මවුස් පෑඩ් එකක් නැතුව වැඩ කරන්න අමාරුයි නේද බන් ඔප්ටිකල් මවුස් එකක් වුනත්. drag & drop කරද්දී පට්ටම අවුල් යනවා. හරියට drag වෙන්නේ නෑනේ. එක පාරටම අතැරෙනවා.

මම අලි එකෙන් ගෙන්නපු එක අවුරුද්දක් යද්දී පාට ගියා. අනික අමාසෙකින් වගේ එක ටේබල් එකට ඇලෙනවා රබර් එක සිය වෙලා. යට පදාසයක්ම ගිහින් රබර් එක දිය වෙලා. උඹලයේ එහෙම නැද්ද?ඔව් දිග මව්ස් පෑඩ් ඒකක් පාවිච්චි කරණවා
ඇයි?
මම අලි එකෙන් ගෙන්නපු එක අවුරුද්දක් යද්දී පාට ගියා. අනික අමාසෙකින් වගේ එක ටේබල් එකට ඇලෙනවා රබර් එක සිය වෙලා. යට පදාසයක්ම ගිහින් රබර් එක දිය වෙලා. උඹලයේ එහෙම නැද්ද?
හොදට උරාගන්න දියවෙන්නැති පැඩ් එකක් හොයගන්නමම අලි එකෙන් ගෙන්නපු එක අවුරුද්දක් යද්දී පාට ගියා. අනික අමාසෙකින් වගේ එක ටේබල් එකට ඇලෙනවා රබර් එක සිය වෙලා. යට පදාසයක්ම ගිහින් රබර් එක දිය වෙලා. උඹලයේ එහෙම නැද්ද?
මම අලි එකෙන් ගෙන්නපු එක අවුරුද්දක් යද්දී පාට ගියා. අනික අමාසෙකින් වගේ එක ටේබල් එකට ඇලෙනවා රබර් එක සිය වෙලා. යට පදාසයක්ම ගිහින් රබර් එක දිය වෙලා. උඹලයේ එහෙම නැද්ද?
ඔව් බන්. මම ගෙනාපු එකටත් එකමයි උනේ. හැබැයි අවුරුද්දකට වැඩිය පාවිච්චි කරා.මම අලි එකෙන් ගෙන්නපු එක අවුරුද්දක් යද්දී පාට ගියා. අනික අමාසෙකින් වගේ එක ටේබල් එකට ඇලෙනවා රබර් එක සිය වෙලා. යට පදාසයක්ම ගිහින් රබර් එක දිය වෙලා. උඹලයේ එහෙම නැද්ද?
ඒ ගානටම cardboard එකක් කපලා pad එකට යටින් තියපන්.මම අලි එකෙන් ගෙන්නපු එක අවුරුද්දක් යද්දී පාට ගියා. අනික අමාසෙකින් වගේ එක ටේබල් එකට ඇලෙනවා රබර් එක සිය වෙලා. යට පදාසයක්ම ගිහින් රබර් එක දිය වෙලා. උඹලයේ එහෙම නැද්ද?
එහෙ මෙහෙ යනවා නේද.ඒ ගානටම cardboard එකක් කපලා pad එකට යටින් තියපන්.![]()
මොකටද දෙකක්?>ඔව්, දෙකක් use කරනවා
අපේ කෙලින්ම අව්ව බහින්නේ මේ කාමරේ පැත්තෙන්. ඒක නිසා දවල්ට රස්නේ දැනෙනවා.. ඩෙටෝල් දාල පිහදම්මම තමා යන්නේ ඒක.ඔව් මටත් එහෙම උනා. අපෝ එපා උනා මේසෙන් ඒ කළු පාට රබර් එක යවන්න. කලින් අපේ ගෙදර හෙන රස්සෙනෙයි එක නිසා වෙන්න ඕනේ
කෝ පෙන්නහන්?ow bn ergonomic ekak use karanne..wrist ekata awl nah eka
ටිකක් උසට තියෙන්ටමොකටද දෙකක්?>

kohenda machan gatte?![]()
මේක use කරන්නේ
ඔව් මටත් එහෙම උනා. අපෝ එපා උනා මේසෙන් ඒ කළු පාට රබර් එක යවන්න. කලින් අපේ ගෙදර හෙන රස්සෙනෙයි එක නිසා වෙන්න ඕනේ