උඹලා බෞද්ධ ද මචන්?

උඹලා බෞද්ධද මචන්


  • Total voters
    119

QuickMoney

Member
May 11, 2011
268
79
0
මුස්ලිම් නේද?

නැත්තම් බුද්ධගම කියන්නෙ ආගමක් නෙවේ කියලවත් දන්නෙ නැති වෙන්න බැහැනෙ

උඹ දෙමලද? අහන එකට උත්තර දියන්.. උබේ ආගම මොකකද?
 

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උඹ දෙමලද? අහන එකට උත්තර දියන්.. උබේ ආගම මොකකද?

    අපිනම් බෞද්ධ ;)

    උඹ මගෙන් අහන ප්‍රශ්නෙ මට උඹෙන් තමයි අහන්න තියෙන්නෙ..
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බුදු කෙනෙක් පෙන්නල දෙන්නෙ ලෝකයේ පවතින ඇත්ත.
    ඒකට කියන්නෙ දරශණයක් කියලා.
    ඕන කෙනෙක්ට ඒ දර්ශනය පිලි පදින්න පුලුවන්.
    බෞද්ධයෝ කරන්නෙ ඒ දර්ශණය ආගමක් විදිහට භවිතා කරන එක.

    මේකෙ තියෙන දේ උඹට කියවන්න පුලුවන්නෙ....

    තේරුම් ගන්න බැරිනම් ලෙඩක් උඹට ;);)
    :lol::lol:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මේ ත්‍රෙඩ් එල එක දාන එකා යොහොවාගේ සාක්කි පොරක් වගේ අර පයිත්තියන් කියන අක්ක වගේ.
    නැත්නම් මේ ඔක්කොම එකම ගුරෙක්ගේ ගොම්පස් අල්ලන කට්ටියක්.
    බුදුදහම ගැන බුදුහාමුදුරුවන්ටත් නොතිබුන දැනුමක්නේ මුන්ට තියෙන්නේ.
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ආගම කියන්නේ ආත්මය ගලවා ගන්නා මග කියල
    මම ඉතාම ගරු කරන සහෝදරතුමෙක් කිව්වා.:yes:
    දැන් මේ ත්‍රෙඩ් එකක් දාල එළකිරියේ ඉන්න ඔක්කොම බෞද්ධයෝ ටික
    නමට බෞද්ධ කියන්න තමයි මේ ආගමක් නැති ඉක්මනට සල්ලි හොයන ලොක්කට ඕන වෙලා තියෙන්නේ.
    ඉක්මනට සල්ලි හොයන ක්වික් මනි ආගම් කල්ලි නම් පඳුරකට පයින් ගැහුවොත් 60 ක් විසිවෙයි.
    එයාල තමයි ගම් දනව් පුරා ජේසුස් වහන්සේගේ උතුම් ධර්මය විකුණලා ක්වික් මනි හොයන්නේ.
    කොයි ආගමේත් නරක මිනිස්සු ඉන්නවා
    දෙව්දත් ලා වගේම ජුදාස් ලත් හිටියා.
    දැන් ක්වික් මනිට වෝට් එක බලල ආත්මය ගලවා ගන්න පුළුවන් වෙයි.
    නමට බෞද්ධ කියලා එයාම වොට් කරගන්නත් ඇති බාල කම නිසා.
    කොහොම උනත් අපි වෝට් එකෙන් දිනුම්.
    අවසාන වශයෙන් වේගයෙන් සල්ලි හොයන ක්වික් මනි තමන්ගේ ආගමට (තියෙනවා නම්)
    දශ පනතට හරි කුරානයට අනුව පිළිපදිනවද කියල අපෙන් නෙවෙයි තමුන්ගෙන්ම අහනවා නම්
    මෙන්න දැන් තමයි වෙලාව.:yes::yes::yes:
    බුදුදහමට නිගා කරන කොයි නිඝන්ඨයා ගැනත් ස්වභාව ධර්මය බලාගනිවී.
    දැනට වෙන්නෙත් ඒකම තමයි ......:)
     

    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    මමනං කට ඇරියොත් කියන්නේ බොරු :lol:.
    අපි කථා කරන වචන ඔක්කොම අපිම හදාගත්ත දේවල් මිසක් සත්‍ය නොවෙයි. ඉතින් කොහොමද පංසිල් රකින්නේ ??????

