. එහෙම රකින කෙනෙක්ගෙයි බුදු දහමෙ පන්සිල් රකින කෙනෙකුගෙයි වෙනස.......මොකක්ද.....![]()
ඝටී කාර සුත්රයේ තියෙන්නේ නියම බෞද්ධයෙක් වන්නේ. ත්රිවිද රත්නයේ සරණ යන කෙනාටයි කියලා.
මම දන්නේ එච්චරයි.


. එහෙම රකින කෙනෙක්ගෙයි බුදු දහමෙ පන්සිල් රකින කෙනෙකුගෙයි වෙනස.......මොකක්ද.....![]()
ඝටී කාර සුත්රයේ තියෙන්නේ නියම බෞද්ධයෙක් වන්නේ. ත්රිවිද රත්නයේ සරණ යන කෙනාටයි කියලා.
මම දන්නේ එච්චරයි.


ගොනෝ ...බෞද්ධයෙක් කියලා කියන්නේ බුද්ධ ධම්ම සංඝ යන ත්රිවිධ රත්නයෙහි පැහැදුනු කෙනෙක් කියන එක ....තව ටිකකින් උඔ කියාවි පන්සිල් රැක්කට වැඩක් නෑ අටසිල් රකින්නේ නැත්නම් බෞද්ධයෙක් නෙවෙයි කියලා .
..ඊටත් පස්සේ කියයි දසසිල් එකක් හරි කැඩෙනවනම් බෞද්ධයෙක් නෙවෙයි කියලා ...
.සහෝදරයා අපි පන්සිල් උදේ හවස ගන්නේ ඒවා නිතරම කැඩෙන්න හැකියාවක් තියෙන නිසයි .
..නැත්තම් ජීවිතේ එක පාරක් ගත්තම ඇතිනේ නේද .
..ඔය සහෝදරයා බෞද්ධයෙක් නෙවෙයි ....මම අභියෝග කරනවා ..නමටවත් ...මොකද ඔක ඔච්චර කියකිය යන්නේ වෙන අරමුණකින්...නේද..
.


හොඳයි ....බුදුදහම ගැන අහලවත් නැති කෙනෙක් අපි ඔය පන්සිල් කියන එව්වා රකිනවා කියමු ..(එහෙම වෙන්න පුලුවන් නේද)..දන්නවනේ පන්සිල් එතකොට එව්වා ...

ඔය ගොං තර්ක හොදයි බන් උබට.. අනිත් එක මුල් පිටුව බලලා අහලා තියෙන එකට උත්තර දියන්බුදුදහම දන්නෙ නැතුව පන්සිල් පද පහ දැන ගන්නෙ කොහොමද බන්?ඔය ගොං තර්ක හොදයි බන් උබට.. අනිත් එක මුල් පිටුව බලලා අහලා තියෙන එකට උත්තර දියන්

හොඳට බලහං මුල් පිටුව ආයෙත් ...
ඉස්සෙල්ලා බෞද්ධයෙක් කියන්නේ කවුද කියන එක හරියට තේරුම් ගනින්(මම කලින් දාපු පෝස්ට් ටික හරියට බලලා තේරුම් ගණින්) 
උඹලා බෞද්ධ ද මචන්? හොඳ බෞද්ධයෙක් කියන්නෙ, දවස් 364ක් මස්/මාළු කාලා... වෙසක් පෝයට නොකා ඉන්න එකාටද? එහෙමත් නැත්තම් අම්බානෙට බොරු කියලා පෝයට සිල් ගන්න එකාටද? දැන් කියපන් බලන්න උඹ නියම බෞද්ධයෙක්ද?
Code:මම දවසක් ඔම්ලෙට් එකක් හදන්න බිත්තරයක් කඩන කොට ඒක ඇතුළේ බාගෙට හැදුන පැටියෙක් හිටියා. ඒක දැකපු දවසේ ඉදන් මම මස්/මාළු කන්නෙ නැහැ!
තෝනේ බොල ගොන් තර්ක දාන්නේ ....හොඳට බලහං මුල් පිටුව ආයෙත් ...
දාන එක හරියට දාහං .....ඉස්සෙල්ලා බෞද්ධයෙක් කියන්නේ කවුද කියන එක හරියට තේරුම් ගනින්(මම කලින් දාපු පෝස්ට් ටික හරියට බලලා තේරුම් ගණින්)
![]()

