උඹල මවුස් පෑඩ් පාවිච්චි කරනවද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    මවුස් පෑඩ් එකක් නැතුව වැඩ කරන්න අමාරුයි නේද බන් ඔප්ටිකල් මවුස් එකක් වුනත්. drag & drop කරද්දී පට්ටම අවුල් යනවා. හරියට drag වෙන්නේ නෑනේ. එක පාරටම අතැරෙනවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    ඔව් දිග මව්ස් පෑඩ් ඒකක් පාවිච්චි කරණවා
    ඇයි?
    මම අලි එකෙන් ගෙන්නපු එක අවුරුද්දක් යද්දී පාට ගියා. අනික අමාසෙකින් වගේ එක ටේබල් එකට ඇලෙනවා රබර් එක සිය වෙලා. යට පදාසයක්ම ගිහින් රබර් එක දිය වෙලා. උඹලයේ එහෙම නැද්ද?
     
    • Like
    Reactions: dilann

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මම අලි එකෙන් ගෙන්නපු එක අවුරුද්දක් යද්දී පාට ගියා. අනික අමාසෙකින් වගේ එක ටේබල් එකට ඇලෙනවා රබර් එක සිය වෙලා. යට පදාසයක්ම ගිහින් රබර් එක දිය වෙලා. උඹලයේ එහෙම නැද්ද?

    රබර් ඒක ඇලෙන්න උබ කාන්තාරෙකද ඉන්නේ?
    දැන් මන් අවුරුද්දක් විතර පාවිච්චිකරණවා
    හොඳ හොඳ
    පාටනන් ගිහින් තියෙන්නේ ඒත් අවුලක් නෑ
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    මම අලි එකෙන් ගෙන්නපු එක අවුරුද්දක් යද්දී පාට ගියා. අනික අමාසෙකින් වගේ එක ටේබල් එකට ඇලෙනවා රබර් එක සිය වෙලා. යට පදාසයක්ම ගිහින් රබර් එක දිය වෙලා. උඹලයේ එහෙම නැද්ද?
    හොදට උරාගන්න දියවෙන්නැති පැඩ් එකක් හොයගන්න
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    Setup.jpg

    මේක use කරන්නේ

    මම අලි එකෙන් ගෙන්නපු එක අවුරුද්දක් යද්දී පාට ගියා. අනික අමාසෙකින් වගේ එක ටේබල් එකට ඇලෙනවා රබර් එක සිය වෙලා. යට පදාසයක්ම ගිහින් රබර් එක දිය වෙලා. උඹලයේ එහෙම නැද්ද?

    ඔව් මටත් එහෙම උනා. අපෝ එපා උනා මේසෙන් ඒ කළු පාට රබර් එක යවන්න. කලින් අපේ ගෙදර හෙන රස්සෙනෙයි එක නිසා වෙන්න ඕනේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,771
    167,435
    113
    එකමත් එක රටක
    මම අලි එකෙන් ගෙන්නපු එක අවුරුද්දක් යද්දී පාට ගියා. අනික අමාසෙකින් වගේ එක ටේබල් එකට ඇලෙනවා රබර් එක සිය වෙලා. යට පදාසයක්ම ගිහින් රබර් එක දිය වෙලා. උඹලයේ එහෙම නැද්ද?
    ඔව් බන්. මම ගෙනාපු එකටත් එකමයි උනේ. හැබැයි අවුරුද්දකට වැඩිය පාවිච්චි කරා.
     
    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    මම අලි එකෙන් ගෙන්නපු එක අවුරුද්දක් යද්දී පාට ගියා. අනික අමාසෙකින් වගේ එක ටේබල් එකට ඇලෙනවා රබර් එක සිය වෙලා. යට පදාසයක්ම ගිහින් රබර් එක දිය වෙලා. උඹලයේ එහෙම නැද්ද?
    ඒ ගානටම cardboard එකක් කපලා pad එකට යටින් තියපන්. :yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    ඒ ගානටම cardboard එකක් කපලා pad එකට යටින් තියපන්. :yes:
    එහෙ මෙහෙ යනවා නේද.
    ඔව්, දෙකක් use කරනවා
    මොකටද දෙකක්?>
    ඔව් මටත් එහෙම උනා. අපෝ එපා උනා මේසෙන් ඒ කළු පාට රබර් එක යවන්න. කලින් අපේ ගෙදර හෙන රස්සෙනෙයි එක නිසා වෙන්න ඕනේ
    අපේ කෙලින්ම අව්ව බහින්නේ මේ කාමරේ පැත්තෙන්. ඒක නිසා දවල්ට රස්නේ දැනෙනවා.. ඩෙටෝල් දාල පිහදම්මම තමා යන්නේ ඒක.
    ow bn ergonomic ekak use karanne..wrist ekata awl nah eka
    කෝ පෙන්නහන්?
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    Setup.jpg

    මේක use කරන්නේ

    ඔව් මටත් එහෙම උනා. අපෝ එපා උනා මේසෙන් ඒ කළු පාට රබර් එක යවන්න. කලින් අපේ ගෙදර හෙන රස්සෙනෙයි එක නිසා වෙන්න ඕනේ
    kohenda machan gatte?
     
    • Like
    Reactions: Heshan Daminda