උඹලා බෞද්ධ ද මචන්?

උඹලා බෞද්ධද මචන්

  • Total voters
    119

QuickMoney

Member
May 11, 2011
268
79
0
:eek:

5670861.png

:shocked::shocked:ගණන් ගන්න එපා! මූණට බනින්න බැරි අයට ටැග් කියන්නෙ හෙණ ආයුධයක්:)
 
QuickMoney

Member
May 11, 2011
268
79
0
මම නම් නමට බෞද්ධ කියලා වෝට් කලා! මෙතන ගොඩක් ඉන්නෙ එහෙම අය තමා.. නමුත් තමන් පන්සිල් කඩනවා කියලා කියන්න කැමති නැහැ. මම විහිළුවට හරි බොරු කියනවා.. ඒක නිසා මම නමට බෞද්ධ.. පන්සිල් පද 1ක් හරි තමන්ගෙන් කැඩෙනවා නම්, තමනුත් නමට බෞද්ධ!!:)
 
gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    මම නම් නමට බෞද්ධ කියලා වෝට් කලා! මෙතන ගොඩක් ඉන්නෙ එහෙම අය තමා.. නමුත් තමන් පන්සිල් කඩනවා කියලා කියන්න කැමති නැහැ. මම විහිළුවට හරි බොරු කියනවා.. ඒක නිසා මම නමට බෞද්ධ.. පන්සිල් පද 1ක් හරි තමන්ගෙන් කැඩෙනවා නම්, තමනුත් නමට බෞද්ධ!!:)
    apith ehema thma. godak aya piliganna kamathi na bt pansil kadanawa hamoma wage. boruwata tv eke bana yaddi sound wadi krala ahan idala wedak na, awage kiyana dewal karanna une.but ape godak aya hitann ine bana ahapuwama hari.paw nathi wenwa pin labenwa kiyala..
     
    Last edited:

    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    meka den nawaththapan ubala katawath meken tharka karala dinanna beriwei......!!!

    me wesak kale...meth sith ethi wena ekak neee...ubalata meken!!!

    මෙත් සිත කියන්නෙ ශේප් එකේ පව් කරන එකද මචන්?:lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම නම් නමට බෞද්ධ කියලා වෝට් කලා! මෙතන ගොඩක් ඉන්නෙ එහෙම අය තමා.. නමුත් තමන් පන්සිල් කඩනවා කියලා කියන්න කැමති නැහැ. මම විහිළුවට හරි බොරු කියනවා.. ඒක නිසා මම නමට බෞද්ධ.. පන්සිල් පද 1ක් හරි තමන්ගෙන් කැඩෙනවා නම්, තමනුත් නමට බෞද්ධ!!:)

    ගොනෝ ...බෞද්ධයෙක් කියලා කියන්නේ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයෙහි පැහැදුනු කෙනෙක් කියන එක ..:lol::lol:..තව ටිකකින් උඔ කියාවි පන්සිල් රැක්කට වැඩක් නෑ අටසිල් රකින්නේ නැත්නම් බෞද්ධයෙක් නෙවෙයි කියලා .;)..ඊටත් පස්සේ කියයි දසසිල් එකක් හරි කැඩෙනවනම් බෞද්ධයෙක් නෙවෙයි කියලා ...;).සහෝදරයා අපි පන්සිල් උදේ හවස ගන්නේ ඒවා නිතරම කැඩෙන්න හැකියාවක් තියෙන නිසයි .:yes:..නැත්තම් ජීවිතේ එක පාරක් ගත්තම ඇතිනේ නේද .:lol:..ඔය සහෝදරයා බෞද්ධයෙක් නෙවෙයි ....මම අභියෝග කරනවා ..නමටවත් ...මොකද ඔක ඔච්චර කියකිය යන්නේ වෙන අරමුණකින්...නේද..:eek:.
     
    කියාවි? කියාවි? මචන් උඹේ මනෝලෝක මෙතන කියන්න එපා. උඹ කොහොමද මම ඊළගට කරන එක කියන්නෙ?:lol: මම උපැන්න සහතිකය අනුව බෞද්ධ!! උඹ කියන්නෙ එත කොට නියම බෞද්ධයෙක් වෙන්න පන්සිල් රකින්න ඕන නැද්ද?:lol:
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    ඝටී කාර සුත්‍රයේ තියෙන්නේ නියම බෞද්ධයෙක් වන්නේ. ත්‍රිවිද රත්නයේ සරණ යන කෙනාටයි කියලා.
    මම දන්නේ එච්චරයි.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කියාවි? කියාවි? මචන් උඹේ මනෝලෝක මෙතන කියන්න එපා. උඹ කොහොමද මම ඊළගට කරන එක කියන්නෙ?:lol: මම උපැන්න සහතිකය අනුව බෞද්ධ!! උඹ කියන්නෙ එත කොට නියම බෞද්ධයෙක් වෙන්න පන්සිල් රකින්න ඕන නැද්ද?:lol:

    හොඳයි ....බුදුදහම ගැන අහලවත් නැති කෙනෙක් අපි ඔය පන්සිල් කියන එව්වා රකිනවා කියමු ..(එහෙම වෙන්න පුලුවන් නේද)..:eek:දන්නවනේ පන්සිල් එතකොට එව්වා ...;) ඒවා රකිනවා කියලා එයා බෞද්ධ වෙනවද කොල්ලො .....:lol::lol:නිඝන්ඨනාථපුත්තගෙ (අහල තියෙනවා නේද) දර්ශනයෙත් පන්සිල් තිබ්බා :yes::yes: එයත් බෞද්ධයෙක්ද කියපන් බලන්න :P...එතකොට .... එහෙම රකින කෙනෙක්ගෙයි බුදු දහමෙ පන්සිල් රකින කෙනෙකුගෙයි වෙනස.......මොකක්ද.....:):)
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    හොඳයි ....බුදුදහම ගැන අහලවත් නැති කෙනෙක් අපි ඔය පන්සිල් කියන එව්වා රකිනවා කියමු ..(එහෙම වෙන්න පුලුවන් නේද)..:eek:දන්නවනේ පන්සිල් එතකොට එව්වා ...;) ඒවා රකිනවා කියලා එයා බෞද්ධ වෙනවද කොල්ලො .....:lol::lol:නිඝන්ඨනාථපුත්තගෙ (අහල තියෙනවා නේද) දර්ශනයෙත් පන්සිල් තිබ්බා :yes::yes: එයත් බෞද්ධයෙක්ද කියපන් බලන්න :P...එතකොට .... එහෙම රකින කෙනෙක්ගෙයි බුදු දහමෙ පන්සිල් රකින කෙනෙකුගෙයි වෙනස.......මොකක්ද.....:):)
    :yes::yes::yes:Complete true...Umbata pansiluth rakinna puluwannam umba godaka hondata agamanukuluwa hesirennek wenawa...තෙරුවණ් සරණ යනවනම් උඹ බෞද්ධයෙක්....