උඹල අන්තිමට worm treatment ගත්තෙ කවදද?

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    සිංහලෙන් අහපන් ලැජ්ජ වෙන්නෙ නැතුව "පණු අමාරුවට බෙහෙත් ගත්තෙ කවදද?" කියලා..
    ඒකනම් ඇත්ත බන්...
    පුක කසන්න අරගෙන.... ඒක කියන්නෙත් කැටයම් දාලා.
     
    • Haha
    Reactions: Heshan Daminda

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,959
    1
    9,767
    113
    Gampaha
    ඕව ඉල්ලන්නෙ කොහොමත පනු බේත් දෙන්න කියලද ලැජ්ජයිනෙ අනේ ඉල්ලන්න පාමසියෙ කෙල්ල දැනගන්නවනෙ මගෙ පස්ස පැත්ත කහනව කියල :sorry:
    ehema ekak na ban. api dawasata tablet 20-30k wikunanawa. e nisa ehema pupa kasanawa kiyala ekak na.
     
    • Love
    Reactions: Hrithik_Roshan

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඕව ඉල්ලන්නෙ කොහොමත පනු බේත් දෙන්න කියලද ලැජ්ජයිනෙ අනේ ඉල්ලන්න පාමසියෙ කෙල්ල දැනගන්නවනෙ මගෙ පස්ස පැත්ත කහනව කියල :sorry:
    මමනම් කලින් ගත්ත බොක්ස් එකේ තිබ්බ නම කොලේක ලියලා තියාගෙන ඉන්නෙ.
    ‍යටින් මේකත් ලියලා තමයි නංගිට දෙන්නෙ...
    CAN0272_1_1.jpg

    එතකොට එයා දන්නවා පස්ස පැත්ත විතරක් නෙවෙයි ඉස්සරහ පැත්තත් කහනවා කියලා
    එතකොට බැලන්ස් බන්
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,959
    1
    9,767
    113
    Gampaha
    මමනම් කලින් ගත්ත බොක්ස් එකේ තිබ්බ නම කොලේක ලියලා තියාගෙන ඉන්නෙ.
    ‍යටින් මේකත් ලියලා තමයි නංගිට දෙන්නෙ...
    CAN0272_1_1.jpg

    එතකොට එයා දන්නවා පස්ස පැත්ත විතරක් නෙවෙයි ඉස්සරහ පැත්තත් කහනවා කියලා
    එතකොට බැලන්ස් බන්
    oke B kiyana eka sensitive area walata ganna ne ban. ape un kawada hadeida manda.. :(
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    oke B kiyana eka sensitive area walata ganna ne ban. ape un kawada hadeida manda.. :(
    ගත්තට ගාන්නෙ නෑ බන්...
    පාමසියෙ නංගි පුක කසන ලෙඩේ හැදිලා කියලා හිතන නිසා, පනු බෙහෙත් එක්කම ඉල්ලන්නෙ :ROFLMAO::ROFLMAO:
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ගත්තට ගාන්නෙ නෑ බන්...
    පාමසියෙ නංගි පුක කසන ලෙඩේ හැදිලා කියලා හිතන නිසා, පනු බෙහෙත් එක්කම ඉල්ලන්නෙ :ROFLMAO::ROFLMAO:

    ඕකුන් අපි ඔව්ව අරං ගියාට පස්සෙ අනිත් පැත්තට බකස් ගාල හිනාවෙනව ඇති. :sorry:
     
    • Sad
    Reactions: wissnshaftler

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    Owa Pharmacy wala unta ganak na bun. Nikan Gihin Vermox 500 ekak denna kiyala illapan. Oka kasillata witharak dena ekak newei. Unta owa hitha hitha inna welawak na ape pathi wala Pharmacy wala nam.
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    magul karana epa emma oka ganan one na aulak nathinam. 6 months waling ganna kiyala ekak na, eka isara tiba seen ekak dan emma na

    amaruwak tiyanwanam dokata penapan isara wela beeth gahane nathwa.

    sure ekata 20+ years aragenna na, podi kale nam aragean tibe
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    masa 6 wath ganna ona kukulo.. umbe badey dan panu janapada athi.. awudu 15 indan nah kiyanne.. un ratwal bedila gaha gannawa da danneth nah.. . adama vermox 500 tablet ekak ganin.. gedara ballata pawa deepan.. hamomata deepan loku ganak na. .
    seriousely? ඕක මාස 6න් 6ට බොන්න ඕනේද? :baffled:
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,789
    1
    6,656
    113
    ඕව ඉල්ලන්නෙ කොහොමත පනු බේත් දෙන්න කියලද ලැජ්ජයිනෙ අනේ ඉල්ලන්න පාමසියෙ කෙල්ල දැනගන්නවනෙ මගෙ පස්ස පැත්ත කහනව කියල :sorry:

    මාත් මගෙ girl ට පණුපෙති ගන්න ගිහින් " පණු පෙත්තක් " කියල ඉල්ලන්න ලැජ්ජ කමට " වෝම් ටැබ්ලට් කියල ඉල්ලුවෙ 😅 එතකොට ශේප්
     
    • Haha
    Reactions: wissnshaftler

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,397
    4,030
    113
    How-to-Lift-up-your-new-Punching-Bag.gif

    වෙලාවට පණු බෙහෙත් බිව්වේ නැත්නම් මෙන්න මූ වගේ හැම වෙලේම පුප කස කස ඉන්න වෙයි. මාස 6කට සැරයක්වත් බීපන්. රු 50ටත් පෙති තියනවා. මෙලෝ වැඩක් නෑ. අඩූම තරමේ රු400-500ක් විතර වෙන හොද පණු බෙහෙත් පෙත්තක් බීපන්.
    සිරා

    රු400 Vermox එක විතරයි වැඩ.

    මාස 5/6 කට පාරක් අනිවා ගන්න ඕනි
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    සිරා

    රු400 Vermox එක විතරයි වැඩ.

    මාස 5/6 කට පාරක් අනිවා ගන්න ඕනි


    එල එල, thanks for the info. අවුරුද්දටම එක පාරයි බිව්වේ. ඕකේ මම අහල තියෙනවා සමහර වෙලාවට ඇගට හිතකර microorganisms පවා නැති වෙන්න පුළුවන් කියල. Vermox එක හොදයිද?
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,397
    4,030
    113
    එල එල, thanks for the info. අවුරුද්දටම එක පාරයි බිව්වේ. ඕකේ මම අහල තියෙනවා සමහර වෙලාවට ඇගට හිතකර microorganisms පවා නැති වෙන්න පුළුවන් කියල. Vermox එක හොදයිද?
    It is advisable to undertake deworming every 4 to 6 months. 1.1. Dosage of Deworming Medication Mebendazole is considered safe, and the dosage for both adults and children over the age of 2 is the same.Dec 27, 2024
    https://www.vinmec.com
    When is the optimal time to take deworming medication? - Vinmec