රට ගිහින් ඉන්න එවුන් (specially Middle East)
sanath ekanayake Well-known member Jan 13, 2009 12,082 1,248 113 සමුදුරෙන් එහා Nov 19, 2022 #21 රට ගිහින් ඉන්න එවුන් (specially Middle East) Reactions: Srilankan1 and Xi Jinping
kasun090354t Well-known member Aug 21, 2011 24,318 36,432 113 කෑගල්ල Nov 19, 2022 #22 රනිල් වික්‍රමසිංහ....... පාඩුවේ සිටින කෝටියක් වැඩ කරලා..නිහදව සිටින...... ruchira55 said: හැමෝම තමන් වෙනුවෙන් තමයි වැඩ කරලා තියෙන්නෙ. පූජ්‍ය පක්ෂයෙ හාමුදුරුවරු විතරයි තමන් වෙනුවෙන් වැඩ කරලා නැත්තෙ. තමන් වෙනුවෙන් වැඩ කරා නම් අද වෙනකොට මාර්ගඵල කෙසේ වෙතත් ධ්‍යානයක් වත් ලබලා තියෙන්න ඕනේ. එහෙම දෙයක්වත් නෑනේ. Click to expand... V 8 ------ Post added on Nov 19, 2022 at 6:54 PM Reactions: ruchira55
රනිල් වික්‍රමසිංහ....... පාඩුවේ සිටින කෝටියක් වැඩ කරලා..නිහදව සිටින...... ruchira55 said: හැමෝම තමන් වෙනුවෙන් තමයි වැඩ කරලා තියෙන්නෙ. පූජ්‍ය පක්ෂයෙ හාමුදුරුවරු විතරයි තමන් වෙනුවෙන් වැඩ කරලා නැත්තෙ. තමන් වෙනුවෙන් වැඩ කරා නම් අද වෙනකොට මාර්ගඵල කෙසේ වෙතත් ධ්‍යානයක් වත් ලබලා තියෙන්න ඕනේ. එහෙම දෙයක්වත් නෑනේ. Click to expand... V 8 ------ Post added on Nov 19, 2022 at 6:54 PM
di_shan Well-known member Apr 22, 2021 745 1,518 93 Nov 19, 2022 #23 දැන හෝ නොදැන වැඩක් වෙලා තියෙන්නේ රට ගිහින් මෙහෙට සල්ලි එවපු එවුන්ගෙන්.
kinkon Well-known member Aug 5, 2007 116,005 2 116,156 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 19, 2022 #24 බම්ප් Reactions: HKavinda
Micheal Corleon Well-known member Nov 1, 2022 1,557 2,653 113 Nov 19, 2022 #25 හැමෝම තමන් වෙනුවෙන් වැඩ කරන්නේ අතරින් පතර හැම ක්ෂේත්‍රයේම ඉන්නවා රට ගැන හිතන සුළු පිරිසක්