උඹෙන් උස්සපු එක

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මම දැනුයි ගෙදර අවේ එලකිරි ලොග් උන ගමන් ෆෝරම් එකේ දැක්කේ මේක මම හිතුවෙ තාකුර් ගේ කවියක් කියල විස්තරේ කියවනකොටයි තේරුනේ .කවුද ඕකේ ඇඩ්මින් කියල හොයා ගත්ත නම් ඉවරයිනෙ

    arosh කියල පෙන්දෙක් :angry::angry::angry::angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඇඩ්මින් මල් බබා කියල මේකෙ පෝස්ට් එකක තිබ්බා:eek:
    අනේ බන් මම සයිට් ගැන කිසි දෙයක් දන්න නෑ
    මම දන්නෙ නෑ බන් බ්ලොග් එකත් අනාගෙන දැන් වෙන එකෙක් කරන්නෙ
    මියුසික් නම් ඕඑන රෙද්දක් කරන්නම් ස සිට උච්ච සා දක්වා ඕනෙම සෙල්ලමක් දන්නව ඔය සයිට් ගැන නම් දන්නෙ නෑ:(
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    මම දැනුයි ගෙදර අවේ එලකිරි ලොග් උන ගමන් ෆෝරම් එකේ දැක්කේ මේක මම හිතුවෙ තාකුර් ගේ කවියක් කියල විස්තරේ කියවනකොටයි තේරුනේ .කවුද ඕකේ ඇඩ්මින් කියල හොයා ගත්ත නම් ඉවරයිනෙ
    :lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    crazr rox admin -samira tharidu yatawaththage :eek:
    Sherlock Holmes
    11.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    චූ චාටර් සයිට් එකක් ඒක,
    ඒකේ ඇඩ්මින් කතා කරන්නේ නිකං දෙකටම නැති එකෙක් වගේ, (අනේ පනේ මෙයා) කිය කිය :lol:

    අනේ පනේ ගනවානම් අර ජාතියේ එකෙක් ද දන්නේ නෑ නේද ? :eek::eek:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අනේ බන් මම සයිට් ගැන කිසි දෙයක් දන්න නෑ
    මම දන්නෙ නෑ බන් බ්ලොග් එකත් අනාගෙන දැන් වෙන එකෙක් කරන්නෙ
    මියුසික් නම් ඕඑන රෙද්දක් කරන්නම් ස සිට උච්ච සා දක්වා ඕනෙම සෙල්ලමක් දන්නව ඔය සයිට් ගැන නම් දන්නෙ නෑ:(
    ඒකනේ බන්...මුන් හදන කටකතා:baffled::(
    මේ එකෙක් කියල තිබ්බනේ ඇඩ්මින් මල් බබාද දන්නෙ නෑ කියල:frown: බලහන්කො පරණ පිටු ටික කියෝලා ඒ පෝස්ට් එක.
    ශිට්.. මෙහෙම උනුත් ඉන්නවනේ කටකතා හදන:no::baffled:
    අම්මපා මුන්ගේ කටවල් වලට නම්:oo::growl:

    :D:D මම දන්නවනේ මල් බබා ඔය අනුන්ගේ ඒවා උස්සන එකෙක් නෙමෙයි කියලා:D:D
     
    • Like
    Reactions: suranga84