උඹලා හොල්මන් දැකලා තියෙනවාද ?

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    අපි අලුතෙන් හදල පදිංචියට ගිය ගෙදර බන් අපි හොදට හිටිය ඒ කලේ, මන් 5 වසරෙ , ඒ කාලේ ණය ප්‍රශ්නයක් තිබ්බා අපේ ගෙදර කෙන්ක්ට්, අහල පහල ගෙවල් කීපයකින් අරගෙනත් තිබ්බ, කොහොමහරි ගිහින් අන්තිමට කන්න නැති තත්වෙට වැටුන, ඒකාලේ හොදට note කරපු එකක් තමා පිරිත් කියල පිරිත් පැන් වත්තට ඉස්සට පස්සේ විනාඩි 10ක් විතර යනකොට අර ණය කාරයො ඔක්කොම ඇවිල්ල කෑගහන්න ගන්නව.

    පස්සේ වෙන කරන්න දෙයක් නැති නිසා ඔය අංජනමක් බැලුව , මාත් ගියා අම්ම එක්ක එදා, අක්ක ගෙදර හිටියේ A /L වලට පාඩම් කර කර, අංජනම බලපු එකා හරියටම කිව්වා නෙ ගෙරට යන පාරේ ඉදන් ගෙදර තිබ්බ ගස් ජාති එහෙම, ඊට පස්සේ ගැනු ලමෙක් ගේ ඇතුලේ ඉගෙන පාඩම් කරනව කියලත් කිව්වා, උ හරියටම ඔක්කොම කිව්වා, පස්සේ කිව්වා වත්තේ ඉස්සරහ කොනේ බලවත් යකෙක්ව බන්දල ඉන්නව කියල, උට අවතේව කරන්න සෙට් එකකුත් ඉන්නවලු, මන් පට්ට බය උන ඕක අහල, එත් හැබය් අපිට මුකුත් කරදර වෙලා නම් නෑ ගේ ඇතුලේ ඉන්නකොට
    අපි ඉස්සර නිදාගන්නේ සාලේ මෙට්ටේ දල ඔක්කොමල, උදේට නැගිටලා බලනකොට රතු පාට බින්දු බින්දු තියෙනව වටේටම ගේ ඇතුලේ tile පොලවේ, aya සමහර දවස් වලට පාන්දරට බල්ලා බුරනවා එක දිගට ගස් දිහා බලන්
    ඔහොම ගිහින් එක එක තොවිල් පවා කරා උන් හරි කිව්වට් හරි ගියේ නැ, අපි ගේ විකුනන්න දාලා තිබ්බේ එත් මිනිස්සු බලන්න අවට කව්රුත් අපහු කතා කරන්නේ නැ

    ඔහොම ගිහින් සල්ලිත් ඉවර වෙලා වෙන කරන්න දෙයක් ඇත්තෙම් නැති නිසා ඔය පාගොඩ පැත්තේ හපන්ගම කියල ගුරෙක් උ හොදය කියල උව ගෙන්නුව්, මු තව දෙන්නේක් එක්ක අවේ, ඕකට ඕනේ බඩු ඔක්කොමත් ගෙනල්ල මු දැන් උඩ තට්ටුවේ ඉදන් මොනාද මතුරනව්, අපිත් ඔය වැඩ වලට උදව් කර කර හිටිය පහල, මු පස්සේ ර 10ට විතර පඩි පෙළ බැහැගෙන පදිපෙලේ මැදට ඇවිල්ල නැවතිලා හිරියක් ඇරලා තාත්ත එක්ක කතා කර කර හිටිය, එහෙම ඉන්නකොට් මුව එකපාරම පස්සෙන් කව්රු හරි තල්ලු කලා වගේ පහලට දුවගෙන ඇවිල්ල ඉස්ස‍ර තිබ්බ බිත්තියේ ඔලුව වැදීල ඔලුව පලුන, පස්සේ තාත්ත අපිට පුටුවලින් ඉදගෙන ඉන්න කියල අරුව් hospital අරන් ගිය, ආපු අනිත් උන් දෙන්නත් ගිය, පස්සේ අරුගේ ඔලුවට මැහුම් දල, උන් අපහු ගෙදර අවෙත් නෑ එහෙම්ම ගිහිල්ල බයට,

