උඹල බ්‍රවුසර් එකේ පාස්වර්ඩ්

koj500

Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Browser eke save karanawa nam master password ekak daanna. Nathnam podi hack ekakin browser password tika collect karaganna puluwan.
    Screenshot_20210819_140831.png

    Bitwarden pawichchi karanna. Free n Opensource.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Browser eke save karanawa nam master password ekak daanna. Nathnam podi hack ekakin browser password tika collect karaganna puluwan.
    මාස්ටර් පාස්වර්ඩ් එක කිව්වෙ?
    නෝමල් desktop වින්ඩෝස් පාස්වර්ඩ් එකද?
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    මාස්ටර් පාස්වර්ඩ් එක කිව්වෙ?
    නෝමල් desktop වින්ඩෝස් පාස්වර්ඩ් එකද?
    naa machan. Firefox use karanawa nam eke browser eka close karala open karana hama welema apita mathaka thiyena hoda password ekak thiyanna oni. eka dunne nathnam browser eke thiyena wena kisima password ekak use/view/autofill mukuth karanna ba.
     

    AnuradhaRa

    Well-known member
  • naa machan. Firefox use karanawa nam eke browser eka close karala open karana hama welema apita mathaka thiyena hoda password ekak thiyanna oni. eka dunne nathnam browser eke thiyena wena kisima password ekak use/view/autofill mukuth karanna ba.
    chrome වලනං එහෙම එකක් නෑ
     
    • Like
    Reactions: Solo Rider

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    බැංකු වල ඒවා නං සේව් කරන්නේ නැහැ. එළකිරි වගේ එච්චර වැදගත් නැති ඒවා නං සේව් කරනවා.
    lastpass වගේ එකක් use කරපං .

    සේව් කරන පාස් වර්ඩ් එකේ මැද ඉලක්කම් දෙකක් වගේ අතින් අපහු ගහපන්.

    උදා :උබේ ඇත්ත පාස් එක Elakiri%2021

    උබ save කරන්න ඕනේ එළකිරි*1021
    :)
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    LastPast වලනං පාස්වර්ඩ් suggest කරන්නෙ නෑ බං
    ආ භක්තිමත් කිතුනුවා, හිමිදිරි උදේම නැගිටලා දෙවියන්ට යාඥ්ඥ කරනවද?බොහොම හොදයි.
     
    • Haha
    Reactions: AnuradhaRa