උඹෙන් උස්සපු එක

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඔව් බන් උබ හරි මගේ අස්පයාට අද බඩේ අමාරුයි උන් එනකම් ඉමු!:dull:

    උන් මෙහෙට එන එකක් නැහැ බන්. site එක හීනයක්‌ කරන්නේ කොහමයි?:baffled:
     

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    මෙන්න මෙහේ හිටපල්ලා බං... අන්තිමට ඌට ට්‍රැෆික් වැඩිවෙන එක තමයි ඕකෙන් වෙන්නේ... ඕක අතෑරලා දාපල්ල... කොහොම කරත් ඉතිං ඕවා කවුරුත් බලන්නේ නේ.. අනිත් එක ඕවගේ ඉන්නේ ඒකෙ ඇඩ්මින් කාරයගේ යාලුවෝ ටික විතරයි.. අපි මොනවා කිව්වත් උන්ට ගානක් නෑ..

    BTW Takurz උබට කොහොමද මේ සයිට් එක සෙට් වුනේ.....:eek:.
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මල සේකර මොකද මේ මාව ඉවසන්නෙ මාව ඉවසන්න කෙනෙක් ඉන්නව නොවැ ඔයා මාව ඉවසන්න එපෝ
    වෙලවට මම එහා බිල්ඩිමේ නංගියව දන්නෙ නෑ
    ඒ නංගි කෙනෙක් නෙවෙඉ බන් කොන්ඩේ වවපු මල්ලි කෙනෙක් :baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ හපොඉ මගේ කවි ටික මූ නයිට් ශිෆ්ට් ගහල හොරකම් කරයිද ..හැබැයි මගේ එක කවියක් හරි ඉස්සොවොත් උගේ site එක හීනයක් කොරනවා මම :frown::baffled:

    එල එල දන්නවනෙ කොරන විදිය
    එච්චර ගේමක් නෑ උන්ගෙ සයිට් එක හොදට ඛ්ලිප් කරල බැලුවොත් පුලුවන් කරගන්න
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    BTW Takurz උබට කොහොමද මේ සයිට් එක සෙට් වුනේ.....:eek:.
    මම බං මල්කවි ගැන දාපු ත්‍රෙඩ් එකක ලින්ක් එකක් යා‍ලුවෙක් දුන්න උඹද දැම්මෙ කියල අහල , පස්සෙ මං විපරං කොරල බැලුවම තමයි වැඩේ මාට්ටුවුනේ:baffled::baffled:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    උන් මෙහෙට එන එකක් නැහැ බන්. site එක හීනයක්‌ කරන්නේ කොහමයි?:baffled:
    බුම්ම් !! ඔන්න ඔහොම ..:baffled:

    ඔව් මෙහෙ අමුතු එවුන් ඉන්නේ දැන් වෙදකම් කොරන් අයත් මෙහාට ඇවිල්ල නොවැ ;)