උඹලා හොරකම් කරලා තියෙන්නෙ මොනවද?

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උඹලා දෙන්නේ බයට බන් නැතුව උඹලගේ හිත හොද කමකට නෙමේ
    ඔව්. ඒ කතාවත් ඇත්ත. ඉස්සර අපි ටුවරිසම් කරනකොට හරි බයයි, අනුන්ගේ බැග් එකක්වත් උස්ස්සන්න. මොනවහරි නැති උනොත් රස්සාව ඉවරයි.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    සුනාමි කියනකොට මතක් උනේ. සුනාමි ඉවර වෙලා ගාල්ල පැත්ති ගියා වාහනයක් බලන්න. ටිපර් එකක්, සතියක් ඇති සුනාමි ගලලා. යාඩ් එකක දාලා තිබ්බේ. කොහොමහරි වාහනේ දුවන්නේ නැ. කැබ් එක නිකමට උස්සලා බැලුවා මචන් මනුස්සයෙක්ගේ කැලි එල්ලෙනවා ඇතුලේ. ඒක නම් මට ජිවිතේට අමතක වෙන්නේ නැ.

    කුණු ගද ආවේ නැද්ද බං?
    මෙහේ මරුන උන්ගේ මාල ගලවන්,පර්ස් එකේ සල්ලි අරන් ගිය උන් හිටියා, කොටින්ම මරුන උන්ගේ ඇගිලි කපලා මුදු ගත්ත උන් හිටියා. කුණු වෙලා ඉදිමිලා නේ බං තියෙන්නේ. ගලවන්න බැරි නිසා ඇගිලි කැපුවා. සුනාමියට අහු උන වාහන උස්සලා පේන්ට් කරලා අලුතෙන් රෙග් කරපු උන් හිටියා.:P සුනාමි වලින් මාස 2 කට පස්සේ ගේ ඉස්සරහා කණුවෙන් හේදිලා යන වැලි අරන් මිදුලේ වතුර පිරෙන වලවල් වලට දානවා. ඒ වැලි ගොඩක සෙල්ලන් කරකර ඉන්නකොට මං රත්තරං මුද්දක් අහුලව්ව :rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කුණු ගද ආවේ නැද්ද බං?
    මෙහේ මරුන උන්ගේ මාල ගලවන්,පර්ස් එකේ සල්ලි අරන් ගිය උන් හිටියා, කොටින්ම මරුන උන්ගේ ඇගිලි කපලා මුදු ගත්ත උන් හිටියා. කුණු වෙලා ඉදිමිලා නේ බං තියෙන්නේ. ගලවන්න බැරි නිසා ඇගිලි කැපුවා. සුනාමියට අහු උන වාහන උස්සලා පේන්ට් කරලා අලුතෙන් රෙග් කරපු උන් හිටියා.:P සුනාමි වලින් මාස 2 කට පස්සේ ගේ ඉස්සරහා කණුවෙන් හේදිලා යන වැලි අරන් මිදුලේ වතුර පිරෙන වලවල් වලට දානවා. ඒ වැලි ගොඩක සෙල්ලන් කරකර ඉන්නකොට මං රත්තරං මුද්දක් අහුලව්ව :rofl:
    කුනු ගදක් නැ බන්. කුනු වෙන්න දෙයක් නැ ඔක්කොම කරොල වගේ. මූදු වතුරේ තැම්බිලා.
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    හොරකන් කරල නෑ
    හොර වැඩක් කරා
    වත්ත්කට පැනල තැබිලි කැඩුව
    කනිවල් එකක් බලල යමින් ගමන් :dull:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    podi kale ammage purse eken salli ussala tyenawa sticker ganna. eka mattu wela thaththa sticker mata aran dunna.

    kandy tibba cornhilla kyala breadshop ekak. iskole arila gihin eken kala salli nodi enawa. eka hena famous e kale godak ewun oya wade kara e shop ekata.

