උඹලා හොරකම් කරලා තියෙන්නෙ මොනවද?

csstudio

Member
Jul 20, 2016
657
82
0
පොඩි කාලේ ජිල් ගහන්න ගිහිල්ල පොඩි කොල්ලන් ගේ ජිල්බෝල උස්සලා තියනවා.

පොල් වත්තට පැනලා කුරුම්බා බාද්දී අයිතිකාරයා එනවා. ගහේ හිටපු එක පැන්නා. එකේ කකුල පෙරලිලා ඇවිද ගන්න බැරුව අපි ඌවත් කරේ තියන් පැන්නෙ.

අපේ අම්මට කේලාන් කියන අක්ක කෙනෙක් හිටියා අපේ ගමේ. කොල්ලො සෙට් එක ගගේ නාන්න ගියත් ගිහින් අපේ ගෙදරට කියනවා. කොල්ලො සෙට් එකම එකතු වෙලා මේකි නාන පොදු ලිදේ නනා ඉද්දි ඇදුම් ටික හැන්ගුවා. අන්තිමට ඒ අක්ක දිය රෙද්ද පිටින් ගෙදර ගියේ. අපි ඒ අක්කා ගෙදර යන්න කලින් ගේ ඉස්සරහා රෙදි වැලට ඇදුම් ටික වනලා දැම්ම​. මේකි ගෙදර එද්දි රෙදි ටික වැලේ . අපි හැන්ගිලා ඉදලා හූ කිව්වා. අන්තිමට ඇදුම් උස්සපු එක මාට්ටු වෙලා නසරානි වෙන්න ගුටි කැවා. ඒකේ තරහට අපේ සෙට් එකේ තව කෙනෙක් ඒ අක්කගේ බ්‍රා , යට ඇදුම් උස්සලා තිබ්බ​. හැබැයි ඒකට අපේ පැත්තේ ග්‍රීස් යකා කියලා පොරක් අන්තිමට මාට්ටු වුනා . අපි කරපු වැඩෙට ඌ ගුටි කාලා ගමෙනුත් ගියා
 
Last edited:

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    අපේ ඉස්කෝලෙ ඉස්සරහ කඩේ showcase එකට යටින් අත දාලා කාටිස් රෝලක් හොරකම් කලා. ඇත්තටම වුනේ හොරකන් කරන්න හිතාගෙන අත දැම්මා නෙවේ. කඩේ බඩු තියන ලෑල්ලයි සෝකේස් එකයි අතරේ අත දාන්න පුලුවන් තරමේ හිඩසක් තිබුනා. නිකමට අත දැම්මම අස්සට වැටිලා තිබුන කාටිස් රෝලක් හම්බුනා. මටත් තුවක්කුවක් තිබුන එකේ ඔන්න ඔහේ අරන් ගියා බන්

    il_570xN.285147582.jpg
    plastic-cap-gun.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ඉස්සර අපිට ඔය තුවාකු ගන්න සල්ලි නැ. ඔය රොල ගන්නවා දේවාල පොලෙන්. අයියා කෙනෙක් එක්ක එකතුවෙලා ඇනයකින් පොල්පිත්තකට ගහලා හදාගෙන තිබ්බා ගැජට් එකක්. ඒකට තියන අර වෙඩි බේත් ඩොට් එක පුපුරවනවා. හරි සද්දෙයි.
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    ඉස්සර අපිට ඔය තුවාකු ගන්න සල්ලි නැ. ඔය රොල ගන්නවා දේවාල පොලෙන්. අයියා කෙනෙක් එක්ක එකතුවෙලා ඇනයකින් පොල්පිත්තකට ගහලා හදාගෙන තිබ්බා ගැජට් එකක්. ඒකට තියන අර වෙඩි බේත් ඩොට් එක පුපුරවනවා. හරි සද්දෙයි.

    patta ban. owa maama lipata dala ammagen banum ahala tiyanawa
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉස්කෝලේ කාලේ කොම්පියුටර් ශොප් එකකින් LG DVD රයිටර් එකක්
    සුනාමියට අහු වෙච්ච කාර් එකක ඕඩියෝ සෙටප් එක
    හොටෙල් එකක තිබ්බ පැනසොනික් වයර්ලස් පොන් එකක්
    කොළබ පලවන හරස් විදියේ හම්බ කඩේකින් කුල් වයිට් led බල්බ් පැකට් එකක්
    විහාරමහාදේවි එක පැත්තේ තියෙන කාර් ශෝරුම් එකකින් ආකෘති කාර් එකක්
    යුනිටි ෂොප් එකකින් UPS එකක්
    ආර්පිකෝ එකකින් ත්‍රිකෝණ හැඩේ දිග චොකලට් බාර් එකක්
    සතොසෙන් සැමන් ටින් එකක්
    මාර්කට් එකෙන් කොමඩු ගෙඩියක්
    bmich එකේදී කෙල්ලෙක්ගෙ samsung පොන් එකක්
    නුගේගොඩ ගෙදරක නයිට් විසන් cctv සෝනි කැමරාවක්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉස්කෝලේ කාලේ කොම්පියුටර් ශොප් එකකින් LG DVD රයිටර් එකක්
    සුනාමියට අහු වෙච්ච කාර් එකක ඕඩියෝ සෙටප් එක
    හොටෙල් එකක තිබ්බ පැනසොනික් වයර්ලස් පොන් එකක්
    කොළබ පලවන හරස් විදියේ හම්බ කඩේකින් කුල් වයිට් led බල්බ් පැකට් එකක්
    විහාරමහාදේවි එක පැත්තේ තියෙන කාර් ශෝරුම් එකකින් ආකෘති කාර් එකක්
    යුනිටි ෂොප් එකකින් UPS එකක්
    ආර්පිකෝ එකකින් ත්‍රිකෝණ හැඩේ දිග චොකලට් බාර් එකක්
    සතොසෙන් සැමන් ටින් එකක්
    මාර්කට් එකෙන් කොමඩු ගෙඩියක්
    bmich එකේදී කෙල්ලෙක්ගෙ samsung පොන් එකක්
    නුගේගොඩ ගෙදරක නයිට් විසන් cctv සෝනි කැමරාවක්

