ජපන් බටු කියලා අපි කියන්නේ .ජපන් ජබර කියලාත් කියනවා .ඒත් මේකටමද දන්නේ නැහැ .
ජපන් ජබර කියන්නේ ඔක නෙමෙයි. එව්වා ලොකු කොල. වැවෙන්නේ නිකන් වතුර තියන වගුරුවල.ජපන් බටු කියලා අපි කියන්නේ .ජපන් ජබර කියලාත් කියනවා .ඒත් මේකටමද දන්නේ නැහැ .
ජපන් බටු කියලා අපි කියන්නේ .ජපන් ජබර කියලාත් කියනවා .ඒත් මේකටමද දන්නේ නැහැ .
ඔව්වට අපිනම් කියන්නේ ජපන් බටුකොල කියලා........ මැල්ලුම් නම් නියමයි........

වෙන්න ඇති බන්. වැඩේ කියන්නේ මේවයි ඕනේ තරම් නිකන් ගෙයි පිටිපස්සේ හැදිලා මැරිලා යනවා. කවුරුවත් කන්නේ නෑ. මෙහෙ ගොඩක් ඉන්නේ ගොවිතැන් කරන මිනිස්සු. හේන් කරන අය. ඒත් ඒ මිනිස්සු වැඩිය කන්නේ චූන් පාන් වෑන් එකෙන්.![]()
ජපන් බටු කියලා අපි කියන්නේ .ජපන් ජබර කියලාත් කියනවා .ඒත් මේකටමද දන්නේ නැහැ .

උඹල මේවා සල්ලිවලටත් ගේනවද බන්? අපේ ගෙයි පිටි පස්සේ වත්තේ තියෙනවා ඕනේ තරම්.
මචන් ඔවා කන්න හොද නෑ පිලිකා හෑදේනවා කියලා කතාවක් මම අහලා තියනවා
![]()


සිංගප්පූරු, japan batu
අපි කියන්නේ සිංගප්පූරු ගස් කියලා.
(මම ගාල්ලේ)


අඩෝ එහෙමද .මන් එන්ඩද උබලගේ ගෙදර ටිකක් අරන් යන්ඩ .උබ හැබැයි අර එකෙක්ට සෝස් බෝතල් 2ක දෙනවා කියල පස්සේ බෑ කිව්වා වගේ නම් කරන්ඩ එපා . මොකද කියන්නේ ආවොත් ටිකක කඩලා දෙනවද ?
![]()
