පොඩි අදහසක් ආවා ලංකාවෙ ඉන්න අයට Bi-Weekly පඩි ක්‍රමයට යන්න, Staff එකෙන් 60% කට වඩා සැලරි ඇඩ්වාන්ස් අරන් තියෙනවා. ගිය මාසෙ නම් නිවාඩු ගොඩක් සෙට් උන නිසා වෙන්න පුළුවන්. එකවුන්ට්ස් කරන එකා නම් මැරෙන්න හදනවා. ඒත් සති-දෙසති පඩි ක්‍රමයෙන් ගන්න පඩි ගන්න කෙනාට පහසුවක් වෙනවා නේද? මම සති පඩි දෙන තැනක වැඩ කරල තියෙනව, ආතල් මොකද නිතර සල්ලි අතේ ගැවසෙන නිසා. මම වැඩ කෝටා ක්‍රමයකට යන නිසා පැමිණීම බලන්නෙ නැහැ. කොටින්ම මගේ නිවාඩු කියල ජාතියක් නෑ. වැඩ ඉවර නම් ඕනෑ මගුලක්. ඩෙඩ්ලයින් පන්නන්නෙ නැතුව මැනේජ් කරනව නම් ඕ.පු. ඉතින් ගොඩක් උන් සතියෙ මුලම ටක් ගාලා වැඩ ඉවර කරල අන්තිම ටිකේ චක් ගුඩු ගහ ගහ ඉන්නෙ
උඹලගෙ අදහසුත් කියපල්ලා කුකුළනේ.
උඹලගෙ අදහසුත් කියපල්ලා කුකුළනේ.
Last edited: