උඹල

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    4uk49qnm9jp11.jpg

    ආස නැද්ද මේ වගේ පාලු ගමක කොල පාටිං වැහුන පාලුවට ගිය ලස්සනම ලස්සන කනත්තක වැලලෙන්න :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    walluwata passe polawa uda thiyala lassana penne nane,,eka nisa oya wage lassana amu sohonaka mawa dala yanawa nam mama kamathi..
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,782
    2,911
    113
    වැලලුවට පස්සේ ලස්සනපේනවද යකෝ කොහේ වැලලුවත් පස් තමයි තියෙන්නෙ කලින් කියල තියපන් කාට හ්‍රි වලලනකොට උඹෙ වලට තනකොල ටිකක් දන්න කියලා බඩගිනි උනත් උඹට කන්නවත් බැරිය්යි
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වැලලුවට පස්සේ ලස්සනපේනවද යකෝ කොහේ වැලලුවත් පස් තමයි තියෙන්නෙ කලින් කියල තියපන් කාට හ්‍රි වලලනකොට උඹෙ වලට තනකොල ටිකක් දන්න කියලා බඩගිනි උනත් උඹට කන්නවත් බැරිය්යි

    Eluwek wela ipadila awith othana thanakola kai:P
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    4uk49qnm9jp11.jpg

    ආස නැද්ද මේ වගේ පාලු ගමක කොල පාටිං වැහුන පාලුවට ගිය ලස්සනම ලස්සන කනත්තක වැලලෙන්න :)

    Ok. Enough internet for today :sorry:
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,879
    3,122
    113
    Arangala
    සතෙකුට හරි කන්න පුලුවන් කොළයක් ගෙඩියක් හැදෙන කැලේ ගහක් යට වැලලෙන්න පුවන්නම් කොච්චර හොඳද