උඹලා හිතෙන විදියට ඇයි මූ මෙහෙම කරන්නෙ?🤔🤔

ඇයි මූ මෙහෙම කරන්නෙ?

  • සල්ලි ඉතුරු කරන්න

    Votes: 19 27.1%
  • ලංකාවෙ සංස්කෘතිය එක්ක මුන් තරහයි

    Votes: 23 32.9%
  • ගෙදර ගෑනිව පෙන්නන වෙන නිසා

    Votes: 46 65.7%

  • Total voters
    70

netnet

Well-known member
  • Oct 6, 2016
    9,718
    8,469
    113
    අවුරුදු පෙන්නන අනිවා මෙයාලගේ ෆැමිලි එක ගේන්න ඔන. හරිම දුප්පත් මිනිස්සු බන්. මම හිතෙන්න ඒ මිනිස්සු මේවට ගෙන්න බැහැනේ. ඒක තමයි මම හිතන්නේ
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,998
    3,049
    113
    මයිනගෙ ගූත් කාපු උන්ට ඌ උගෙ ගෑනිටයි හතරවරිගෙටයි කිරිබත් කවනව බලල පුරුදු වෙලා දාන ත්‍රෙඩ්
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,340
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඕක නොකර සල්ලි ඉතුරු කරනව. :lol: :lol: :lol:
    broadcasting කරන්නෙ මීඩියා එකෙන්. නොකළත් උන් වෙන එකක් organize කරනව. මූ කොහොමත් කෑම මේසෙ හදන්න වෙනව. විදෙස් තානපති උන් එනව උන්ට සංග්‍රහ කරන්න ඕන. මරු සල්ලි ඉතිරි කිරිල්ල ඕකගෙ.

    මේක නිකන් දැම්මෙ. පක්සෙ අරමුදලෙන් මේ මේසෙ දැම්මෙ අපි.
    saw-people-bash-anura-for-eating-some-fried-rice-look-at-v0-l5j150e56brd1.jpeg
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    යකෝ ජනාදිපතියා ලංකාවෙ සංස්කෘතියට සපොර්ට් කරන්නේ නෑ, ඒක ඌට තියෙන choice එකක් නෙවී. ඌ ජනාදිපති උනානම් ඌ රට ඒවිදියට කර්නන ඕනා, නැතුව උගෙ තියෙන හීනමාන පොන්න ගති වහගෙන ගෑනි වගේ ඉන්න එක නෙවී කරන්න ඕන. ඒකයි මෙතන කතා කරන්නෙ.

    Huththo ... Thota Payiththiyanda ? Anuraya Aurudu uthsawa thiyanna epa kiyala niyoga monahari genawa nam ohoma kiyana eka hari. Huththo mu kamahti nam muge gedara awurudu samarana eka pennayi naththan na. Oka pennuwa / pennuwe na kiyala ubalata hambena pari atayak thiyenawada.


    Moda pakayala ban ubala aththatama ...... Wena wada nadda huththo gewal wala karanna , me kohewath nathi huththawal hoya hoya threads open karanne ?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    ko dapan. tiyenawa pamkak. 😂😂

    Oka ne kiyla Baiyyo aduwata, Ranilta mole amaruwak tibbe ne ban Maina wage pada show danna. e athin u respect.


    Sera wedii yako 😂😂
    රනිල් ගෙදර අවුරුදු සමාරපු හැටි එදා හවස news වල දැම්මා. මට හොදට මතකයි, මම කියන්නේ එහෙම වත් එපා කියලද මූ :lol: :lol:.. ගියා අවුරුද්දේ අවුරුදු පහුවෙලා ඊගාවට ගිය news වල බලහං. ඇති හැම එකේම..
     
    • Like
    Reactions: Asmodeus

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    ජෙප්පොහ් සින්හල සන්ස්කෘතියට ගෞරවකරන්නෙ නැති නිසා
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,820
    2,034
    113
    Galle
    බොරු ෂෝ ඕනේ නැති නිසාද ?
    දුප්පත් මිනිස්සු කොච්චර ඉන්නවද බං ඔහොම අවුරුදු සමරන්න බැරි... අනිත් එක උන් කැවුම් කොකිස් කන එක අපි ටීවී එකේ බලන්න ඕනමද... ඌ රෙන එකත් දාන්න කියපන්... අපිට වැඩක් නෑනේ ඔවා... බුරි තං පේන අවුරුදු උත්සවයක් දාපන් ඒ වෙලාවට... අපිට ආතල් එකක හරි තියෙනවා...
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    අවුරුදු උත්ස්වේ මෙහෙම එකක් කිව්වොත් කොහොමද



    අම්මෝ.. හිනායන්නැතුව ලේ කදුලක් මුනේ නැතුව මුස්පෙන්තුවෙක් මෙහෙම පච කෙලිනවා මීට කලින් දැකලා තියනවද😂
    මෙහෙම එව්න්ට මොන අවුරුදු සැමරුම්ද🤌

    ඌ කියපු තවත් පචයක්
    ඌ කිව්වේ නෑ කියලා කියන ලස්සන බලන්න😂🤮😂
    කිසිම ලැජ්ජාවක් හිරිකිතයක්
    කියලා දෙයක් මූට තියනවාද🤮
    ------ Post added on Apr 13, 2025 at 3:37 AM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,652
    72,865
    113
    මාලඹේ
    අනිවා නෑ මචන්. උඹල පිලිගත්තත් නැතත් ලංකාව non-buddist රටක් කරන්න පට්ට සීන් එකක් යනවා යටින්. ඔය ගොඩක් වෙලාවට සංහිදියාව ගාගෙන එන්නෙ උන් තමා.

    උඹ දැකලා තියෙනවද එකෙක්වත් openly වෙන ආගමක/ජාතියක දෙයක් criticize කරන්වා? නෑනේ. ඒත් ඔක්කොම ගල් ටික එන්න බුද්දාගම පැත්තට.

    මූන් කරන්නෙත් එක්කො knowing or unknowingly ඒ පැත්තට් support කරන එක
    බුද්ධාගමේ බෝධි පූජා වලට බනින එවුන් ඉතාලියේ පල්ලි වල දේව රූප වලින් ලේ ගලනවා කියලා දාන Post වලට Like දානවා මම දැකලා තියෙනවා බන්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    අම්මෝ.. හිනායන්නැතුව ලේ කදුලක් මුනේ නැතුව මුස්පෙන්තුවෙක් මෙහෙම පච කෙලිනවා මීට කලින් දැකලා තියනවද😂
    මෙහෙම එව්න්ට මොන අවුරුදු සැමරුම්ද🤌

    ඌ කියපු තවත් පචයක්
    ඌ කිව්වේ නෑ කියලා කියන ලස්සන බලන්න😂🤮😂
    කිසිම ලැජ්ජාවක් හිරිකිතයක්
    කියලා දෙයක් මූට තියනවාද🤮
    ------ Post added on Apr 13, 2025 at 3:37 AM
    ජෙප්පෝ කියන්නේ එකට නේ බන්. උන්ට කිසි ලැජ්ජාවක් නෑ. හොර උපාදිකාරයෝම කියක් හිටියා ද ඉගෙන ගත්ත උන් වගේ.