    පස්සේ ඉතින් මොකක් කරන්නද කියල හිතාගන්න බරුව් ඉන්නකොට් එක පව්ලක් අව ගේ ගන්න, හැබය් අඩු ගානට, කරන්න දෙයක් නැති නිසා වික්ක, ලක්ෂ 150ක් valuation කරපු ගෙදර විකිණුවේ ලක්ෂ 35කට, පස්සේ අපි බඩු අස් කරන් යන දවසේ පහල ගෙදර ආච්චි කෙනක් හිටිය මෙය එකපාරම ඇවිල්ල අඩන්න ගත්ත, පස්සේ මොකොද කියල අහල බලනකොට් මෙන්න කියපි එයාට අපි මෙහෙට අපු දවස් වල ඉරිසියා හිතිලා හුනියමක් කලාලු, කරලා මිනි අළු ගෙනල්ල ඉස්සලු වත්තට වැටට උඩින් :baffled: අම්මප මරන් කන්න හිතුන ඒකිව, එත් ඒ ගැනිට බනින්නවත් අපිට මානසිකත්වයක් තිබ්බේ නැ තිබ්බ ප්‍රශ්න එක්ක,
    පස්සේ අපි අලුත් ගෙදරකට ගියා කුලියට,

    දැන්නම් ඒ ගෙදර ගත්ත අයට මොනා වෙලාද දන්නේ නැ අපි ඒ පැත්තටවත් ගියේ නැ අපහු, ඔය අතුරුගිරියේ වානගුරු මාවතේ ඉන්න අය සමහර විට දන්නවත් ඇති ඔය ගෙදර, දැනට අවරුදු 15 කට් වගේ කලින් තම ඕව උනේ. මාත් හොල්මන් විශ්වාස කරේ නැ එත් ඒ අත්දැකීම් එක්ක ඒවා නැ කියන්නත් බැ :(

    උඹේ කතාව කියවලා දුක හිතුනා බං. :(
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    ඌරු මස් ගෙනාපුවහම හුනියම් යනව කියනව නේද ? ඉතින් පොඩි වැඩක් නෙ කරන්න තිබිල තියෙන්නෙ
    ඌරු මස් කතාවෙ ඇත්තක් තියෙනව ද? මොකද්ද ඒ සීන් එක?
     
    • Like
    Reactions: Solo Rider

    planner123

    Well-known member
  • May 22, 2018
    8,765
    15,023
    113
    ඌරු මස් කතාවෙ ඇත්තක් තියෙනව ද? මොකද්ද ඒ සීන් එක?
    Uuru mas genawama ekata enawa lu Mahasona.
    So podi podi yakku enne nalu Mahasona ge area ekata.
    Ekai uuru mas, uuru thel ehema daanne.
    Podi podi kariyo elawala kelinma inna lokuma kariya redda asse daa ganimak okedi wenne.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    @erozan ගෙ අක්ක ටිකක් කලුයි..මෝලක් ඇවිත් දවසක් මම ඒකිව හම්බෙන්න ගෙදට්ට ගියා. විනාඩි 10 විතර ගෙඩි මිරික මිරක ඉඳල.. චු ටිකක් දාල එන්නම් කියල මෙකි ගියා විතරයි කරන්ට් එක ගියා. දැන් ඉන්නවා ඉන්නවා මෙකි නෑ. බැරිම තැන මන් කුස්සියට ගිහින් වතුර ටිකක් බිබී ඉද්දි එක පාරටම පිටට තට්ටු කළා. අම්මෝ බය උන තරමක්..කළුවට කලුවේ මේ හුත්ති ඇඟේ නුල් පොටක් නැතුව කොන්ඩෙත් කඩාගෙන යකින්නක් වගේ වතුර බේරී බේරී ඇවිත් පිටිපස්සේ හිටගෙන මට කියනවා.. මල්ලිට කිව්වා ඉටිපන්දන් ගේන්න කිව්වා මේ හුත්තා කොහේ දාලද දන්නේ නෑ අනේ බලන්නකෝ. කියල මගේ ෆෝන් එකේ ටෝච් එක ගහගෙන ආයේ මාවත් ඇදගෙන බාත්රුම් එකට රින්ගුවා.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    Ara ganita mukuth kiwwe nadda ubala? Maha besika ganiyeka ne
    අර හූනියම් කරපු නාකි වේසි ගැන දැනගෙනත් නිකං අයින් වෙලා ආවෙ කොහොමද බං? කොහොමද ඉවසුවෙ එහෙම දෙයක්.
    නෑ බන් එවෙලේ තිබ්බේ ප්‍රශ්න වල හැටියට ඒකිට බනින්නවත් හොද මානසික මට්ටමකින් නෙවේ හිටියේ බන් අපේ ගෙදර කෙනක් ඔය නය scene එකට රිමාන්ඩ් එකෙත් හිටිය බන් ගෙවාගන්න බැරුව :(

