උඹල පඩි ගන්නෙ මාසෙද / සතියද? / සති දෙකෙන්ද

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,962
    13,046
    113
    පොඩි අදහසක් ආවා ලංකාවෙ ඉන්න අයට Bi-Weekly පඩි ක්‍රමයට යන්න, Staff එකෙන් 60% කට වඩා සැලරි ඇඩ්වාන්ස් අරන් තියෙනවා. ගිය මාසෙ නම් නිවාඩු ගොඩක් සෙට් උන නිසා වෙන්න පුළුවන්. එකවුන්ට්ස් කරන එකා නම් මැරෙන්න හදනවා. ඒත් සති-දෙසති පඩි ක්‍රමයෙන් ගන්න පඩි ගන්න කෙනාට පහසුවක් වෙනවා නේද? මම සති පඩි දෙන තැනක වැඩ කරල තියෙනව, ආතල් මොකද නිතර සල්ලි අතේ ගැවසෙන නිසා. මම වැඩ කෝටා ක්‍රමයකට යන නිසා පැමිණීම බලන්නෙ නැහැ. කොටින්ම මගේ නිවාඩු කියල ජාතියක් නෑ. වැඩ ඉවර නම් ඕනෑ මගුලක්. ඩෙඩ්ලයින් පන්නන්නෙ නැතුව මැනේජ් කරනව නම් ඕ.පු. ඉතින් ගොඩක් උන් සතියෙ මුලම ටක් ගාලා වැඩ ඉවර කරල අන්තිම ටිකේ චක් ගුඩු ගහ ගහ ඉන්නෙ

    උඹලගෙ අදහසුත් කියපල්ලා කුකුළනේ.
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,094
    113
    මරු වැඩේ. හැබැයි චිරාත් කාලයක් මාස් පඩි ක්‍රමයට හුරු වී ඇති කෝපරේට් සිංහලුන්ට සති පඩි දෙන්න ගියොත් උන්ට නිකං උන් අඩුකුලේ කුලී කාරයො විදිහට දැනෙන්න ගනී.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,962
    13,046
    113
    මරු වැඩේ. හැබැයි චිරාත් කාලයක් මාස් පඩි ක්‍රමයට හුරු වී ඇති කෝපරේට් සිංහලුන්ට සති පඩි දෙන්න ගියොත් උන්ට නිකං උන් අඩුකුලේ කුලී කාරයො විදිහට දැනෙන්න ගනී.
    ඒකත් ඇත්ත, මම දැනුවත්ව එකෙක්වත් ලෝන් වලට ලොකුවට හිර වෙලා නෑ, ඒත් හැමදාම 40% සැලරි ඇඩ්වාන්ස් එක ගන්නවා.සති දෙකෙන් දෙකට දෙන්න බැලුවෙ. සතියෙන් සතිය අවුල් තමයි
     
    • Like
    Reactions: ntayya

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    sathi deken. muladi hodai kiyala hithunata passe salli tikak save karala thiyenakota ehema loku wisheshayak naha. 🤷‍♂️
     
    Pikachupk

    Active member
  • Nov 12, 2021
    76
    120
    33
    Stockholm
    මං මේ කියන දේ වැරදි වෙන්න පුලුවන්. මං දන්න තරමට පඩි හැදෙන්නේ වාරිශික ගානක්. ඕක මාස ගානට බෙදලා හරි සති ගානට බෙදල හරි තමා මං දැනට ඉන්න රටේ නම් ගෙවන්නේ. ලැබෙන කෙනාගේ පහසුව මොකක් උනත් ලංකාවේ හුගක් අයට නැත්තෙම මූලය කලමනාකරනය. ඒක නිසා මාසෙන් මාසෙට දුන්නත් සති 2න් දුන්නත් සල්ලි ටික සල්ලම් කරගන්නවා
     
    • Like
    Reactions: tha123 and shenat

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,962
    13,046
    113
    මං මේ කියන දේ වැරදි වෙන්න පුලුවන්. මං දන්න තරමට පඩි හැදෙන්නේ වාරිශික ගානක්. ඕක මාස ගානට බෙදලා හරි සති ගානට බෙදල හරි තමා මං දැනට ඉන්න රටේ නම් ගෙවන්නේ. ලැබෙන කෙනාගේ පහසුව මොකක් උනත් ලංකාවේ හුගක් අයට නැත්තෙම මූලය කලමනාකරනය. ඒක නිසා මාසෙන් මාසෙට දුන්නත් සති 2න් දුන්නත් සල්ලි ටික සල්ලම් කරගන්නවා
    වාර්ශික ගාණක් කියක කල්චර් එක මෙහෙටත් ගේන්න ඕනෑ. ඒක මරු.
    වැඩකරන තැනින් මූල්‍ය අධ්‍යාපනය හදල දෙන්න නම් බෑ. වර්ක්ශොප් එකක් නම් කරවන්න ඕන හැබැයි මේක කරනව නම්. මුදල් පාලනය ගැණ
     
    • Like
    Reactions: Pikachupk

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,932
    113
    ආශ්චර්යමත් රටක

    වෙන රටවල් වල සති දෙකෙන් දෙක වගේ පඩි දෙන නිසා මාස 13 ක පඩි ලැබෙනවා අවුරුද්දකට.

    ලංකාවෙ හොරු එතනිනුත් බොරුව කරලා මාස 12ක විතරයි දෙන්නෙ.
     
    • Like
    Reactions: Honda.putha

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,962
    13,046
    113
    වෙන රටවල් වල සති දෙකෙන් දෙක වගේ පඩි දෙන නිසා මාස 13 ක පඩි ලැබෙනවා අවුරුද්දකට.

    ලංකාවෙ හොරු එතනිනුත් බොරුව කරලා මාස 12ක විතරයි දෙන්නෙ.
    නෑ බං කම්කරු නීති වල බයි වීක්ලි ගැන නැහැ සුද්ද පනං හතක් දීපු එක තමයි තාම යන්නෙ. මගේ එකවුන්ටන්ට් කියන විදියට කම්කරු එකෙන් අවුලක් යන්න පුළුවන් කියනව, ඌ නම් දාර කම්මැලියා ,
     
    • Like
    Reactions: Pikachupk

    Pikachupk

    Active member
  • Nov 12, 2021
    76
    120
    33
    Stockholm
    වාර්ශික ගාණක් කියක කල්චර් එක මෙහෙටත් ගේන්න ඕනෑ. ඒක මරු.
    වැඩකරන තැනින් මූල්‍ය අධ්‍යාපනය හදල දෙන්න නම් බෑ. වර්ක්ශොප් එකක් නම් කරවන්න ඕන හැබැයි මේක කරනව නම්. මුදල් පාලනය ගැණ
    මං හිතන්නේ ලංකාවේත් එහෙම තමා.. ඒක නිසයි අයවැයක වාර්ශිකව වෙන් කරන මුදලක් තියෙන්නේ. හැබැයි ඕහෙන් හරි පටන් ගත්තු "මාසේ පඩිය" තාම එහෙමම ඇදිල යනවා. Accounting කරන එකෙක් කියපන් මං වැරදි නම්

    වෙන රටවල් වල සති දෙකෙන් දෙක වගේ පඩි දෙන නිසා මාස 13 ක පඩි ලැබෙනවා අවුරුද්දකට.

    ලංකාවෙ හොරු එතනිනුත් බොරුව කරලා මාස 12ක විතරයි දෙන්නෙ.
    මට මාස 13 වෙන්නේ කොහොමද කියල තේරුනේ නෑ බං? 🤔
    ------ Post added on Oct 4, 2024 at 6:22 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,962
    13,046
    113
    මං හිතන්නේ ලංකාවේත් එහෙම තමා.. ඒක නිසයි අයවැයක වාර්ශිකව වෙන් කරන මුදලක් තියෙන්නේ. හැබැයි ඕහෙන් හරි පටන් ගත්තු "මාසේ පඩිය" තාම එහෙමම ඇදිල යනවා. Accounting කරන එකෙක් කියපන් මං වැරදි නම්
    ආයතනිකව වෙන් කරන වැය එකක්, ඒත් වැඩට ගන්නකොට මාසෙ පඩිය ගැන නේද කතා කරන්නෙ?
     
    • Like
    Reactions: Pikachupk

    Pikachupk

    Active member
  • Nov 12, 2021
    76
    120
    33
    Stockholm
    ආයතනිකව වෙන් කරන වැය එකක්, ඒත් වැඩට ගන්නකොට මාසෙ පඩිය ගැන නේද කතා කරන්නෙ?
    නෑ උබ හරි. ඒක තමා මං කියන්නේත්. රස්සාවට එන මිනිහට දෙන්නේ මාසේ පඩිය. හැබැයි ආයතනය පපැත්තේන් සල්ලි වෙන් කරන්නේ පඩි වලට වාර්ශිකව. (නැත්නම් අර්ද වාරිශිකව)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,932
    113
    ආශ්චර්යමත් රටක
    නෑ බං කම්කරු නීති වල බයි වීක්ලි ගැන නැහැ සුද්ද පනං හතක් දීපු එක තමයි තාම යන්නෙ. මගේ එකවුන්ටන්ට් කියන විදියට කම්කරු එකෙන් අවුලක් යන්න පුළුවන් කියනව, ඌ නම් දාර කම්මැලියා ,

    ලෝකෙ අනිත් දියුණු රටවල් වල වගේ අප්ඩේට් කරන්න උන් දේශපාලනේ හිටියෙ නෑ. ඉස්සරහට NPP ආණ්ඩුවෙදි ඒකට පියවරක් හරි තියනව නං හොඳයි. ලංකාවෙ කම්කරු නීතියක් තියෙන්නෙ නමට විතරයි.

    කෝ සත්තු වගේ වැඩ ගන්නවට වෙනවද මුකුත්?
    නෑ. ලංකාවෙ ගොබ්බ ගොබිලො හිතන් ඉන්නවා ලංකාවෙ තියෙන්නෙ employee ට වාසි නීතියක් කියලා 😹😹

    මෝඩ හරක් එහෙම හිතාගෙන ඉන්න එකෙන් ජාවාරංකාරයො අයුතු වාසි ගන්නවා

    මට මාස 13 වෙන්නේ කොහොමද කියල තේරුනේ නෑ බං? 🤔
    ------ Post added on Oct 4, 2024 at 6:22 PM

    අවුරුද්දට සති 52
    සති දෙකෙන් පඩි දෙනකොට අවුරුද්දට පඩි 26
    මාසෙකට සති 4ක් නිසා මාසෙකට පඩි 2යි

    එතකොට ඒ වගේ පඩි මාස 52/4 =13
     
    • Haha
    Reactions: Mugen

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,962
    13,046
    113
    ලෝකෙ අනිත් දියුණු රටවල් වල වගේ අප්ඩේට් කරන්න උන් දේශපාලනේ හිටියෙ නෑ. ඉස්සරහට NPP ආණ්ඩුවෙදි ඒකට පියවරක් හරි තියනව නං හොඳයි. ලංකාවෙ කම්කරු නීතියක් තියෙන්නෙ නමට විතරයි.

    කෝ සත්තු වගේ වැඩ ගන්නවට වෙනවද මුකුත්?
    නෑ. ලංකාවෙ ගොබ්බ ගොබිලො හිතන් ඉන්නවා ලංකාවෙ තියෙන්නෙ employee ට වාසි නීතියක් කියලා 😹😹

    මෝඩ හරක් එහෙම හිතාගෙන ඉන්න එකෙන් ජාවාරංකාරයො අයුතු වාසි ගන්නවා

    අවුරුද්දට සති 52
    සති දෙකෙන් පඩි දෙනකොට අවුරුද්දට පඩි 26
    මාසෙකට සති 4ක් නිසා මාසෙකට පඩි 2යි

    එතකොට ඒ වගේ පඩි මාස 52/4 =13
    ආණ්ඩුවෙන් හදල දෙනකම් ඉන්න ඕන නෑ, මම හදන්නෙ මාත් එක්ක වැඩකරන උන්ගෙන් වත් ඔය වැඩේ පටන් ගන්න.

    මේකෙ බයි-වීක්ලි පඩි ගන්න උන් ඉන්නවද? අදහස් කොහොමද?
     
    • Like
    Reactions: shenat

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,736
    1
    51,605
    113
    ප*යාගල
    sorry.com
    සති දෙකෙන් දෙකට් ලේසි ගොඩක් වියදම් තියෙන උන්ට. විශෙශයෙන් ලමයි ඉන්න උන්ට. මටත් සති දෙකෙන් දෙකට වගේ තමයි සල්ලි හම්බෙන්නෙ එහෙම උනාම ඉතින් පොඩි ලේසි පහසු බවක් තියෙනවා. ඉතිරි කරන එක තමයි සුවර් නැත්තෙ
     
    • Like
    Reactions: Gingy

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,962
    13,046
    113
    ලෝකෙ අනිත් දියුණු රටවල් වල වගේ අප්ඩේට් කරන්න උන් දේශපාලනේ හිටියෙ නෑ. ඉස්සරහට NPP ආණ්ඩුවෙදි ඒකට පියවරක් හරි තියනව නං හොඳයි. ලංකාවෙ කම්කරු නීතියක් තියෙන්නෙ නමට විතරයි.

    කෝ සත්තු වගේ වැඩ ගන්නවට වෙනවද මුකුත්?
    නෑ. ලංකාවෙ ගොබ්බ ගොබිලො හිතන් ඉන්නවා ලංකාවෙ තියෙන්නෙ employee ට වාසි නීතියක් කියලා 😹😹

    මෝඩ හරක් එහෙම හිතාගෙන ඉන්න එකෙන් ජාවාරංකාරයො අයුතු වාසි ගන්නවා

    අවුරුද්දට සති 52
    සති දෙකෙන් පඩි දෙනකොට අවුරුද්දට පඩි 26
    මාසෙකට සති 4ක් නිසා මාසෙකට පඩි 2යි

    එතකොට ඒ වගේ පඩි මාස 52/4 =13
    මීට අමතරව කම්කරු නීති වල නැතත් මම අදාල ආගම් දින වලට වෙනම බෝනස් එකක් එකිනෙකාට දෙනවා
    සිංහල/දෙමළ - මාර්තු
    කතෝලික - නොවැම්බර්
    මුස්ලිම් - උපවාස පටන් ගන්න කලින් (මාස වෙනස් වේ)

    තව තව පොඩි ආතල් ටිකක් තියෙනව, කොහොමත් මගෙ ලඟ ඉන්න එකෙක් අවුරුද්දකට පඩියට වඩා 20% - 30%ක් හොයනවා, ක්ලයන්ට්ස් ලා ගේනවට වෙනම දෙන ගාණත් එක්ක. කම්පැනි වාහන වලට තෙල් දෙන්නෙ නෑ සල්ලි දෙන්නෙ, ඌ ඒක අරන් පයින් ගියත් මට කමක් නෑ.

    නිකමට සෙලාන් ‍Wage Payment පෝටල් එක බැලුවා, සති පඩි ගෙවන්න ඔප්ශන් එකක් නෑ කියහංකො.
    ------ Post added on Oct 4, 2024 at 6:38 PM
     
    Pikachupk

    Active member
  • Nov 12, 2021
    76
    120
    33
    Stockholm
    අවුරුද්දට සති 52
    සති දෙකෙන් පඩි දෙනකොට අවුරුද්දට පඩි 26
    මාසෙකට සති 4ක් නිසා මාසෙකට පඩි 2යි

    එතකොට ඒ වගේ පඩි මාස 52/4 =13
    එහෙම නෙවෙයි බං ගනන් හැදෙන්නේ. 52/4 බෙදලා දෙන්න බෑ. සමහර මාස වල සති 4ට වැඩි. සමහර මාස වල හරියටම 4යි. අවුරුද්දට ලක්ශ 12ක්නම් ඒක මාසේ ගානට දෙනකොට මසේට ලක්ශෙනේ පඩිය. ඕකම biweekly දෙනකොට 12/26 වෙන්නේ. ඒ කියන්නේ 46000 ගානක් එන්නේ. එකම දේ paycheck එකකට ලැබෙන්නේ අඩු ගානක්. නමුත් වාරිශිකව එකම ගාන. මාස 13 කතාව වැරදි.
     
    • Like
    Reactions: Mugen

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,098
    113
    34
    Kalutara
    සමහර රටවල ඕක කරනවලු නේද? ඕකෙන්ලු TGIF කියන වචනෙත් ඇවිල්ලා තියෙන්නෙ. සතිය අන්තිමට පඩි අරගෙන ආතල් ගන්න යනවලු.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    දැන් ඉතින් මොකෙක් හරි පඩිය කීයද ඇහුවම සති දෙකේ පඩිය කියනවා. එතකොට අහන එකා හරි සතුටින්. අපිත් සතුටින්.

    මාසික පඩිය කියද කියලා ෆෝම් පිරවන්ඩ වෙන තැන් වලදි දෙවරක් චක්කරෙත් දැනගෙඅ ඉන්ඩ වෙනවා. උබෙ ස්ටාෆ් එකෙ ඔක්කොටම දෙවරක් චක්කරේ පුලුවන්ද??

    my opinion - ඕකෙන් වෙන්නෙ මිනිස්සු පිරුදු වෙලා ඉන්න ඉතුරුම් රටාවට කෙලවිලා ගිහින් උන්ගේ ඉතිරිකිරීමේ පුරුදු නැතිවෙලා යන එක
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,821
    11,251
    113
    මෝඩ ජාවාස්ක්‍රිප්ට් ගහන එකෙක්ට වෙකන්සියක් වේද ?
     
    • Like
    Reactions: Gingy