sira ban..ඔව් පොඩ්ඩ ඔලුව ඖල් වගේ... තව ටිකක් ට්‍රිප් එකේම ඉන්න තිබ්බ නම් කි හිතෙනවා..


ගෙදර උත්සවයක් එහෙම තිබිලා. නෑදෑයෝ අමුත්තෝ සේරම ගිහාම නම් අමුතු හැගීමක් එනවා.

Podi kale neweiy danuth ehema thamaiy.gihin apu eke mahansiyatayh ekaka.anika parisara dekak new.Nada gedarakata gihin gedara awamath ohomaiy

මන් එන ගෑණුන්ගේ z z z z z z z z z z z z z z z z z zගෙදර උත්සවයක් එහෙම තිබිලා. නෑදෑයෝ අමුත්තෝ සේරම ගිහාම නම් අමුතු හැගීමක් එනවා.
උඹ දන්නෙ නෑනෙ මට ඒක කොච්චර බලපාලද කියලඕවා හොයන්න එපා භල්ලෝ... ඕවා බැලුවම ලෙඩවල් ඔලුවට රෙජිස්ටර් වෙනවා. අනික හැම පොඩි දෙයක්ම ලෙඩවල් විදියටනේ කියන්නෙ දැන්. පොඩ්ඩක් අමතක උනොත් ඔන්න ලෙඩක්, එකට නමකුත් තියනවා, පාලුව දැනුනොත් ඔන්න ලෙඩක් නමකුත් තියනවා ඒකට,ඇගට රස්නෙ නම් ඒකත් ලෙඩක්.. ඒක නිසා ඕවා හොයල බලල ඉගෙනගන්න ඕන නෑ,...
වැලක් බලපන්. නැත්නම් සල්ලි ටිකක් හොයන්න ක්‍රමයක් බලපන්...
උදා: ෆොටෝශොප්, ග්‍රැෆික් ඩිසයින්
ඉතින් ගෙදර හිටියොත් මොනම දෙයක් වත් නැහැ...උඹ දන්නෙ නෑනෙ මට ඒක කොච්චර බලපාලද කියල
මට එහෙම දැනෙනකොට හෙන බයක් අසරණකමක් දැනෙනව, ගෙයින් එලියට බහින්ඩ බයයි, නිකං ෂොක් වෙලා වගෙයි

පොඩිකාලෙ මට ඒකමෙ අනික් පැත්ත.දකින දකින තැන පුරුදුයි කියල දැනුනෙ.කලින් ඉදල තියනව වගගෙදර ආවම ගෙදර පරිසරය වෙනස් වගේ දැනුනද? නුපුරුදු බවක් දැනුනද?
mama danna ubata mona disorder eka tiyanwada kiyala. habay hitana ena hama magulama google karanna epa.. antimata hama dema ledak tama..උඹ දන්නෙ නෑනෙ මට ඒක කොච්චර බලපාලද කියල
මට එහෙම දැනෙනකොට හෙන බයක් අසරණකමක් දැනෙනව, ගෙයින් එලියට බහින්ඩ බයයි, නිකං ෂොක් වෙලා වගෙයි
ගෙදර ආවම ගෙදර පරිසරය වෙනස් වගේ දැනුනද? නුපුරුදු බවක් දැනුනද?