උඹලා හිතෙන විදියට ඇයි මූ මෙහෙම කරන්නෙ?🤔🤔

ඇයි මූ මෙහෙම කරන්නෙ?

  • සල්ලි ඉතුරු කරන්න

    Votes: 19 27.1%
  • ලංකාවෙ සංස්කෘතිය එක්ක මුන් තරහයි

    Votes: 23 32.9%
  • ගෙදර ගෑනිව පෙන්නන වෙන නිසා

    Votes: 46 65.7%

  • Total voters
    70

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    Criticize කරන්න ඕනවට මොනා හරි criticize කරනව නෙවේ නේද? 😂
    අනිවා නෑ මචන්. උඹල පිලිගත්තත් නැතත් ලංකාව non-buddist රටක් කරන්න පට්ට සීන් එකක් යනවා යටින්. ඔය ගොඩක් වෙලාවට සංහිදියාව ගාගෙන එන්නෙ උන් තමා.

    උඹ දැකලා තියෙනවද එකෙක්වත් openly වෙන ආගමක/ජාතියක දෙයක් criticize කරන්වා? නෑනේ. ඒත් ඔක්කොම ගල් ටික එන්න බුද්දාගම පැත්තට.

    මූන් කරන්නෙත් එක්කො knowing or unknowingly ඒ පැත්තට් support කරන එක
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,197
    113
    ආශ්චර්යමත් රටක
    මුන්ටත් බලය හම්බුනාම අරමයි මේමයි රටේ සල්ලි වලින් ආතල් ගන්නව ඔන්න බලපල්ලා කිය කිය ඉඳල උන් ඇත්තටම එහෙම කරන්නෙ නැතිඋනාම බයියො වේදනාවෙන් මිරිකිලා 🙈😹
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,162
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Ai ban Ranil lokka President kaale oka TV eke dunne nette? 🤭🤭

    CsYVdj6pHqVMSKmJFOP_8LsQZRhkNXNJPqjeXeiQasrQfQcLgMK6s9zUMLp4k7gkM9UzNdgLat22HETLfWlBL9LynxZzz8juaw

    Oi oi 🙈
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Sen-lu

    Well-known member
  • අනිවා නෑ මචන්. උඹල පිලිගත්තත් නැතත් ලංකාව non-buddist රටක් කරන්න පට්ට සීන් එකක් යනවා යටින්. ඔය ගොඩක් වෙලාවට සංහිදියාව ගාගෙන එන්නෙ උන් තමා.

    උඹ දැකලා තියෙනවද එකෙක්වත් openly වෙන ආගමක/ජාතියක දෙයක් criticize කරන්වා? නෑනේ. ඒත් ඔක්කොම ගල් ටික එන්න බුද්දාගම පැත්තට.

    මූන් කරන්නෙත් එක්කො knowing or unknowingly ඒ පැත්තට් support කරන එක
    Then why ගෙදර ගෑනිව පෙන්නන වෙන නිසා poll එකේ option එකක් වෙන්නෙ?

    උඹ කියන සමහර දේවල් වල යම් ඇත්තක් තිබ්බත් මේක just පොලිටිකල් මඩ වෙනව personal මට්ටමට ගියාම.
     
    • Haha
    Reactions: Rick Sanchezz

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    Ai ban Ranil lokka President kaale oka TV eke dunne nette? 🤭🤭

    CsYVdj6pHqVMSKmJFOP_8LsQZRhkNXNJPqjeXeiQasrQfQcLgMK6s9zUMLp4k7gkM9UzNdgLat22HETLfWlBL9LynxZzz8juaw
    දුන්නා නේද? ආයේ බලහං ගිය අවුරුද්දේ news එහෙම... ජනාධිපති ගෙදර අවුරුදු සමරපු හැටි කියලා,

    දැන් මූ කියන්නේ එහෙම ගෙදර සමරන ඒකවත් දෙන්නේ නෑ කියලා නේද? එකට කිසිම වියදමක් යන්නේ නෑ නේ නේද?
     
    • Like
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    Then why ගෙදර ගෑනිව පෙන්නන වෙන නිසා poll එකේ option එකක් වෙන්නෙ?

    උඹ කියන සමහර දේවල් වල යම් ඇත්තක් තිබ්බත් මේක just පොලිටිකල් මඩ වෙනව personal මට්ටමට ගියාම.
    අනිත් 2 දැක්කෙ නැද්ද කොල්ලෝ? 🤭 🤭
     
    • Haha
    Reactions: Asmodeus

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    දුන්නා නේද? ආයේ බලහං ගිය අවුරුද්දේ news එහෙම... ජනාධිපති ගෙදර අවුරුදු සමරපු හැටි කියලා,

    දැන් මූ කියන්නේ එහෙම ගෙදර සමරන ඒකවත් දෙන්නේ නෑ කියලා නේද? එකට කිසිම වියදමක් යන්නේ නෑ නේ නේද?
    ko dapan. tiyenawa pamkak. 😂😂

    Oka ne kiyla Baiyyo aduwata, Ranilta mole amaruwak tibbe ne ban Maina wage pada show danna. e athin u respect.

