මම හාල් තුන්පාරක් විතර හෝදනවා.ai uba hodanne nedda?
hal tika wathure dala 2 to 3 times wathura maru karala balapanko wenasa
මම හාල් තුන්පාරක් විතර හෝදනවා.
සෝදන්ණ හේතුව මොකක්ද? පිරිසිඳු කරගන්නද? තුනපහ හදාගන්න වුනත් කුලුබඩු හැමදේම වගේ සෝදලා වේලලා කොටාගන්නේ.
සමහර හාල් නං යන්තං වතුර ටිකක් දාලා ඒක එහෙට මෙහාට කරලා වතුර ටික අයින් කරනවා.
තවත් හාල් නං දෙතුන් පාරක් හෝදනවා.
මම දැකල තියෙනවා පෙළක් අය හාල් හෝදන්නේ නැහැ. එහෙම්ම වතුර දාලා උයලා ගන්නවා.
මම හාල් එක පාරක් හරි වතුර දාලා යන්තං හරි හෝදලා ගන්නේ ඒවා මැෂින් වලින් කෙටිලා එද්දී හාල් වල කුඩු අනං මනං තියෙන්න පුළුවන් නිසා.
මම දැක්කා එක ගෙදරක, බිත්තර තම්බන්නේ බත් උයද්දී ඒකටම දාලා බිත්තර. ඒ අය කියන්නේ බිත්තර හොදට හෝදලා හාල් එකට දාලා එක පාර තම්බනවා කියලා. මට නං අප්පිරියයි ඒ උනාට.
https://elakiri.com/threads/දැනුම-මොට-කරන-බත්-🍚.2191301/#post-30426349උඹල හාල් එහෙම හෝදලද උයන්නේ? එහෙම හෝදන්න විශේෂ හේතුවක් තියෙනවද?
හැම ගෙදරම කරනවනෙ බන් ඕක ඉතින්මම දැක්කා එක ගෙදරක, බිත්තර තම්බන්නේ බත් උයද්දී ඒකටම දාලා බිත්තර. ඒ අය කියන්නේ බිත්තර හොදට හෝදලා හාල් එකට දාලා එක පාර තම්බනවා කියලා. මට නං අප්පිරියයි ඒ උනාට.