    A/L kale kollo dennek ekka set wela kadekin headphone 3k issuwa. e wele kade ekage nada wena podi ekek oka dakala. apit ekka hitapu ekek iskole tikak famous. uwa mattu una. u habai apiwa mattu kare na. aye headphone genath deela shape una.

    ochchara tama mataka. dannam horakam karannet karanna hitennet na. kade ekata amathaka unat balen salli dila enawa
     
    අම්මගෙනුත් උස්සලා. :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    4 වසරෙදි යාලුවෙකුගේ සීසන් එකක් :( මොකද ඉස්කෝලෙට ලග හිටිය මම කවදාවත් සීසන් එකක් අරං බස් එකක ඉස්කෝලේ ගිහින් නෑ. ඉතිං ඔක්කොටම වගේ සීසන් තියනකොට මටත් එකක් ඕනෙ උනා. :dull: අන්තිමට ටීච ඒ ලමයට සල්ලි දීලා ගෙදර යැව්වේ.

    5 වසරෙදි මකන කෑල්ලක්. :baffled: යාලුවෙකුගේ අම්මා ඒ යාලුවට රට ඉදලා එවලා තිබුන අමුතු තාලයේ මකන කෑල්ලක් ඒක. එදා ගෙදර ආවට පස්සේ ඒක අම්මට අහුවෙලා අම්බානෙක බැනුම් ඇහුවා. ආයි එහෙම කලොත් තාත්තට කියලා ගුටි දෙනවා කිව්වා.

    7 වසරෙදි පංතියේ එකෙක්ගෙන් රුපියල් 2 ක් හොරකං කරලා බුල්ටෝ කෑවා :dull: එව්නාට එදා මහ කුජීත හැගීමක් දැනුනා. ආයිනම් හොරකං කරන්නෙ නෑ කියලා හිතාගත්තා.

    එව්නාට අපි ගොඩ දෙනෙක් කරන ක්‍රැක් කරපු සොෆ්ට්වෙයා ඩව්න්ලෝඩ් කරන එක හොරකමක් :dull: ඒක මම තාම කරනවා. :nerd:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,554
    16,388
    113
    software, movies, games thami bn. koti gaanaka aran athi.
    mathaka widihatanam wena horakamak karala naha godakma mamanm bayai owa karanna. :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    3දි හෝ 4දි මකණයක් බිම වැටිල තිබ්බ අයිතිකාරයෙක් නෑ :no: :no:
    ඉතිං ඕක අරං ආව ගෙදරට මාට්ටු වුනා බැන්න එච්චරයි එදායින් පස්සෙ වැටිල තියෙන එකක්වත් ඇහිඳල නෑ :no: :no:
    film tv series game software ebook තමා දැන් හොරකං කරන්නෙ දෘඪ පිටපත් නෙමේ හින්ද හොරකං කලාට හොරකමක් වගේ දැනෙන්නෑ :no: :no:
     
    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    Podikale Hostel ekaka hitiye....
    Anith eunge cupboard walin salli horakam karala tiyanwa
    thawa lium wala dala kollanta ewana salli horakam karala tiyanawa ( lokuma gana Rs.500)
    Bas eka horen gihin tiyanwa...
    Iskole thakshana room eken keduna cassette ekak horakam karala malwatta pare Rs 50. wikunala tiyanwa
    hebei oya okkoma iskole yana kale.. ita passe nam kawadawath horakam karala ne...
     
    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    School issaraha thiyena uncle kade hemadama interval ekata gihin Bunnis kala salli denne nethuwa enawa.. &

    Issara thibba surathal malu hadana pissuwak.. gedarin andala andala gaththa kohama hari podi fish tank ekak but Fish tank ekata dana chip gal ganda salli ne. so hemadama malu balanda yanawa wage gihin chip gal ahurak sakkuwe dagena enawa.. dawasak badu mattu una a shop eke ayyata.. ohama hitapan malli kiyapu eka withtharai ehune ore run.. Awasanawa mn samajeta eddi a ayyala ekkama set wendath una.. pora dawasak ehuwa bn ubata maththakada uba issara ape shop ekata ewith chip gal horen geni yanawa kiyala.. kujithai bn.. :no::no::no:
     
    Last edited: