උඹල පොඩිකාලෙ කොහෙහරි ට්‍රිප් එකක් ගිහින්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    ඕවා හොයන්න එපා භල්ලෝ... ඕවා බැලුවම ලෙඩවල් ඔලුවට රෙජිස්ටර් වෙනවා. අනික හැම පොඩි දෙයක්ම ලෙඩවල් විදියටනේ කියන්නෙ දැන්. පොඩ්ඩක් අමතක උනොත් ඔන්න ලෙඩක්, එකට නමකුත් තියනවා, පාලුව දැනුනොත් ඔන්න ලෙඩක් නමකුත් තියනවා ඒකට,ඇගට රස්නෙ නම් ඒකත් ලෙඩක්.. ඒක නිසා ඕවා හොයල බලල ඉගෙනගන්න ඕන නෑ,...
    වැලක් බලපන්. නැත්නම් සල්ලි ටිකක් හොයන්න ක්‍රමයක් බලපන්...
    උදා: ෆොටෝශොප්, ග්‍රැෆික් ඩිසයින්
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඉස්සර රත්නපුරේ නැන්දලගේ ගෙදර යනකොට
    බස් එකේ දැනෙන ගැස්සීම , හෙල්ලීම ගෙදර
    පුටුවේ වාඩි උනාමත් දැනෙනවා...🤔🤔

    ගිහින් ආවම හිතට විශාල පාළුවක් දැනෙනවා
    ආයේ ඉතින් එහෙම ගමනක් කොහොම යන්නද
    කියලා ....
    :dull:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Podi kale neweiy danuth ehema thamaiy.gihin apu eke mahansiyatayh ekaka.anika parisara dekak new.Nada gedarakata gihin gedara awamath ohomaiy
     
    • Like
    Reactions: D_Mad

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,436
    1
    101,363
    113
    34
    Kalutara
    මට නම් පොඩි කාලේ හරි ආසයි ට්‍රිප් යන්න, කොහේ හරි නෑදෑ ගෙදර එහෙම යන්න හරි ආසයි, දැන් නම් ඒකෙ අනිත් පැත්ත. කොහේ හරි ගියාම ගෙදර එනකන් ඉවසිල්ලක් නෑ. යන තැන නවතින්න හරිම අකමැතියි. හෝම් සික් එක. :(
     

    AnuradhaRa

    Well-known member
  • ඕවා හොයන්න එපා භල්ලෝ... ඕවා බැලුවම ලෙඩවල් ඔලුවට රෙජිස්ටර් වෙනවා. අනික හැම පොඩි දෙයක්ම ලෙඩවල් විදියටනේ කියන්නෙ දැන්. පොඩ්ඩක් අමතක උනොත් ඔන්න ලෙඩක්, එකට නමකුත් තියනවා, පාලුව දැනුනොත් ඔන්න ලෙඩක් නමකුත් තියනවා ඒකට,ඇගට රස්නෙ නම් ඒකත් ලෙඩක්.. ඒක නිසා ඕවා හොයල බලල ඉගෙනගන්න ඕන නෑ,...
    වැලක් බලපන්. නැත්නම් සල්ලි ටිකක් හොයන්න ක්‍රමයක් බලපන්...
    උදා: ෆොටෝශොප්, ග්‍රැෆික් ඩිසයින්
    උඹ දන්නෙ නෑනෙ මට ඒක කොච්චර බලපාලද කියල
    මට එහෙම දැනෙනකොට හෙන බයක් අසරණකමක් දැනෙනව, ගෙයින් එලියට බහින්ඩ බයයි, නිකං ෂොක් වෙලා වගෙයි
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    උඹ දන්නෙ නෑනෙ මට ඒක කොච්චර බලපාලද කියල
    මට එහෙම දැනෙනකොට හෙන බයක් අසරණකමක් දැනෙනව, ගෙයින් එලියට බහින්ඩ බයයි, නිකං ෂොක් වෙලා වගෙයි
    ඉතින් ගෙදර හිටියොත් මොනම දෙයක් වත් නැහැ... 😔😔
    එළියට ගිහින් රවුමක් දාලා ආවොත් අළුත් අද්දැකීමක් ලැබෙනවා ...:ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ටික දවසකින් පාළු ගතිය ඉවත් වෙනවා , අද්දැකීම ඉතුරු වෙනවා...🤔🤔🤔:yes:
    (ලස්සන ගෑණු දැක්කනම් ඉතින් අතේ වියදමත් ලැබිලා දින කීපෙකට 🥴 🥴 🥴 )
     

    RNETH

    Junior member
  • May 23, 2020
    77
    59
    18
    ගෙදර ආවම ගෙදර පරිසරය වෙනස් වගේ දැනුනද? නුපුරුදු බවක් දැනුනද?
    පොඩිකාල‌ෙ මට ඒකමෙ අනික් පැත්ත.දකින දකින තැන පුරුදුයි කියල දැනුන‌ෙ.කලින් ඉදල තියනව වග:unsure::unsure::unsure::unsure:
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,114
    2,206
    113
    උඹ දන්නෙ නෑනෙ මට ඒක කොච්චර බලපාලද කියල
    මට එහෙම දැනෙනකොට හෙන බයක් අසරණකමක් දැනෙනව, ගෙයින් එලියට බහින්ඩ බයයි, නිකං ෂොක් වෙලා වගෙයි
    mama danna ubata mona disorder eka tiyanwada kiyala. habay hitana ena hama magulama google karanna epa.. antimata hama dema ledak tama..
    ube lede behet karanna puluwn da barida mama danne na.. habay hama prashnekatama wisadumak tiyanwa.. eka ube ate tiyenne ubama tama hoyaganna one.. ohoma negative wela uba leda kiya kiyala ada ada hitiyata ubata labena reddak na.. hita positive karaganna kramayk mona magulen hari hoya ganin..
     
    • Like
    Reactions: D_Mad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ගෙදර ආවම ගෙදර පරිසරය වෙනස් වගේ දැනුනද? නුපුරුදු බවක් දැනුනද?


    ubata thiyana leda madiwata thawa ewa oluwata dagannawa uba