ඉස්සර අපිට ඔය තුවාකු ගන්න සල්ලි නැ. ඔය රොල ගන්නවා දේවාල පොලෙන්. අයියා කෙනෙක් එක්ක එකතුවෙලා ඇනයකින් පොල්පිත්තකට ගහලා හදාගෙන තිබ්බා ගැජට් එකක්. ඒකට තියන අර වෙඩි බේත් ඩොට් එක පුපුරවනවා. හරි සද්දෙයි.අපේ ඉස්කෝලෙ ඉස්සරහ කඩේ showcase එකට යටින් අත දාලා කාටිස් රෝලක් හොරකම් කලා. ඇත්තටම වුනේ හොරකන් කරන්න හිතාගෙන අත දැම්මා නෙවේ. කඩේ බඩු තියන ලෑල්ලයි සෝකේස් එකයි අතරේ අත දාන්න පුලුවන් තරමේ හිඩසක් තිබුනා. නිකමට අත දැම්මම අස්සට වැටිලා තිබුන කාටිස් රෝලක් හම්බුනා. මටත් තුවක්කුවක් තිබුන එකේ ඔන්න ඔහේ අරන් ගියා බන්
![]()
![]()
ඉස්සර අපිට ඔය තුවාකු ගන්න සල්ලි නැ. ඔය රොල ගන්නවා දේවාල පොලෙන්. අයියා කෙනෙක් එක්ක එකතුවෙලා ඇනයකින් පොල්පිත්තකට ගහලා හදාගෙන තිබ්බා ගැජට් එකක්. ඒකට තියන අර වෙඩි බේත් ඩොට් එක පුපුරවනවා. හරි සද්දෙයි.
ඉස්කෝලේ කාලේ කොම්පියුටර් ශොප් එකකින් LG DVD රයිටර් එකක්
සුනාමියට අහු වෙච්ච කාර් එකක ඕඩියෝ සෙටප් එක
හොටෙල් එකක තිබ්බ පැනසොනික් වයර්ලස් පොන් එකක්
කොළබ පලවන හරස් විදියේ හම්බ කඩේකින් කුල් වයිට් led බල්බ් පැකට් එකක්
විහාරමහාදේවි එක පැත්තේ තියෙන කාර් ශෝරුම් එකකින් ආකෘති කාර් එකක්
යුනිටි ෂොප් එකකින් UPS එකක්
ආර්පිකෝ එකකින් ත්රිකෝණ හැඩේ දිග චොකලට් බාර් එකක්
සතොසෙන් සැමන් ටින් එකක්
මාර්කට් එකෙන් කොමඩු ගෙඩියක්
bmich එකේදී කෙල්ලෙක්ගෙ samsung පොන් එකක්
නුගේගොඩ ගෙදරක නයිට් විසන් cctv සෝනි කැමරාවක්

ඒ කාලේ රුපියල දෙක කියන්නේ දැන් 100ක් 200ක් වගේ. රුපියලක් හම්බු වෙන්නෙත් එහෙමත් කාලෙකට.patta ban. owa maama lipata dala ammagen banum ahala tiyanawa
ඉස්කෝලේ කාලේ කොම්පියුටර් ශොප් එකකින් LG DVD රයිටර් එකක්
සුනාමියට අහු වෙච්ච කාර් එකක ඕඩියෝ සෙටප් එක
හොටෙල් එකක තිබ්බ පැනසොනික් වයර්ලස් පොන් එකක්
කොළබ පලවන හරස් විදියේ හම්බ කඩේකින් කුල් වයිට් led බල්බ් පැකට් එකක්
විහාරමහාදේවි එක පැත්තේ තියෙන කාර් ශෝරුම් එකකින් ආකෘති කාර් එකක්
යුනිටි ෂොප් එකකින් UPS එකක්
ආර්පිකෝ එකකින් ත්රිකෝණ හැඩේ දිග චොකලට් බාර් එකක්
සතොසෙන් සැමන් ටින් එකක්
මාර්කට් එකෙන් කොමඩු ගෙඩියක්
bmich එකේදී කෙල්ලෙක්ගෙ samsung පොන් එකක්
නුගේගොඩ ගෙදරක නයිට් විසන් cctv සෝනි කැමරාවක්
ලගින් ගියොත් ඇහැක් නැති ඩැල් එකක්නේ ඔයි. වෘතිමය හොරෙක්..![]()
හිතලා හොරකම් කරා නෙමේ බන් හොරකමක් කරන්න පුළුවන් විදිහට පරිසරය නිර්මාණය වෙලා තිබ්බ නිසා හොරකම් කරා
හිතලා හොරකම් කරා නෙමේ බන් හොරකමක් කරන්න පුළුවන් විදිහට පරිසරය නිර්මාණය වෙලා තිබ්බ නිසා හොරකම් කරා
සුනාමි කියනකොට මතක් උනේ. සුනාමි ඉවර වෙලා ගාල්ල පැත්ති ගියා වාහනයක් බලන්න. ටිපර් එකක්, සතියක් ඇති සුනාමි ගලලා. යාඩ් එකක දාලා තිබ්බේ. කොහොමහරි වාහනේ දුවන්නේ නැ. කැබ් එක නිකමට උස්සලා බැලුවා මචන් මනුස්සයෙක්ගේ කැලි එල්ලෙනවා ඇතුලේ. ඒක නම් මට ජිවිතේට අමතක වෙන්නේ නැ.හිතලා හොරකම් කරා නෙමේ බන් හොරකමක් කරන්න පුළුවන් විදිහට පරිසරය නිර්මාණය වෙලා තිබ්බ නිසා හොරකම් කරා
පට්ට හොරුනේ ඉන්නේ. .සල්ලි හම්බ කරන කාලේ හොරකම් කරනව කියන්නේ ඉතින් ගහල හිරේ දාන්න ඕන එහෙම එවුන්ව![]()

කැරි හොරෙක්නෙ යකෝ.. පොන්ස් සල්ලි චේන් මම කොච්චර ඇහිදල ගිහින් දීල තියෙනවද බන්
මට නම් ෆොන් අහුවෙලා තියනව අම්බානක ටුවරිසම් කරනකොට. සුද්දොන්ගෙ එව්වා.කැරි හොරෙක්නෙ යකෝ.. පොන්ස් සල්ලි චේන් මම කොච්චර ඇහිදල ගිහින් දීල තියෙනවද බන්
Ammalate Siris... Me dawaswala oyage rates ehema kohomada? Bank jobs wage karanwada?