
දැක්ක දන්න පක්ෂෙ උන් මිඩියා වලට ඇවිත් කියපුව තමයි ඔය.. බොරු නම් උන්ට නඩු දාන්න පුලුවන් නේදැක්ක වගේ කියන්නේ
යකෝ ජනාදිපතියා ලංකාවෙ සංස්කෘතියට සපොර්ට් කරන්නේ නෑ, ඒක ඌට තියෙන choice එකක් නෙවී. ඌ ජනාදිපති උනානම් ඌ රට ඒවිදියට කර්නන ඕනා, නැතුව උගෙ තියෙන හීනමාන පොන්න ගති වහගෙන ගෑනි වගේ ඉන්න එක නෙවී කරන්න ඕන. ඒකයි මෙතන කතා කරන්නෙ.
රනිල් ගෙදර අවුරුදු සමාරපු හැටි එදා හවස news වල දැම්මා. මට හොදට මතකයි, මම කියන්නේ එහෙම වත් එපා කියලද මූko dapan. tiyenawa pamkak.
Oka ne kiyla Baiyyo aduwata, Ranilta mole amaruwak tibbe ne ban Maina wage pada show danna. e athin u respect.
Sera wedii yako![]()
.. ගියා අවුරුද්දේ අවුරුදු පහුවෙලා ඊගාවට ගිය news වල බලහං. ඇති හැම එකේම..දුප්පත් මිනිස්සු කොච්චර ඉන්නවද බං ඔහොම අවුරුදු සමරන්න බැරි... අනිත් එක උන් කැවුම් කොකිස් කන එක අපි ටීවී එකේ බලන්න ඕනමද... ඌ රෙන එකත් දාන්න කියපන්... අපිට වැඩක් නෑනේ ඔවා... බුරි තං පේන අවුරුදු උත්සවයක් දාපන් ඒ වෙලාවට... අපිට ආතල් එකක හරි තියෙනවා...බොරු ෂෝ ඕනේ නැති නිසාද ?
අවුරුදු උත්ස්වේ මෙහෙම එකක් කිව්වොත් කොහොමද
බුද්ධාගමේ බෝධි පූජා වලට බනින එවුන් ඉතාලියේ පල්ලි වල දේව රූප වලින් ලේ ගලනවා කියලා දාන Post වලට Like දානවා මම දැකලා තියෙනවා බන්අනිවා නෑ මචන්. උඹල පිලිගත්තත් නැතත් ලංකාව non-buddist රටක් කරන්න පට්ට සීන් එකක් යනවා යටින්. ඔය ගොඩක් වෙලාවට සංහිදියාව ගාගෙන එන්නෙ උන් තමා.
උඹ දැකලා තියෙනවද එකෙක්වත් openly වෙන ආගමක/ජාතියක දෙයක් criticize කරන්වා? නෑනේ. ඒත් ඔක්කොම ගල් ටික එන්න බුද්දාගම පැත්තට.
මූන් කරන්නෙත් එක්කො knowing or unknowingly ඒ පැත්තට් support කරන එක
ජෙප්පෝ කියන්නේ එකට නේ බන්. උන්ට කිසි ලැජ්ජාවක් නෑ. හොර උපාදිකාරයෝම කියක් හිටියා ද ඉගෙන ගත්ත උන් වගේ.අම්මෝ.. හිනායන්නැතුව ලේ කදුලක් මුනේ නැතුව මුස්පෙන්තුවෙක් මෙහෙම පච කෙලිනවා මීට කලින් දැකලා තියනවද
මෙහෙම එව්න්ට මොන අවුරුදු සැමරුම්ද
ඌ කියපු තවත් පචයක්
ඌ කිව්වේ නෑ කියලා කියන ලස්සන බලන්න
කිසිම ලැජ්ජාවක් හිරිකිතයක්
කියලා දෙයක් මූට තියනවාද
------ Post added on Apr 13, 2025 at 3:37 AM
අවුරුදු උත්ස්වේ මෙහෙම එකක් කිව්වොත් කොහොමද