apith ehema thma. godak aya piliganna kamathi na bt pansil kadanawa hamoma wage. boruwata tv eke bana yaddi sound wadi krala ahan idala wedak na, awage kiyana dewal karanna une.but ape godak aya hitann ine bana ahapuwama hari.paw nathi wenwa pin labenwa kiyala..මම නම් නමට බෞද්ධ කියලා වෝට් කලා! මෙතන ගොඩක් ඉන්නෙ එහෙම අය තමා.. නමුත් තමන් පන්සිල් කඩනවා කියලා කියන්න කැමති නැහැ. මම විහිළුවට හරි බොරු කියනවා.. ඒක නිසා මම නමට බෞද්ධ.. පන්සිල් පද 1ක් හරි තමන්ගෙන් කැඩෙනවා නම්, තමනුත් නමට බෞද්ධ!!![]()
meka den nawaththapan ubala katawath meken tharka karala dinanna beriwei......!!!
me wesak kale...meth sith ethi wena ekak neee...ubalata meken!!!

මම නම් නමට බෞද්ධ කියලා වෝට් කලා! මෙතන ගොඩක් ඉන්නෙ එහෙම අය තමා.. නමුත් තමන් පන්සිල් කඩනවා කියලා කියන්න කැමති නැහැ. මම විහිළුවට හරි බොරු කියනවා.. ඒක නිසා මම නමට බෞද්ධ.. පන්සිල් පද 1ක් හරි තමන්ගෙන් කැඩෙනවා නම්, තමනුත් නමට බෞද්ධ!!![]()

..තව ටිකකින් උඔ කියාවි පන්සිල් රැක්කට වැඩක් නෑ අටසිල් රකින්නේ නැත්නම් බෞද්ධයෙක් නෙවෙයි කියලා .
..ඊටත් පස්සේ කියයි දසසිල් එකක් හරි කැඩෙනවනම් බෞද්ධයෙක් නෙවෙයි කියලා ...
.සහෝදරයා අපි පන්සිල් උදේ හවස ගන්නේ ඒවා නිතරම කැඩෙන්න හැකියාවක් තියෙන නිසයි .
..නැත්තම් ජීවිතේ එක පාරක් ගත්තම ඇතිනේ නේද .
..ඔය සහෝදරයා බෞද්ධයෙක් නෙවෙයි ....මම අභියෝග කරනවා ..නමටවත් ...මොකද ඔක ඔච්චර කියකිය යන්නේ වෙන අරමුණකින්...නේද..
.ගොනෝ ...බෞද්ධයෙක් කියලා කියන්නේ බුද්ධ ධම්ම සංඝ යන ත්රිවිධ රත්නයෙහි පැහැදුනු කෙනෙක් කියන එක ....තව ටිකකින් උඔ කියාවි පන්සිල් රැක්කට වැඩක් නෑ අටසිල් රකින්නේ නැත්නම් බෞද්ධයෙක් නෙවෙයි කියලා .
..ඊටත් පස්සේ කියයි දසසිල් එකක් හරි කැඩෙනවනම් බෞද්ධයෙක් නෙවෙයි කියලා ...
.සහෝදරයා අපි පන්සිල් උදේ හවස ගන්නේ ඒවා නිතරම කැඩෙන්න හැකියාවක් තියෙන නිසයි .
..නැත්තම් ජීවිතේ එක පාරක් ගත්තම ඇතිනේ නේද .
..ඔය සහෝදරයා බෞද්ධයෙක් නෙවෙයි ....මම අභියෝග කරනවා ..නමටවත් ...මොකද ඔක ඔච්චර කියකිය යන්නේ වෙන අරමුණකින්...නේද..
.
මම උපැන්න සහතිකය අනුව බෞද්ධ!! උඹ කියන්නෙ එත කොට නියම බෞද්ධයෙක් වෙන්න පන්සිල් රකින්න ඕන නැද්ද?
කියාවි? කියාවි? මචන් උඹේ මනෝලෝක මෙතන කියන්න එපා. උඹ කොහොමද මම ඊළගට කරන එක කියන්නෙ?මම උපැන්න සහතිකය අනුව බෞද්ධ!! උඹ කියන්නෙ එත කොට නියම බෞද්ධයෙක් වෙන්න පන්සිල් රකින්න ඕන නැද්ද?
![]()
දන්නවනේ පන්සිල් එතකොට එව්වා ...
ඒවා රකිනවා කියලා එයා බෞද්ධ වෙනවද කොල්ලො .....
නිඝන්ඨනාථපුත්තගෙ (අහල තියෙනවා නේද) දර්ශනයෙත් පන්සිල් තිබ්බා 
එයත් බෞද්ධයෙක්ද කියපන් බලන්න
...එතකොට .... එහෙම රකින කෙනෙක්ගෙයි බුදු දහමෙ පන්සිල් රකින කෙනෙකුගෙයි වෙනස.......මොකක්ද.....

ඝටී කාර සුත්රයේ තියෙන්නේ නියම බෞද්ධයෙක් වන්නේ. ත්රිවිද රත්නයේ සරණ යන කෙනාටයි කියලා.
මම දන්නේ එච්චරයි.

හොඳයි ....බුදුදහම ගැන අහලවත් නැති කෙනෙක් අපි ඔය පන්සිල් කියන එව්වා රකිනවා කියමු ..(එහෙම වෙන්න පුලුවන් නේද)..දන්නවනේ පන්සිල් එතකොට එව්වා ...
ඒවා රකිනවා කියලා එයා බෞද්ධ වෙනවද කොල්ලො .....
නිඝන්ඨනාථපුත්තගෙ (අහල තියෙනවා නේද) දර්ශනයෙත් පන්සිල් තිබ්බා
එයත් බෞද්ධයෙක්ද කියපන් බලන්න
...එතකොට .... එහෙම රකින කෙනෙක්ගෙයි බුදු දහමෙ පන්සිල් රකින කෙනෙකුගෙයි වෙනස.......මොකක්ද.....
![]()

Complete true...Umbata pansiluth rakinna puluwannam umba godaka hondata agamanukuluwa hesirennek wenawa...තෙරුවණ් සරණ යනවනම් උඹ බෞද්ධයෙක්....