උඹෙන් උස්සපු එක

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඒකනේ බන්...මුන් හදන කටකතා:baffled::(
    මේ එකෙක් කියල තිබ්බනේ ඇඩ්මින් මල් බබාද දන්නෙ නෑ කියල:frown: බලහන්කො පරණ පිටු ටික කියෝලා ඒ පෝස්ට් එක.
    ශිට්.. මෙහෙම උනුත් ඉන්නවනේ කටකතා හදන:no::baffled:
    අම්මපා මුන්ගේ කටවල් වලට නම්:oo::growl:

    :D:D මම දන්නවනේ මල් බබා ඔය අනුන්ගේ ඒවා උස්සන එකෙක් නෙමෙයි කියලා:D:D
    මමත් ඒ පෝස්ට් එක දැක්කම ෂොක් උනා.. මල් බබා ගැන අපි නොදන්නවාද.. මෙහෙම කතා හදන උන් තමයි:growl::growl:

    :baffled::P:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    වස ලැජ්ජාව උන්ගෙ මුල පිටුවෙ තියෙන 2012 බලන්න කියන මේක එලකිරි එකේ මම දැක්ක මේ සතියෙ දාල තියෙනවා මුන් ඒකම උස්සල අරගෙන දාලා මුන්ට වෙන දෙයක් ඇත්තෙම නැද්ද දාන්න වසම ලැජ්ජවක්

    Meka Balahan

    උන් උස්සල දාපු එක දාල වැඩක් නෑ උන්ට ට්‍රැෆික් යනව උන්ටයි වාසි
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මටත් හිතෙන්නේ මාපිලෙක් වගේ තමයි ඌ :lol:
    ඒකේ ඉන්න ඔක්කොම mod,admin & webaster ලා විතරයි :rofl:

    යා යා ... මික්ස් උන් වගේ .. :yes: මාපිලෙක් නම් වෙදෙක් ඉන්නවා විස අද්දව ගමුද ? :lol::P වෙදත් කඩේ ගියේ මාපිලාට නිසා විස අදීද කියන එකත් ප්‍රශ්නයක් හැබයි... :rofl:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    තව ඩිංගකින් මේ ත්‍රෙඩ් එකත් තියෙයි ඔන්න 'මගෙ ඉස්සුන එක' කියලා තඩිවට :P:P:P:P
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මූද දන්නෙ නෑ ඔය කියන එකා

    කියන්න බැහැ බන්. කොහෙන් කියල හොයන්නද? :baffled::baffled:

    ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ගහ යටත් නෑ:lol::lol:
    Administrative Contact:
    Poorna, Vihanga
    77e48e639a42dc9.png
    @msn.com
    Crazyrox.com, Inc.
    BLK99
    Blacktown
    Sydney, New South Wales 2148
    Australia
    +61.438020
    :rofl:

    lol
    මදෑ, මම හිතන හිටියේ අර එළකිරි එකේ ඉන්න nokia mobile phone ද කවුද කියල එක්කෙනෙක්, එයාට කොන්ත්‍රාත්තුව බාර දෙන්න. ඌව යවන්නය ඔස්ට්‍රේලියාවට.:baffled::rofl:;)
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ගහ යටත් නෑ:lol::lol:
    Administrative Contact:
    Poorna, Vihanga
    77e48e639a42dc9.png
    @msn.com
    Crazyrox.com, Inc.
    BLK99
    Blacktown
    Sydney, New South Wales 2148
    Australia
    +61.438020
    :rofl:
    :lol:
    11.gif
    එලකිරි අයි.ඩී එක මොකක්ද දන්නේ නෑ:rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඒකනේ බන්...මුන් හදන කටකතා:baffled::(
    මේ එකෙක් කියල තිබ්බනේ ඇඩ්මින් මල් බබාද දන්නෙ නෑ කියල:frown: බලහන්කො පරණ පිටු ටික කියෝලා ඒ පෝස්ට් එක.
    ශිට්.. මෙහෙම උනුත් ඉන්නවනේ කටකතා හදන:no::baffled:
    අම්මපා මුන්ගේ කටවල් වලට නම්:oo::growl:

    :D:D මම දන්නවනේ මල් බබා ඔය අනුන්ගේ ඒවා උස්සන එකෙක් නෙමෙයි කියලා:D:D
    මම සයිට් කරන්නෙ නෑ බන් මට ඕවට වෙලවකුත් නෑ
    වෙන සයිට් වල මගේ නමින් හදල උන්ම බැනගෙන උන්ම බෑන් කරගෙන

    වස ලැජ්ජාව බන් කියල වැඩක් නෑ හද්ස්සියට මොකේදත් අත දාගන්න බැරිලුනේ ඔය ඇඩ්මින්ල මයි ඕව කරන්නෙ මෙහෙ ඉන්න උන්ගෙ නමින් වෙන තැන්වල හදන්නෙ මේක ඉන්න අයව අන්දන්න පස්සෙ මාට්ටු වෙනකොට කුජීතයි
    :lol::lol:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    යා යා ... මික්ස් උන් වගේ .. :yes: මාපිලෙක් නම් වෙදෙක් ඉන්නවා විස අද්දව ගමුද ? :lol::P වෙදත් කඩේ ගියේ මාපිලාට නිසා විස අදීද කියන එකත් ප්‍රශ්නයක් හැබයි... :rofl:
    :lol::lol::P
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    යා යා ... මික්ස් උන් වගේ .. :yes: මාපිලෙක් නම් වෙදෙක් ඉන්නවා විස අද්දව ගමුද ? :lol::P වෙදත් කඩේ ගියේ මාපිලාට නිසා විස අදීද කියන එකත් ප්‍රශ්නයක් හැබයි... :rofl:
    අහ් මොකක්ද ඒ සීන් එක මට මීටර් නෑ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: site eka mona koppe gahuwath methana eke links daana eken e site eka promte wenawa neda aaaaa.. :nerd:

    ඒක හැබෑව නංගි... ලින්ක්ස් ටික මකුවොත් හොඳයි වගේ ... අපේ රුල්ස් වලටත් පටහැනීයි නේ ? :dull:
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    කියන්න බැහැ බන්. කොහෙන් කියල හොයන්නද? :baffled::baffled:

    lol
    මදෑ, මම හිතන හිටියේ අර එළකිරි එකේ ඉන්න nokia mobile phone ද කවුද කියල එක්කෙනෙක්, එයාට කොන්ත්‍රාත්තුව බාර දෙන්න. ඌව යවන්නය ඔස්ට්‍රේලියාවට.:baffled::rofl:;)
    :lol::lol::lol::lol: