මම ඉටාලි යන්න ට්‍රයි කළා එහෙ ගිය උන්ගෙන් ඇහුවම උන් ඔක්කොම කිව්වේ අනේ මල්ලි එන්න එපා මෙහෙ දැන් වැඩක් නෑ ජොබ් නෑ පඩි අඩුයි හෙන කට්ට. ඔල නෙගටිව්. මම ගියේ නෑ උන් තාම ඉතාලියේ