මම දැනුයි ගෙදර අවේ එලකිරි ලොග් උන ගමන් ෆෝරම් එකේ දැක්කේ මේක මම හිතුවෙ තාකුර් ගේ කවියක් කියල විස්තරේ කියවනකොටයි තේරුනේ .කවුද ඕකේ ඇඩ්මින් කියල හොයා ගත්ත නම් ඉවරයිනෙ

ඇඩ්මින් මල් බබා කියල මේකෙ පෝස්ට් එකක තිබ්බා![]()

crazr rox admin -samira tharidu yatawaththage![]()

අනේ බන් මම සයිට් ගැන කිසි දෙයක් දන්න නෑඇඩ්මින් මල් බබා කියල මේකෙ පෝස්ට් එකක තිබ්බා![]()

මම දැනුයි ගෙදර අවේ එලකිරි ලොග් උන ගමන් ෆෝරම් එකේ දැක්කේ මේක මම හිතුවෙ තාකුර් ගේ කවියක් කියල විස්තරේ කියවනකොටයි තේරුනේ .කවුද ඕකේ ඇඩ්මින් කියල හොයා ගත්ත නම් ඉවරයිනෙ

arosh කියල පෙන්දෙක්![]()
Sherlock Holmescrazr rox admin -samira tharidu yatawaththage![]()
user name aroshne![]()

චූ චාටර් සයිට් එකක් ඒක,
ඒකේ ඇඩ්මින් කතා කරන්නේ නිකං දෙකටම නැති එකෙක් වගේ, (අනේ පනේ මෙයා) කිය කිය

check this out
*****************

ඒකනේ බන්...මුන් හදන කටකතාඅනේ බන් මම සයිට් ගැන කිසි දෙයක් දන්න නෑ
මම දන්නෙ නෑ බන් බ්ලොග් එකත් අනාගෙන දැන් වෙන එකෙක් කරන්නෙ
මියුසික් නම් ඕඑන රෙද්දක් කරන්නම් ස සිට උච්ච සා දක්වා ඕනෙම සෙල්ලමක් දන්නව ඔය සයිට් ගැන නම් දන්නෙ නෑ![]()

බලහන්කො පරණ පිටු ටික කියෝලා ඒ පෝස්ට් එක. 

මම දන්නවනේ මල් බබා ඔය අනුන්ගේ ඒවා උස්සන එකෙක් නෙමෙයි කියලා

චූ චාටර් සයිට් එකක් ඒක,
ඒකේ ඇඩ්මින් කතා කරන්නේ නිකං දෙකටම නැති එකෙක් වගේ, (අනේ පනේ මෙයා) කිය කිය

ponsමටත් හිතෙන්නේ මාපිලෙක් වගේ තමයි ඌඅනේ පනේ ගනවානම් අර ජාතියේ එකෙක් ද දන්නේ නෑ නේද ?![]()