උඹලා මේවට කියන්නේ කොහොමද?

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ජපන් බටු කියලා අපි කියන්නේ .ජපන් ජබර කියලාත් කියනවා .ඒත් මේකටමද දන්නේ නැහැ .


    ජපන් ජබර කියන්නේ ඕවට නෙවි බන් මම හිතන්නේ ජපන් ජබර කියන්නේ වතුරේ හැදෙන ගස් ජාතියක්
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ජපන් බටු කියලා අපි කියන්නේ .ජපන් ජබර කියලාත් කියනවා .ඒත් මේකටමද දන්නේ නැහැ .
    ජපන් ජබර කියන්නේ ඔක නෙමෙයි. එව්වා ලොකු කොල. වැවෙන්නේ නිකන් වතුර තියන වගුරුවල.
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    ජපන් බටු කියලා අපි කියන්නේ .ජපන් ජබර කියලාත් කියනවා .ඒත් මේකටමද දන්නේ නැහැ .

    ජපන් ජබර කියන්නේ මේවට නෙමෙයි යකෝ :angry:
    ඒවා වතුරේ වැවෙන පැලයක්. බෝ වුනොත් මල වාතයක්
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    වෙන්න ඇති බන්. වැඩේ කියන්නේ මේවයි ඕනේ තරම් නිකන් ගෙයි පිටිපස්සේ හැදිලා මැරිලා යනවා. කවුරුවත් කන්නේ නෑ. මෙහෙ ගොඩක් ඉන්නේ ගොවිතැන් කරන මිනිස්සු. හේන් කරන අය. ඒත් ඒ මිනිස්සු වැඩිය කන්නේ චූන් පාන් වෑන් එකෙන්. :yes::yes:

    එක නම් ඇත්ත බන්, බඩ කට පිරෙන්න වත්තෙම වගා කරගෙන කාපු මිනිස්සු දැන් චුන් පාන් එනකම් උදේ හවස පාර දිහා බලාගෙන ඉන්නේ .ඕක අපේ හමිනේලගේ ගමේ ගියපු වෙලාවෙත් මම දැක්ක බන් .එහෙ ඉස්සර තුන් වේලම හොඳට බඩ පිරෙන්න බත් කාපු මිනිස්සු දැන් උදේටය් හවසටය් පාන් එනකම් බලන් ඉන්නව දුක තමා බන්.
     

    malaka78

    Junior member
  • May 8, 2015
    239
    17
    18
    මචන් ඔවා කන්න හොද නෑ පිලිකා හෑදේනවා කියලා කතාවක් මම අහලා තියනවා
    :baffled::baffled:
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    උඹල මේවා සල්ලිවලටත් ගේනවද බන්? අපේ ගෙයි පිටි පස්සේ වත්තේ තියෙනවා ඕනේ තරම්.

    අඩෝ එහෙමද .මන් එන්ඩද උබලගේ ගෙදර ටිකක් අරන් යන්ඩ .උබ හැබැයි අර එකෙක්ට සෝස් බෝතල් 2ක දෙනවා කියල පස්සේ බෑ කිව්වා වගේ නම් කරන්ඩ එපා . මොකද කියන්නේ ආවොත් ටිකක කඩලා දෙනවද ?

    avatar482203_30.gif
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩෝ එහෙමද .මන් එන්ඩද උබලගේ ගෙදර ටිකක් අරන් යන්ඩ .උබ හැබැයි අර එකෙක්ට සෝස් බෝතල් 2ක දෙනවා කියල පස්සේ බෑ කිව්වා වගේ නම් කරන්ඩ එපා . මොකද කියන්නේ ආවොත් ටිකක කඩලා දෙනවද ?

    avatar482203_30.gif


    යකෝ දැන් මේ sauce බෝතල් දෙකේ කතාව නොදන්නා එකෙක් නෑනේ. :sorry: