මට දැනුනු වේදනාව හතුරෙක්ටවත් දැනෙන්න ඒපා !

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    15,180
    16,859
    113
    日本
    තව කාපන් කොත්තුයි, සුද්දගෙ මළ ජරා කෑම ඵහෙම.කොච්චර කියනවද තමන්ට අාවේනික කෑම රටාවෙන් පිට යන්න ඵපා කියලා...
     

    kulith6

    Active member
  • Oct 11, 2012
    351
    113
    43
    උබට බොක යන එක abnormal ද ඒ කියන්නෙ පුරුද්දක් විදිහට හැමදාම උදේට ගියාද ?
     
    • Like
    Reactions: Shamal3001

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    7,617
    15,825
    113
    ලංකාවෙ පිනට දෙන හැම හුත්තම ඔහොම තමයි බං. නිදහස් අධ්‍යාපනය කිව්වොත් කැම්පස් ගිහිං හද්ද ඩොටේ ඉදන් එන හිගන ගංකබරයන්ගෙන් රැග් වෙවී බාට දාගෙන රැවුල් කපාගෙන කුණුහරප අහගෙන ගුටිකකා දහදුක් විදින්න ඕන මාස ගානක් තමන්ට කැමති දෙයක් කරන්න බෑ නිදහසක් ඇත්තෙම නෑ? නිදහස් සෞඛ්‍ය කියලා රජයෙ ඉස්පිරිතාලෙකට ගියොත් ඒකෙ සික්කගෙ ඉදන් ඇටෙන්ඩන්ලාගෙ වෙනකන් ලොකු ලයින් බලාගෙන යන්න ඕන. මිනිස්සුන්ට සලකන්නෙ බල්ලන්ට වගේ ඩොක්කු රජයෙ එකේදි නිකං උන් දෙයියො කියලා හිතාගෙන වගේ ටෝක් කරන්නෙ ඇටෙන්ඩන්ලා නස්ලා එහෙමමත් එහෙමයි අන්න ඩොක්ට එනවා ඩොක්ට එනවා ගගා බෙරිහන් දිදී හැමිනෙන්නෙ සක්‍ර දෙයියා වඩිනවා වගේ. ප්‍රයිවට් චැනල් කරාමනං බල්ලා වගේ හිනාවක් දාගෙන හොදට කතාකරලා ඉන්නවා. ලංකාවෙ නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය කියලා හුත්තක් නෑ තියෙන්නෙ නොමිලේ අධ්‍යාපනයයි නොමිලේ සෞඛ්‍යයි. ඒවා පිනට ගන්න යද්දි තමන්ගෙ නිදහස ආත්ම ගරුත්වය සැපපහසුව පැත්තක තියලා බල්ලො වගේ විදවන්න ලෑස්තිවෙලා යන්න ඕන. එච්චරයි.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    2,368
    915
    113
    කණගාටුයි සහෝදරයා ඔබට විදින්න වෙච්ච අත්දැකීමට. හතුරෙකුටවත් එහෙම දෙයක් වෙන්න එපා කියල පතමු (2).
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    5,580
    18,838
    113
    කෑමෙන් හොදට පරිස්සම් වෙයන් පුළුවන් තරම් fiber foods ගනින්. වතුර හොදට බීපන්

    තව කාපන් කොත්තුයි, සුද්දගෙ මළ ජරා කෑම ඵහෙම.කොච්චර කියනවද තමන්ට අාවේනික කෑම රටාවෙන් පිට යන්න ඵපා කියලා...

    මෙන්න මේකනම් ඇත්ත. මිනිස්සු කන තරමක් කන්නේ කඩවල් වල තියෙන මේ වගේ දහජරාව.
    ------ Post added on Oct 5, 2022 at 3:54 PM
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    1,594
    3,142
    113
    තව කාපන් කොත්තුයි, සුද්දගෙ මළ ජරා කෑම ඵහෙම.කොච්චර කියනවද තමන්ට අාවේනික කෑම රටාවෙන් පිට යන්න ඵපා කියලා...
    ඒ්ක ඇත්ත...උඹ මොකා වුනත් ..ඒ් කියපු ඒක ඇත්ත?