ඔව්. ඒ කතාවත් ඇත්ත. ඉස්සර අපි ටුවරිසම් කරනකොට හරි බයයි, අනුන්ගේ බැග් එකක්වත් උස්ස්සන්න. මොනවහරි නැති උනොත් රස්සාව ඉවරයි.උඹලා දෙන්නේ බයට බන් නැතුව උඹලගේ හිත හොද කමකට නෙමේ
ඔව්. ඒ කතාවත් ඇත්ත. ඉස්සර අපි ටුවරිසම් කරනකොට හරි බයයි, අනුන්ගේ බැග් එකක්වත් උස්ස්සන්න. මොනවහරි නැති උනොත් රස්සාව ඉවරයි.උඹලා දෙන්නේ බයට බන් නැතුව උඹලගේ හිත හොද කමකට නෙමේ
සුනාමි කියනකොට මතක් උනේ. සුනාමි ඉවර වෙලා ගාල්ල පැත්ති ගියා වාහනයක් බලන්න. ටිපර් එකක්, සතියක් ඇති සුනාමි ගලලා. යාඩ් එකක දාලා තිබ්බේ. කොහොමහරි වාහනේ දුවන්නේ නැ. කැබ් එක නිකමට උස්සලා බැලුවා මචන් මනුස්සයෙක්ගේ කැලි එල්ලෙනවා ඇතුලේ. ඒක නම් මට ජිවිතේට අමතක වෙන්නේ නැ.
සුනාමි වලින් මාස 2 කට පස්සේ ගේ ඉස්සරහා කණුවෙන් හේදිලා යන වැලි අරන් මිදුලේ වතුර පිරෙන වලවල් වලට දානවා. ඒ වැලි ගොඩක සෙල්ලන් කරකර ඉන්නකොට මං රත්තරං මුද්දක් අහුලව්ව 
කුනු ගදක් නැ බන්. කුනු වෙන්න දෙයක් නැ ඔක්කොම කරොල වගේ. මූදු වතුරේ තැම්බිලා.කුණු ගද ආවේ නැද්ද බං?
මෙහේ මරුන උන්ගේ මාල ගලවන්,පර්ස් එකේ සල්ලි අරන් ගිය උන් හිටියා, කොටින්ම මරුන උන්ගේ ඇගිලි කපලා මුදු ගත්ත උන් හිටියා. කුණු වෙලා ඉදිමිලා නේ බං තියෙන්නේ. ගලවන්න බැරි නිසා ඇගිලි කැපුවා. සුනාමියට අහු උන වාහන උස්සලා පේන්ට් කරලා අලුතෙන් රෙග් කරපු උන් හිටියා.සුනාමි වලින් මාස 2 කට පස්සේ ගේ ඉස්සරහා කණුවෙන් හේදිලා යන වැලි අරන් මිදුලේ වතුර පිරෙන වලවල් වලට දානවා. ඒ වැලි ගොඩක සෙල්ලන් කරකර ඉන්නකොට මං රත්තරං මුද්දක් අහුලව්ව
![]()
උඹලා දෙන්නේ බයට බන් නැතුව උඹලගේ හිත හොද කමකට නෙමේ
bayata dunne na bun
tamange ohoma deyak nati una nam kochara dukak enawada kiyala hitapan
ea wage tamai anik ekat kiyala tamai hoyala hari gihin dunne
අම්මගෙනුත් උස්සලා.podi kale ammage purse eken salli ussala tyenawa sticker ganna. eka mattu wela thaththa sticker mata aran dunna.
kandy tibba cornhilla kyala breadshop ekak. iskole arila gihin eken kala salli nodi enawa. eka hena famous e kale godak ewun oya wade kara e shop ekata.
A/L kale kollo dennek ekka set wela kadekin headphone 3k issuwa. e wele kade ekage nada wena podi ekek oka dakala. apit ekka hitapu ekek iskole tikak famous. uwa mattu una. u habai apiwa mattu kare na. aye headphone genath deela shape una.
ochchara tama mataka. dannam horakam karannet karanna hitennet na. kade ekata amathaka unat balen salli dila enawa

මොකද ඉස්කෝලෙට ලග හිටිය මම කවදාවත් සීසන් එකක් අරං බස් එකක ඉස්කෝලේ ගිහින් නෑ. ඉතිං ඔක්කොටම වගේ සීසන් තියනකොට මටත් එකක් ඕනෙ උනා.
අන්තිමට ටීච ඒ ලමයට සල්ලි දීලා ගෙදර යැව්වේ.
යාලුවෙකුගේ අම්මා ඒ යාලුවට රට ඉදලා එවලා තිබුන අමුතු තාලයේ මකන කෑල්ලක් ඒක. එදා ගෙදර ආවට පස්සේ ඒක අම්මට අහුවෙලා අම්බානෙක බැනුම් ඇහුවා. ආයි එහෙම කලොත් තාත්තට කියලා ගුටි දෙනවා කිව්වා.
එව්නාට එදා මහ කුජීත හැගීමක් දැනුනා. ආයිනම් හොරකං කරන්නෙ නෑ කියලා හිතාගත්තා.
ඒක මම තාම කරනවා.
පුංචි ගේ ජංගි ඉස්සුවා
අම්මගෙනුත් උස්සලා.![]()







