Kaju wage bnකාලම නැහැ බන්.
මොන රහද එන්නේ?
ආමන්ඩ් කැලේ කොට්ටම්බ මදත් එක්ක බැලුවම.
උදේම ගිහිල්ල වවුල්ලු උරලා දාපු කොට්ටම්බෙ අරගෙන තලල මදේ කනවා පොඩි කාලේ.
ha ha. welaawata e kale ehema awulak thibbe naha.කොරෝන හැදුනේ නැද්ද?
උඹේ කමෙන්ට් එක දැන් දැක්කේ. සිරාවට ඒ කාලේ ඕවා කියලදෙන්නවත් එකෙක් හිටියේ නෑ නේ. පොඩිකාලේ හිතාගන්න බැරිව හිටියේ ඇඹරැල්ල ගහේ කොහොමද යකෝ කොට්ටන් එන්නේ කියලා.ha ha. welaawata e kale ehema awulak thibbe naha.![]()
දෙයියෝ දුන්නා වගේ තලන් කෑවේ ලොකුවෙලා තමයි කාපුවා වවුල්ලු ලොඹු කරපුවා කියලා දැනගත්තේ
ඔක්කොටම කලින් උබ ඉන්නේ කොහෙද කියලා පොඩ්ඩක් කියපන්.කාලම නැහැ බන්.
මොන රහද එන්නේ?
Nangila ta kottamba mada ekathu karanna kiyala pahath unahama sellama danna athiඅපේ ගමේ ගෙදරත් වත්ත වටේට සෑහෙන්න තියනවා දැන් ඉන්න තැනත් මහ විසාල ගහක් තියනවා. නංගිලා එහෙම නිතරම එකතු කරන් ඇවිත් ඕව තලලා කනවා
පොඩි කාලෙ අපේ නංගි දවස් දෙකකට සැරයක් ඇවිදලා බාල්දි දෙකක් පිරෙන්න ඇහිඳං එනවා, මට බාල්දියක් දෙනවා, හිලවුට එයාගෙ බාල්දියෙ මද ටික ගලවලා දෙන්න ඕන
good old days
දෙනියාය පැත්තෙ තියන කොට්ටම්බ ගෙඩි ගොඩක් ලොකුයි හෙන පත මද තියෙන්නෙ, දැං ඉන්න මාතර පැත්තෙ තියන ඒවයෙ ගෙඩි පොඩියි මදත් පොඩියි.
දෙනියායෙ ඉන්න කාලෙ නං කැලේ ගිහිං කැකුණ එහෙමත් එකතු කරන් එනවා, ඒව තලන්න පට්ට ගේමක් දෙන්න ඕන, ගලක් වගේ හයිය ඇටේ ඇතුලෙ පොඩි මදයක් තියෙන්නෙ.
පොඩි කොළපාට ජාතිය රහ වැඩියි. ඉස්සර අපේ ගෙවල් කිට්ටුව පොඩි කොට්ටං ගහක් තිබ්බ.අපේ ගමේ ගෙදරත් වත්ත වටේට සෑහෙන්න තියනවා දැන් ඉන්න තැනත් මහ විසාල ගහක් තියනවා. නංගිලා එහෙම නිතරම එකතු කරන් ඇවිත් ඕව තලලා කනවා
පොඩි කාලෙ අපේ නංගි දවස් දෙකකට සැරයක් ඇවිදලා බාල්දි දෙකක් පිරෙන්න ඇහිඳං එනවා, මට බාල්දියක් දෙනවා, හිලවුට එයාගෙ බාල්දියෙ මද ටික ගලවලා දෙන්න ඕන
good old days
දෙනියාය පැත්තෙ තියන කොට්ටම්බ ගෙඩි ගොඩක් ලොකුයි හෙන පත මද තියෙන්නෙ, දැං ඉන්න මාතර පැත්තෙ තියන ඒවයෙ ගෙඩි පොඩියි මදත් පොඩියි.
දෙනියායෙ ඉන්න කාලෙ නං කැලේ ගිහිං කැකුණ එහෙමත් එකතු කරන් එනවා, ඒව තලන්න පට්ට ගේමක් දෙන්න ඕන, ගලක් වගේ හයිය ඇටේ ඇතුලෙ පොඩි මදයක් තියෙන්නෙ.
වටේ පොත්තේ ඇබුල් රහයි,කාලම නැහැ බන්.
මොන රහද එන්නේ?