    උඹේ කතාව කියවලා දුක හිතුනා බං. :(

    :(

    ඔය තියෙන්නේ ඒ ගෙදර
    https://goo.gl/maps/Ax36Pcs6WBB1fbf4A
    මේකේ ඔය පොඉන්ට් එකේ ඉදන් උතුර බලුවම් තියේ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    dakala naha.
    me lagadi ape ammath saththarayak ahala mehe ththage nathi wechcha ammai thawa kawudai innawa kiyala. wade kiyanne meka thawa than deka thunakinma kiyala thibba. wadiyenma balapam karanne matalu e aya. :rolleyes2:
    kiyapu godak dewal hari habai e aya ape gewal gana ehema.
    mamanam owa kisi deyak wiswase karanne naha wadiya eth amma mata owa kiyapu dawase idala ninda yanneth naha godak ra wenakan hitha bayai wage. 🥺😢
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    අතුරුගිරියෙ පීසා හට් එක ඉස්සරහ
    නැ බන්, කොස්කදවිල හන්දියෙන් හැරිලා යන්න තියෙන පාර
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,640
    113
    Miami
    නෑ බන් එවෙලේ තිබ්බේ ප්‍රශ්න වල හැටියට ඒකිට බනින්නවත් හොද මානසික මට්ටමකින් නෙවේ හිටියේ බන් අපේ ගෙදර කෙනක් ඔය නය scene එකට රිමාන්ඩ් එකෙත් හිටිය බන් ගෙවාගන්න බැරුව :(



    :(

    ඔය තියෙන්නේ ඒ ගෙදර
    https://goo.gl/maps/Ax36Pcs6WBB1fbf4A
    මේකේ ඔය පොඉන්ට් එකේ ඉදන් උතුර බලුවම් තියේ

    ලංකාවෙ මිනිස්සු වගේ තමා. ප්‍රශ්න වලින් හිර වෙලා ප්‍රශ්න ඇති කරපු උන් ගැන මතකත් නෑ දැන්. Understandable.

    ඒ බැල්ලිටත් ඔච්චර තමා ඉතින්. මොකෙක්ගෙ හරි හූනියමක් රන් කරන්න වෙන්නෙ ඉස්සරහට
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උඹේ කතාව කියවලා දුක හිතුනා බං. :(
    උරාගෙ තෙල් කැලි ගෙනල්ලා තාච්චියකට දාල රත් කරපන්. එතකොට තෙල් එනවා. අන්න ඒ තෙල් අරගෙන තේ හැන්දක් බීපන්. :lol:
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,640
    113
    Miami
    නැ බන්, කොස්කදවිල හන්දියෙන් හැරිලා යන්න තියෙන පාර
    ඔව් ඔව්, මට පැටලුනා පොඩ්ඩක්. කොස්කඳවිල හන්දියෙ පාර තමා.
     
    • Like
    Reactions: nkt

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ලංකාවෙ මිනිස්සු වගේ තමා. ප්‍රශ්න වලින් හිර වෙලා ප්‍රශ්න ඇති කරපු උන් ගැන මතකත් නෑ දැන්. Understandable.

