ඒකනම් ඇත්ත බන්...සිංහලෙන් අහපන් ලැජ්ජ වෙන්නෙ නැතුව "පණු අමාරුවට බෙහෙත් ගත්තෙ කවදද?" කියලා..
පුක කසන්න අරගෙන.... ඒක කියන්නෙත් කැටයම් දාලා.
ඒකනම් ඇත්ත බන්...සිංහලෙන් අහපන් ලැජ්ජ වෙන්නෙ නැතුව "පණු අමාරුවට බෙහෙත් ගත්තෙ කවදද?" කියලා..
ehemada http ?ඒකනම් ඇත්ත බන්...
පුක කසන්න අරගෙන.... ඒක කියන්නෙත් කැටයම් දාලා.
ehema ekak na ban. api dawasata tablet 20-30k wikunanawa. e nisa ehema pupa kasanawa kiyala ekak na.ඕව ඉල්ලන්නෙ කොහොමත පනු බේත් දෙන්න කියලද ලැජ්ජයිනෙ අනේ ඉල්ලන්න පාමසියෙ කෙල්ල දැනගන්නවනෙ මගෙ පස්ස පැත්ත කහනව කියල![]()
මමනම් කලින් ගත්ත බොක්ස් එකේ තිබ්බ නම කොලේක ලියලා තියාගෙන ඉන්නෙ.ඕව ඉල්ලන්නෙ කොහොමත පනු බේත් දෙන්න කියලද ලැජ්ජයිනෙ අනේ ඉල්ලන්න පාමසියෙ කෙල්ල දැනගන්නවනෙ මගෙ පස්ස පැත්ත කහනව කියල![]()
oke B kiyana eka sensitive area walata ganna ne ban. ape un kawada hadeida manda..මමනම් කලින් ගත්ත බොක්ස් එකේ තිබ්බ නම කොලේක ලියලා තියාගෙන ඉන්නෙ.
යටින් මේකත් ලියලා තමයි නංගිට දෙන්නෙ...
![]()
එතකොට එයා දන්නවා පස්ස පැත්ත විතරක් නෙවෙයි ඉස්සරහ පැත්තත් කහනවා කියලා
එතකොට බැලන්ස් බන්

ගත්තට ගාන්නෙ නෑ බන්...oke B kiyana eka sensitive area walata ganna ne ban. ape un kawada hadeida manda..![]()
ගත්තට ගාන්නෙ නෑ බන්...
පාමසියෙ නංගි පුක කසන ලෙඩේ හැදිලා කියලා හිතන නිසා, පනු බෙහෙත් එක්කම ඉල්ලන්නෙ![]()

NeverUmbala anthimata worm treatment gathtthe kawadada?
Ado ara adi 1 1/2 panuwa dakala baya hituna Yako![]()
seriousely? ඕක මාස 6න් 6ට බොන්න ඕනේද?masa 6 wath ganna ona kukulo.. umbe badey dan panu janapada athi.. awudu 15 indan nah kiyanne.. un ratwal bedila gaha gannawa da danneth nah.. . adama vermox 500 tablet ekak ganin.. gedara ballata pawa deepan.. hamomata deepan loku ganak na. .

ඕව ඉල්ලන්නෙ කොහොමත පනු බේත් දෙන්න කියලද ලැජ්ජයිනෙ අනේ ඉල්ලන්න පාමසියෙ කෙල්ල දැනගන්නවනෙ මගෙ පස්ස පැත්ත කහනව කියල![]()
සිරා![]()
වෙලාවට පණු බෙහෙත් බිව්වේ නැත්නම් මෙන්න මූ වගේ හැම වෙලේම පුප කස කස ඉන්න වෙයි. මාස 6කට සැරයක්වත් බීපන්. රු 50ටත් පෙති තියනවා. මෙලෝ වැඩක් නෑ. අඩූම තරමේ රු400-500ක් විතර වෙන හොද පණු බෙහෙත් පෙත්තක් බීපන්.
ow ban
සිරා
රු400 Vermox එක විතරයි වැඩ.
මාස 5/6 කට පාරක් අනිවා ගන්න ඕනි
It is advisable to undertake deworming every 4 to 6 months. 1.1. Dosage of Deworming Medication Mebendazole is considered safe, and the dosage for both adults and children over the age of 2 is the same.Dec 27, 2024එල එල, thanks for the info. අවුරුද්දටම එක පාරයි බිව්වේ. ඕකේ මම අහල තියෙනවා සමහර වෙලාවට ඇගට හිතකර microorganisms පවා නැති වෙන්න පුළුවන් කියල. Vermox එක හොදයිද?