    Lol උඹලත් ගමේ ගොඩේ ගෑණු වගේ බං 😂.
    Sera wedii yako 😂😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,055
    167,912
    113
    එකමත් එක රටක
    ඔය ඌ ට ඉන්නවා කියන ගෑණිව දැකපු එවුන් ඉන්නවද බන්?
    නැත්නම් හරිනි වගේ secret lover කෙනෙක් වත් තියන් ඉන්නවද මන්ද මූ..
    දැන් ඉන්න විදිය දැක්කම හෙනම gay vibe එකක් එන්නේ..

    මැරිච්ච යාළුවගේ පැන්ෂන් එක ගන්න ගෑනි එක්ක එකට නිදාගත්ත එකක් තියෙන්නේ .
    බැදලා නැද්ද කොහෙද . ගෑනි එක්ක පැකේජ් එකට හම්බෙච්ච ළමයි තමයි ඉන්නේ . 🥱

    හැබැයි ඉතින් ඌ එකක් හිටපු ගෑනි ව ඔහොම කොන් කරලා ඉන්න එක වැරදි .

    ගෑනියෙක් ඉන්නවා බන්, අර ටිකක් ගමේ ගෑනියෙක් වගේ ඉන්න එක, මට හිතෙන්නෙ ඒ ගෑනි කමැති නෑ පෙන්න ඉන්න අර පුංචිඅම්මා සීන් නිසා. ඒ නිසා තමා මූ බොරුවට "සල්ලි යන නිසා පවුල ගෙනියන්නෙ නෑ" වගේ බොරු සීන් දාගෙන යන්නෙ. මොනා උනත් කලින් හිටපු හැම එකාටම උගෙ ගෑනි ඌට ලැජ්ජ වෙන්න හේතුවක් උනෙ නෑ. කොටින්ම ගෝටගෙ ගෑනිත් නිකන් ගෑනියෙක් උනාට හෙන චාම් විදියට පැත්තකට වෙලා හිටියනෙ. මූ බයයි වගේ ඒ risk එක ගන්න.
    ඔය බැදපු එකක් නෙවෙයි බන් . ලිවින් ටු ගෙදර් ෆෝ මිනිහගේ පැන්ෂන් එක ට
    ------ Post added on Apr 12, 2025 at 1:37 PM

    මූ ලොල්ලා වෙලත් ලෝකෙට පෙන්නන්න පුලුවන් ගෑනියෙක් ඉන්නව යකෝ ඕන තැනකට එක්කන් යන්න පුලුවන් ලැජ්ජා නැතුව .

    ඒකට ලපය
    පුලුවන් නම් ලපයගේ wdding photo එකක් , family photo එකක් පෙන්නපන් !! :lol: 🤌
    ------ Post added on Apr 12, 2025 at 1:39 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    Lol උඹලත් ගමේ ගොඩේ ගෑණු වගේ බං 😂.

    ko dapan. tiyenawa pamkak. 😂😂

    Oka ne kiyla Baiyyo aduwata, Ranilta mole amaruwak tibbe ne ban Maina wage pada show danna. e athin u respect.

    Sera wedii yako 😂😂

    ගමේ ගෝඩේ ගෑනු දැකලා නෑ? මේ ඉන්නෙ 🤭 🤭 👇 👇

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    967
    1,155
    93
    මැරිච්ච යාළුවගේ පැන්ෂන් එක ගන්න ගෑනි එක්ක එකට නිදාගත්ත එකක් තියෙන්නේ .
    බැදලා නැද්ද කොහෙද . ගෑනි එක්ක පැකේජ් එකට හම්බෙච්ච ළමයි තමයි ඉන්නේ . 🥱

    හැබැයි ඉතින් ඌ එකක් හිටපු ගෑනි ව ඔහොම කොන් කරලා ඉන්න එක වැරදි .

    ඔය බැදපු එකක් නෙවෙයි බන් . ලිවින් ටු ගෙදර් ෆෝ මිනිහගේ පැන්ෂන් එක ට
    ------ Post added on Apr 12, 2025 at 1:37 PM

    මූ ලොල්ලා වෙලත් ලෝකෙට පෙන්නන්න පුලුවන් ගෑනියෙක් ඉන්නව යකෝ ඕන තැනකට එක්කන් යන්න පුලුවන් ලැජ්ජා නැතුව .

    ඒකට ලපය
    පුලුවන් නම් ලපයගේ wdding photo එකක් , family photo එකක් පෙන්නපන් !! :lol: 🤌
    ------ Post added on Apr 12, 2025 at 1:39 PM
    දැක්ක වගේ කියන්නේ
     
    • Haha
    Reactions: Rick Sanchezz