    ලගින් ගියොත් ඇහැක් නැති ඩැල් එකක්නේ ඔයි. වෘතිමය හොරෙක්.. :lol::lol::lol:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere

    මූ හෙන ඉන්ටනෑසනල් පොෆෙසනල් ඩයල් එකක් නෙහ් :lol:
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21

    Ammalate Siris... Me dawaswala oyage rates ehema kohomada? Bank jobs wage karanwada?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    podi kale kadekin ala gediyak horakan kala oi bola ala gediyak

    guti kawa gedara awit hodatama

    edain eda ada wenakan topiyak wat horakan karala na

    hora software unat kadeta rs 100 dila aragena tiyenne

    attatama ea dawas wala terumak na me software hora copy kiyala
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලගින් ගියොත් ඇහැක් නැති ඩැල් එකක්නේ ඔයි. වෘතිමය හොරෙක්.. :lol::lol::lol:

    හිතලා හොරකම් කරා නෙමේ බන් හොරකමක් කරන්න පුළුවන් විදිහට පරිසරය නිර්මාණය වෙලා තිබ්බ නිසා හොරකම් කරා
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    හිතලා හොරකම් කරා නෙමේ බන් හොරකමක් කරන්න පුළුවන් විදිහට පරිසරය නිර්මාණය වෙලා තිබ්බ නිසා හොරකම් කරා

    61582f315cf469912be293b16381ea8524ce196dc7797e6eec17f64130689981.jpg
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    හිතලා හොරකම් කරා නෙමේ බන් හොරකමක් කරන්න පුළුවන් විදිහට පරිසරය නිර්මාණය වෙලා තිබ්බ නිසා හොරකම් කරා

    කැරි හොරෙක්නෙ යකෝ.. පොන්ස් සල්ලි චේන් මම කොච්චර ඇහිදල ගිහින් දීල තියෙනවද බන්
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    පට්ට හොරුනේ ඉන්නේ. .සල්ලි හම්බ කරන කාලේ හොරකම් කරනව කියන්නේ ඉතින් ගහල හිරේ දාන්න ඕන එහෙම එවුන්ව :angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හිතලා හොරකම් කරා නෙමේ බන් හොරකමක් කරන්න පුළුවන් විදිහට පරිසරය නිර්මාණය වෙලා තිබ්බ නිසා හොරකම් කරා
    සුනාමි කියනකොට මතක් උනේ. සුනාමි ඉවර වෙලා ගාල්ල පැත්ති ගියා වාහනයක් බලන්න. ටිපර් එකක්, සතියක් ඇති සුනාමි ගලලා. යාඩ් එකක දාලා තිබ්බේ. කොහොමහරි වාහනේ දුවන්නේ නැ. කැබ් එක නිකමට උස්සලා බැලුවා මචන් මනුස්සයෙක්ගේ කැලි එල්ලෙනවා ඇතුලේ. ඒක නම් මට ජිවිතේට අමතක වෙන්නේ නැ.
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    පට්ට හොරුනේ ඉන්නේ. .සල්ලි හම්බ කරන කාලේ හොරකම් කරනව කියන්නේ ඉතින් ගහල හිරේ දාන්න ඕන එහෙම එවුන්ව :angry:

    Gahala hiree danna one na.. hiree di kohomath gahanawa... If you know what i mean :lol::lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කැරි හොරෙක්නෙ යකෝ.. පොන්ස් සල්ලි චේන් මම කොච්චර ඇහිදල ගිහින් දීල තියෙනවද බන්

    උඹලා දෙන්නේ බයට බන් නැතුව උඹලගේ හිත හොද කමකට නෙමේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කැරි හොරෙක්නෙ යකෝ.. පොන්ස් සල්ලි චේන් මම කොච්චර ඇහිදල ගිහින් දීල තියෙනවද බන්
    මට නම් ෆොන් අහුවෙලා තියනව අම්බානක ටුවරිසම් කරනකොට. සුද්දොන්ගෙ එව්වා.