එතකොට මොකක් අර ජොක් එක ?




ඔලුව කොලොප්පං වෙච්ච පිස්සෙක් බං.ඌ ගැන අනුකම්පා කරන්න තමයි තියෙන්නේඑතකොට මොකක් අර ජොක් එක ?




ඔලුව කොලොප්පං වෙච්ච පිස්සෙක් බං.ඌ ගැන අනුකම්පා කරන්න තමයි තියෙන්නේමුස්ලිම් නේද?
නැත්තම් බුද්ධගම කියන්නෙ ආගමක් නෙවේ කියලවත් දන්නෙ නැති වෙන්න බැහැනෙ
උඹ දෙමලද? අහන එකට උත්තර දියන්.. උබේ ආගම මොකකද?

බුදු කෙනෙක් පෙන්නල දෙන්නෙ ලෝකයේ පවතින ඇත්ත.
ඒකට කියන්නෙ දරශණයක් කියලා.
ඕන කෙනෙක්ට ඒ දර්ශනය පිලි පදින්න පුලුවන්.
බෞද්ධයෝ කරන්නෙ ඒ දර්ශණය ආගමක් විදිහට භවිතා කරන එක.









මමනං කට ඇරියොත් කියන්නේ බොරු.
අපි කථා කරන වචන ඔක්කොම අපිම හදාගත්ත දේවල් මිසක් සත්‍ය නොවෙයි. ඉතින් කොහොමද පංසිල් රකින්නේ ??????
පංසිල් කියන්නේ හින්දුන් නිර්මල බුදු දහමට add කරපු, කරන්න බැරි බයිලාවක්. බමුණො බුද්ධගෝෂව ලංකාවට එව්වේ ඔක කරන්න තමයි.





එතකොට මොකක් අර ජොක් එක ?
වැඩෙ මාට්ටු ....
කෝ... කෝ ...අර ග්‍රැමොක්සෝන් බෝතලේ...


හ්ම්ම්ම්ම්.... මෙහෙමයි සමහර බෞදධ කට්ටිය ඉන්නවා නමට බෞද්ධ උන් සිරාවට.... මොකද මම මගේ පන්තියෙ බෞද්ධ යාලුවො ටිකකගෙන් අවුරුදු දෙකකට විතර කලින් ඇහුවා මචන් බුදු හාමුදුරුවෝ ඉපදුනේ කොහෙද කියලා... උන් එකෙක්වත් දන්නෙ නෑ... තව ප්‍රශ්න ටිකක් ඇහුවා උන් ඒවත් දන්නෙ නෑ... ඒත් ලංකාවෙ හැම එකෙක්ම එහෙම නෑ... ඔයා වගේ බෞද්ධ ආගමට ගරු කරන ගොඩාක් කට්ටිය ඉන්නවා....
මම කතෝලික ඒත් හැම ආගමකටම ගරු කරනවා... මගේ ආගමට ගරහනවට මම කොහොමත් කැමති නෑ ...

..මමත් ඔන තරම් උදාහරණ දෙන්නම් ..
.එත් ඒ පිරිස සමස්ථයම නියොජනය කරනවාද..
....
..අඩුම ගානේ සිකුරාදට ඉරිදට තමන්ගේ ආගමික ස්ථාව වලටවත් එන්න කියලා .
..ඉතිං ජීවිතේට පන්සලකටවත් නොගිය උප්පැන්න සහතිකයේ ආගම "බුද්ධාගම" ලෙස සඳහන් වෙච්ච උන් ඔනේ තරම් ඉන්නවා අනිත් ආගම් වලට වැඩියෙන්...
. බලපන් එහෙම කිසිම බලකිරීමක් නැතුව බුද්ධාගම වටා ඒකරාශි වෙලා ඉන්න පිරිස දැක්කාම ..අනිත් එවුන්ගේ පස්ස පැත්ත නලියනවා...
..