    ඒ බැල්ලිටත් ඔච්චර තමා ඉතින්. මොකෙක්ගෙ හරි හූනියමක් රන් කරන්න වෙන්නෙ ඉස්සරහට
    ඒ ගැනී නම් දැන් මැරිලා ඇති බන්
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    dakala naha.
    me lagadi ape ammath saththarayak ahala mehe ththage nathi wechcha ammai thawa kawudai innawa kiyala. wade kiyanne meka thawa than deka thunakinma kiyala thibba. wadiyenma balapam karanne matalu e aya. :rolleyes2:
    kiyapu godak dewal hari habai e aya ape gewal gana ehema.
    mamanam owa kisi deyak wiswase karanne naha wadiya eth amma mata owa kiyapu dawase idala ninda yanneth naha godak ra wenakan hitha bayai wage. 🥺😢
    උඹට මොකද්ද ඉතින් වෙච්ච බලපෑම?
     
    • Like
    Reactions: Solo Rider

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ර කෑලි අලවන හො
    නෑ බන් එවෙලේ තිබ්බේ ප්‍රශ්න වල හැටියට ඒකිට බනින්නවත් හොද මානසික මට්ටමකින් නෙවේ හිටියේ බන් අපේ ගෙදර කෙනක් ඔය නය scene එකට රිමාන්ඩ් එකෙත් හිටිය බන් ගෙවාගන්න බැරුව :(



    :(

    ඔය තියෙන්නේ ඒ ගෙදර
    https://goo.gl/maps/Ax36Pcs6WBB1fbf4A
    මේකේ ඔය පොඉන්ට් එකේ ඉදන් උතුර බලුවම් තියේ


    මේ යකාගෙන් අසල් වැසියන්ට කරදරයක් නැද්ද බං ? ගේ වටේට අසල්වැසි ගෙවල් ඕන තරම් තියෙනවානේ :)
     
    • Like
    Reactions: PHBhagya

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබලට ඇත්ත කතාවක් කියන්නම්. ඔය ප්‍රසිද්ද යකදුරෝ කියන් එන උන් නම් තනිකර හොරු. හැබැයි ඇත්ත මිනිස්සු ඉන්නවා.
    අපේ තාත්තා ගේ ගම නුවර. හසලක ඉන්නවා නංගිලා දෙන්නයි බාප්පයි තාත්තගේ. මම ඉස්සර එහෙ ඉන්නකොට වෙහෙරගල පන්සල කියල එකක් තියනවා. සැප නිදානයක් තියනවා පුතේ රටම ගොඩ ගන්න පුළුවන්. එකේ ලොකු හාමුදුරුවෝ මාර චරිතයක්. වැඩිය කතාවක් නැති හරිම නිස්කලංක මනුස්සයෙක්. දවසක් පන්සලේ පොඩි හාමුදුරු සෙට් එක එක්ක මම සෙල්ලම් කර කර ඉන්නවා. හාමුදුරුවෝ තුන් පාරක් විතර කිව්වා අවාස ගෙයි සෙල්ලම් කරන්න එපා එලියට යන්න කියල. අහුවේම න. ඉදපන් දෙන්නම් කියල අවා ඇතුලට දැන් උබලා පුළුවන් නම් ආවාස ගෙයින් පිට පලයන් කිව්වා.

    විශ්වාස කරපන් ඒ උලුවස්සෙන් එලියට යන්න බැ . නිකන් මොකක් හරි එකක වදිනවා වගේ. කිසිම දෙයක් මීටර් නැ . පස්සේ අපිට නිකන් සිහිය වගේ අවාම තම නිකන් හීනෙන් වගේ උන දේ මතක. ඊට පස්සේ අපිට පිරිත් වතුර ටිකක් දීලා එව්වා ගෙදර. මම බයට ඕක කාටවත් කිව්වේ නැ . හැබැයි අපේ වැඩිහිටියෝ නම් හාමුදුරුවෝ ගැන දනනවා. ඒ කාලේ මැජික් වගේ උනාට මම දැන් හොයනවා එක උනේ කොමද කියල මම ඔය යක්ෂ බුත සින් නම් ෂුවර් කරන්නේ න. එත් මට උන වැඩේ නිසා මම දන්නවා.