    පංසිල් කියන්නේ හින්දුන් නිර්මල බුදු දහමට add කරපු, කරන්න බැරි බයිලාවක්. බමුණො බුද්ධගෝෂව ලංකාවට එව්වේ ඔක කරන්න තමයි :growl:.
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මමනං කට ඇරියොත් කියන්නේ බොරු :lol:.
    අපි කථා කරන වචන ඔක්කොම අපිම හදාගත්ත දේවල් මිසක් සත්‍ය නොවෙයි. ඉතින් කොහොමද පංසිල් රකින්නේ ??????

    පංසිල් කියන්නේ හින්දුන් නිර්මල බුදු දහමට add කරපු, කරන්න බැරි බයිලාවක්. බමුණො බුද්ධගෝෂව ලංකාවට එව්වේ ඔක කරන්න තමයි :growl:.

    ඔව් උඹ කට ඇරලා කියල තියෙන්නේ බොරු තමයි.ඒක නිසා කට වහගෙන හිටු.....
    :frown::lol::lol::lol::lol:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හ්ම්ම්ම්ම්.... මෙහෙමයි සමහර බෞදධ කට්ටිය ඉන්නවා නමට බෞද්ධ උන් සිරාවට.... මොකද මම මගේ පන්තියෙ බෞද්ධ යාලුවො ටිකකගෙන් අවුරුදු දෙකකට විතර කලින් ඇහුවා මචන් බුදු හාමුදුරුවෝ ඉපදුනේ කොහෙද කියලා... උන් එකෙක්වත් දන්නෙ නෑ... තව ප්‍රශ්න ටිකක් ඇහුවා උන් ඒවත් දන්නෙ නෑ... ඒත් ලංකාවෙ හැම එකෙක්ම එහෙම නෑ... ඔයා වගේ බෞද්ධ ආගමට ගරු කරන ගොඩාක් කට්ටිය ඉන්නවා....

    මම කතෝලික ඒත් හැම ආගමකටම ගරු කරනවා... මගේ ආගමට ගරහනවට මම කොහොමත් කැමති නෑ ...

    හැම ආගමකම ඔහොම එවුන් ඉන්නවි බං ...:lol::lol:..මමත් ඔන තරම් උදාහරණ දෙන්නම් ..:yes:.එත් ඒ පිරිස සමස්ථයම නියොජනය කරනවාද..;)....
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බෞද්ධ දර්ශනය තුල කිසිම කෙනෙක්ට බල කිරීමක් කරලා නෑ ...:no:

    "අත්තාහි අත්තනෝ නාථෝ ..කෝහි නාථෝ පරෝසියා "
    ඒ කියන්නේ "තමාම පිහිට තමාමය ..අන් සරණක් නැත"​

    ඒ කියන්නේ දර්ශනය තුල කිසිම කෙනෙකුට බල කරන්නේ නෑ :yes:..අඩුම ගානේ සිකුරාදට ඉරිදට තමන්ගේ ආගමික ස්ථාව වලටවත් එන්න කියලා .;)..ඉතිං ජීවිතේට පන්සලකටවත් නොගිය උප්පැන්න සහතිකයේ ආගම "බුද්ධාගම" ලෙස සඳහන් වෙච්ච උන් ඔනේ තරම් ඉන්නවා අනිත් ආගම් වලට වැඩියෙන්...:lol::lol:. බලපන් එහෙම කිසිම බලකිරීමක් නැතුව බුද්ධාගම වටා ඒකරාශි වෙලා ඉන්න පිරිස දැක්කාම ..අනිත් එවුන්ගේ පස්ස පැත්ත නලියනවා..
    .:P..
     
    • Like
    Reactions: KPZ