උඹල ආසද කොට්ටම්ඹ මද කන්ඩ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113

    මේ මනුස්සය බිස්නස් කරන්න දන්නව උනාට මොළේ නෑ..කවදාවත් තමන්ට ලැබෙන අාදායම හරියටම කියන්න හොඳ නෑ..ඒකත් අර තමන්ට ලැබෙන පඩිය කාටවත් කියන්නෙ නෑ වගේ තමා..මෙහෙම ලෝකෙටම කිව්වහම වෙන්නෙ වෙන වෙන ප්‍රශ්න අැති වෙන ඵක.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    ආමන්ඩ් කැලේ කොට්ටම්බ මදත් එක්ක බැලුවම.
    උදේම ගිහිල්ල වවුල්ලු උරලා දාපු කොට්ටම්බෙ අරගෙන තලල මදේ කනවා පොඩි කාලේ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගෙදර කොට්ටන් ගහක් නෑ හැබැයි වවුල්ලු සෙට් එකක් ගෙදර ගහක ඉන්නවා. ගොඩක් වෙලාවට දවසට ගෙඩි විස්සක් තිහක් උන් ඉන්න හග යට වැටිලා තියෙනවා. වේළුන ගෙඩි හිතුනාම තලන් කනවා. වවුල් කෙලත් එක්ක පට්ට රහයි
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ආමන්ඩ් කැලේ කොට්ටම්බ මදත් එක්ක බැලුවම.
    උදේම ගිහිල්ල වවුල්ලු උරලා දාපු කොට්ටම්බෙ අරගෙන තලල මදේ කනවා පොඩි කාලේ.

    කොරෝන හැදුනේ නැද්ද?
     
    • Like
    Reactions: D_Mad and THE-X

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ha ha. welaawata e kale ehema awulak thibbe naha. :-D
    උඹේ කමෙන්ට් එක දැන් දැක්කේ. සිරාවට ඒ කාලේ ඕවා කියලදෙන්නවත් එකෙක් හිටියේ නෑ නේ. පොඩිකාලේ හිතාගන්න බැරිව හිටියේ ඇඹරැල්ල ගහේ කොහොමද යකෝ කොට්ටන් එන්නේ කියලා. :lol: දෙයියෝ දුන්නා වගේ තලන් කෑවේ ලොකුවෙලා තමයි කාපුවා වවුල්ලු ලොඹු කරපුවා කියලා දැනගත්තේ:lol:🦇
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    අපේ ගමේ ගෙදරත් වත්ත වටේට සෑහෙන්න තියනවා දැන් ඉන්න තැනත් මහ විසාල ගහක් තියනවා. නංගිලා එහෙම නිතරම එකතු කරන් ඇවිත් ඕව තලලා කනවා
    පොඩි කාලෙ අපේ නංගි දවස් දෙකකට සැරයක් ඇවිදලා බාල්දි දෙකක් පිරෙන්න ඇහිඳං එනවා, මට බාල්දියක් දෙනවා, හිලවුට එයාගෙ බාල්දියෙ මද ටික ගලවලා දෙන්න ඕන
    good old days

    දෙනියාය පැත්තෙ තියන කොට්ටම්බ ගෙඩි ගොඩක් ලොකුයි හෙන පත මද තියෙන්නෙ, දැං ඉන්න මාතර පැත්තෙ තියන ඒවයෙ ගෙඩි පොඩියි මදත් පොඩියි.
    දෙනියායෙ ඉන්න කාලෙ නං කැලේ ගිහිං කැකුණ එහෙමත් එකතු කරන් එනවා, ඒව තලන්න පට්ට ගේමක් දෙන්න ඕන, ගලක් වගේ හයිය ඇටේ ඇතුලෙ පොඩි මදයක් තියෙන්නෙ.
    Nangila ta kottamba mada ekathu karanna kiyala pahath unahama sellama danna athi
    walatthaya
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අපේ ගමේ ගෙදරත් වත්ත වටේට සෑහෙන්න තියනවා දැන් ඉන්න තැනත් මහ විසාල ගහක් තියනවා. නංගිලා එහෙම නිතරම එකතු කරන් ඇවිත් ඕව තලලා කනවා
    පොඩි කාලෙ අපේ නංගි දවස් දෙකකට සැරයක් ඇවිදලා බාල්දි දෙකක් පිරෙන්න ඇහිඳං එනවා, මට බාල්දියක් දෙනවා, හිලවුට එයාගෙ බාල්දියෙ මද ටික ගලවලා දෙන්න ඕන
    good old days

    දෙනියාය පැත්තෙ තියන කොට්ටම්බ ගෙඩි ගොඩක් ලොකුයි හෙන පත මද තියෙන්නෙ, දැං ඉන්න මාතර පැත්තෙ තියන ඒවයෙ ගෙඩි පොඩියි මදත් පොඩියි.
    දෙනියායෙ ඉන්න කාලෙ නං කැලේ ගිහිං කැකුණ එහෙමත් එකතු කරන් එනවා, ඒව තලන්න පට්ට ගේමක් දෙන්න ඕන, ගලක් වගේ හයිය ඇටේ ඇතුලෙ පොඩි මදයක් තියෙන්නෙ.
    පොඩි කොළපාට ජාතිය රහ වැඩියි. ඉස්සර අපේ ගෙවල් කිට්ටුව පොඩි කොට්ටං ගහක් තිබ්බ.
    ඉස්කෝලෙ වත්තෙ ලොකු කොට්ටං (දම්පාට) ගහක් තිබුණ.
    දෙකෙම්ම කනව.
    ආමන්ඩ් වලට වඩා රහයි.