උඹලා බෞද්ධ ද මචන්?

උඹලා බෞද්ධද මචන්


  • Total voters
    119

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    . එහෙම රකින කෙනෙක්ගෙයි බුදු දහමෙ පන්සිල් රකින කෙනෙකුගෙයි වෙනස.......මොකක්ද.....:):)

    ඝටී කාර සුත්‍රයේ තියෙන්නේ නියම බෞද්ධයෙක් වන්නේ. ත්‍රිවිද රත්නයේ සරණ යන කෙනාටයි කියලා.
    මම දන්නේ එච්චරයි.

    :yes::yes:
     

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    ගොනෝ ...බෞද්ධයෙක් කියලා කියන්නේ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයෙහි පැහැදුනු කෙනෙක් කියන එක ..:lol::lol:..තව ටිකකින් උඔ කියාවි පන්සිල් රැක්කට වැඩක් නෑ අටසිල් රකින්නේ නැත්නම් බෞද්ධයෙක් නෙවෙයි කියලා .;)..ඊටත් පස්සේ කියයි දසසිල් එකක් හරි කැඩෙනවනම් බෞද්ධයෙක් නෙවෙයි කියලා ...;).සහෝදරයා අපි පන්සිල් උදේ හවස ගන්නේ ඒවා නිතරම කැඩෙන්න හැකියාවක් තියෙන නිසයි .:yes:..නැත්තම් ජීවිතේ එක පාරක් ගත්තම ඇතිනේ නේද .:lol:..ඔය සහෝදරයා බෞද්ධයෙක් නෙවෙයි ....මම අභියෝග කරනවා ..නමටවත් ...මොකද ඔක ඔච්චර කියකිය යන්නේ වෙන අරමුණකින්...නේද..:eek:.

    True
    :yes::yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කෝ අපේ මෙ නමට බෞද්ධයා ....:p හදිස්සියේ සිල වත් ගන්න ගිහින්ද.....:P
     

    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    හොඳයි ....බුදුදහම ගැන අහලවත් නැති කෙනෙක් අපි ඔය පන්සිල් කියන එව්වා රකිනවා කියමු ..(එහෙම වෙන්න පුලුවන් නේද)..:eek:දන්නවනේ පන්සිල් එතකොට එව්වා ...

    බුදුදහම දන්නෙ නැතුව පන්සිල් පද පහ දැන ගන්නෙ කොහොමද බන්? :lol::lol:ඔය ගොං තර්ක හොදයි බන් උබට.. අනිත් එක මුල් පිටුව බලලා අහලා තියෙන එකට උත්තර දියන්
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බුදුදහම දන්නෙ නැතුව පන්සිල් පද පහ දැන ගන්නෙ කොහොමද බන්? :lol::lol:ඔය ගොං තර්ක හොදයි බන් උබට.. අනිත් එක මුල් පිටුව බලලා අහලා තියෙන එකට උත්තර දියන්

    තෝනේ බොල ගොන් තර්ක දාන්නේ ....:lol::lol: හොඳට බලහං මුල් පිටුව ආයෙත් ...;)
    දාන එක හරියට දාහං .....:yes: ඉස්සෙල්ලා බෞද්ධයෙක් කියන්නේ කවුද කියන එක හරියට තේරුම් ගනින්(මම කලින් දාපු පෝස්ට් ටික හරියට බලලා තේරුම් ගණින්)
    :P
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඹලා බෞද්ධ ද මචන්? හොඳ බෞද්ධයෙක් කියන්නෙ, දවස් 364ක් මස්/මාළු කාලා... වෙසක් පෝයට නොකා ඉන්න එකාටද? එහෙමත් නැත්තම් අම්බානෙට බොරු කියලා පෝයට සිල් ගන්න එකාටද? දැන් කියපන් බලන්න උඹ නියම බෞද්ධයෙක්ද?


    Code:
    මම දවසක් ඔම්ලෙට් එකක් හදන්න බිත්තරයක් කඩන කොට ඒක ඇතුළේ බාගෙට හැදුන පැටියෙක් හිටියා. ඒක දැකපු දවසේ ඉදන් මම මස්/මාළු කන්නෙ නැහැ!

    තෝනේ බොල ගොන් තර්ක දාන්නේ ....:lol::lol: හොඳට බලහං මුල් පිටුව ආයෙත් ...;)
    දාන එක හරියට දාහං .....:yes: ඉස්සෙල්ලා බෞද්ධයෙක් කියන්නේ කවුද කියන එක හරියට තේරුම් ගනින්(මම කලින් දාපු පෝස්ට් ටික හරියට බලලා තේරුම් ගණින්)
    :P

    බලපං හරියට......:lol::lol:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :eek:


    5670861.png

    හුටා....:shocked::shocked::eek:
    මේකෙ මගේ නමත් තියෙනවා:baffled::baffled: