අනිවා නෑ මචන්. උඹල පිලිගත්තත් නැතත් ලංකාව non-buddist රටක් කරන්න පට්ට සීන් එකක් යනවා යටින්. ඔය ගොඩක් වෙලාවට සංහිදියාව ගාගෙන එන්නෙ උන් තමා.Criticize කරන්න ඕනවට මොනා හරි criticize කරනව නෙවේ නේද?![]()
උඹ දැකලා තියෙනවද එකෙක්වත් openly වෙන ආගමක/ජාතියක දෙයක් criticize කරන්වා? නෑනේ. ඒත් ඔක්කොම ගල් ටික එන්න බුද්දාගම පැත්තට.
මූන් කරන්නෙත් එක්කො knowing or unknowingly ඒ පැත්තට් support කරන එක