මමත් ඒ පෝස්ට් එක දැක්කම ෂොක් උනා.. මල් බබා ගැන අපි නොදන්නවාද.. මෙහෙම කතා හදන උන් තමයිඒකනේ බන්...මුන් හදන කටකතා
මේ එකෙක් කියල තිබ්බනේ ඇඩ්මින් මල් බබාද දන්නෙ නෑ කියලබලහන්කො පරණ පිටු ටික කියෝලා ඒ පෝස්ට් එක.
ශිට්.. මෙහෙම උනුත් ඉන්නවනේ කටකතා හදන
අම්මපා මුන්ගේ කටවල් වලට නම්
මම දන්නවනේ මල් බබා ඔය අනුන්ගේ ඒවා උස්සන එකෙක් නෙමෙයි කියලා
![]()






බලහන්කො පරණ පිටු ටික කියෝලා ඒ පෝස්ට් එක. 





මාපිලෙක් නම් වෙදෙක් ඉන්නවා විස අද්දව ගමුද ?

