්. මේ වගේ හැරුන එක ලොකු හාස්කමක්.
මේ සිද්ධියෙන් පස්සෙ, මිනිස්සු වටවෙලා ඉටිපන්දම් පත්තුකරන්න, යාඥ්ඥා කරන්න, ආශිර්වාද ගන්න, මෙතනට ඇවිත් තියෙනව.
අන්තිමට මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගෙන තියෙන්නෙත් ඒ පළාතෙ පල්ලියක ෆාදර් කෙනෙක්මයි.
කාපට් කරන පාර තලන්න ගෙනාපු වයිබ්‍රේට් රෝල කලින් දවසෙ රෑ පුරාම මෙතන වැඩ කරල. ඒකෙ වයිබ්‍රේට් එකට ටික ටික පිළිමෙත් වයිබ්‍රේට් වෙවී එක තැන රවුම් බාගයක් විතර කරකැවිල.
නිඝන්ඨයෙක්ubelage aagamai muslim aagamai dekama ekai neda.