දැන් උඹ කාවද බදින්නෙ ටොපොවද...ප්රෝතීන්ද..නැත්නං දෙන්නවමද...![]()
කවුද හොඳ??
හොඳ කෙනෙක්ව සලකලා බලමු 

දැන් උඹ කාවද බදින්නෙ ටොපොවද...ප්රෝතීන්ද..නැත්නං දෙන්නවමද...![]()
හොඳ කෙනෙක්ව සලකලා බලමු 

topo=proTopology offline වෙද්දි Prothean online වෙනවා,
It's Magic
දන්නෝ දනිති කිව්වලු![]()

මට කෑ ගහලා ලෝකයට ඇහෙන්න හිනාවෙන්න ඕනේ දැන්.![]()

ඉතින් මචන් මගේ සයිට් එකේ ඇමරිකන් කාරයෝ 500+ ක් විතර මට හැපි වෙසක් ෆෙස්ටිවල් කියලා එවලා තිබ්බා නෙ!![]()

එයා පටු විදියට හිතන්නේ.![]()
ඔයා පුලුල් විදිහට හිතපු හැටි අපි දැක්කනේ...
ඔයාට ඔයාගෙ ආගම ගැන thread එකක් අරින්න බැරිද?
අපිටත් ටිකක් ඉගෙන ගන්න,
ඔයා අපේ අගමේ දීවල් කියෙව්වට වැඩක් නෑ
අපි ඒව දන්නවනෙ.

මගේ thread check කරලා බලන්න මුලින්ම තියෙන්නේ Christian ආගම ගැන එකක්.![]()